Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Vidma-Engineering-IMAGE-1-LBN.jpg

1min220
මෙරට සින්ක් ඇලුමිනියම්  පදනම් කර ගත් නිෂ්පාදන සිදු කරන සමාගම් අතර ප්‍රමුඛයෙකු වන විද්මා ඉන්ජිනියරින් සහ ට්‍රේඩින් පෞද්ගලික සමාගම ඒෂියා මිරකල් 2024 සම්මාන උළෙලේදී හොඳම ව්‍යවසායකයා සම්මානයෙන් පිදුම් ලැබීය. වෝටර්ස් එජ් හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී වන්නිආරච්චි මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2007දී වානේ නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ වූ විද්මා ඉන්ජිනියරින් සහ […]

Mr.-Buwaneka-Aluwihare-.jpg

1min320
සෙලාන් බෑන්ක් පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස 2024 මැයි 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර තිබේ. දැනට එහි සභාපති ලෙස කටයුතු කරන රවී ඩයස් මහතා, 2024 මැයි 28 දින වනවිට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කර, 2007 අංක 11 දරන බැංකු පනත […]

IMG-20240621-WA0029-LBN.jpg

1min190
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ලෝචන ඔෂාන් ද සිල්වා සමත් වූ අතර,  රනිත්මා ලියනගේ විවෘත කාන්තා ඒකල ශූරතාව සහ විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගනිමින් ද්විත්ව ශූරතාවට හිමිකම් කීවාය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පළමු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

Image-01-1.jpg

1min340
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා අවකාශය ශ්‍රී ලංකාවේ  නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් කොළඹ නෙළුම් කුළුණ (CLT) කළමනාකාරීත්වය විසින් එම ව්‍යාපෘතිය සඳහා සුදුසු වෘත්තිකයන් පිළිබඳව පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී. එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා  Bling Productions සහ Eyeon ආයතන සම්බන්ධ කර ගත් අතර ඔවුන් මනා සහයෝගයකින්  යුතුව දේශීය ඩිජිටල් කලාව,කොළඹ නෙළුම් කුළුණෙහි දැක්ම සහ […]

Image-two-LBN.jpg

1min870
ව්‍යාපාර ක්ෂේත්‍රයේ අසමානතා ඉවත් කර සැමට නිසි තැන ලබා දීම උදෙසා ශක්තිමත් පියවරක් සනිටුහන් කරමින් EY Global Delivery Services (EY GDS) Sri Lanka පසුගිය දිනෙක සුවිශේෂී සාකච්ඡා මණ්ඩපයක් පවත්වනු ලැබීය. සමාජ සමානාත්මතාවය තේමා කරගනිමින් පැවති මෙම වැඩසටහනේදී, EY GDS ආයතනයේ සහ සමාජයේ පුළුල් පරාසයක කටයුතු කරන කාන්තා පුරෝගාමීන් අත්දැකීම් රැසක් බෙදාගැනුණු අතර, විවිධ වැඩ පරිසරයන් […]

WhatsApp-Image-2024-05-27-at-16.19.25.jpeg

1min370
2024 මාර්ක් බොස්ටොක් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති සම්මාන උළෙලේදී ටෝනි විටම් (Tony Whitham) මහතා විසින් රචිත ‘Victoria Golf Resort’  ග්‍රන්ථය මහත් උත්කර්ෂ අයුරින් එළිදක්වනු ලැබිණි. එය මහනුවර දිගන පිහිටි සම්මානනීය ගොල්ෆ් නිකේතනයේදී මැයි මස 11 වන දින පැවැත්විය. John Keells Holdings සාමාගම විසින් අනුග්‍රහය දක්වනු ලැබූ මෙම ගොල්ෆ් ක්‍රීඩා උළෙල සඳහා මේ වසරේ ගොල්ෆ් ක්‍රීඩකයින් […]

IMG-20240619-WA0054-1-LBN.jpg

1min270
 කොටස් 20%ක ප්‍රමාණයක්, කොටසක් රුපියල් 5 බැගින්, කොටස් මිලියන 25ක් පිරිනමා, රුපියල් මිලියන 125ක් රැස්කිරීමට සැලසුම් කර ඇත.  ජූනි මස 26 වැනි දින දෙමුහුන් ආයෝජක සංසදය පැවැත්වෙන අතර පිරිනැමීම ආරම්භවීම 2024 ජූලි 4 වැනි දින සිදු වේ.  වර්ෂ 1995 සිට වෙළඳපොලේ සන්නාමයක් ලෙසින් මහරාජා ෆුඩ් පැවත ඒම සහ 2016 සිට කාන්තා ව්‍යවසායකත්වය […]

Honda-Counterfeits-LBN.png

1min350
ව්‍යාජ අමතර කොටස් නීතිවිරෝධී ලෙස විකිණීමට එරෙහිව පියවර ගනිමින් Honda මෝටර් සමාගම කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහාය ඇතිව ඒ පිළිබදව විමර්ෂණ ආරම්භ කර ඇත. කුරුණෑගල, රත්නපුර, හෝමාගම සහ පංචිකාවත්ත යන ප්‍රදේශයන්  හි පසුගිය දිනවල සිදු කළ අපරාධ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස Honda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් අලෙවි කළ බෙදා හරින්නන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  […]

MELWA-MAIN-IMAGE.jpg

1min290
නව සෙෆලොස්පොරින් ඉන්ජෙක්ටබල් නිෂ්පාදනාගාරයද විවෘත කරයි සෑන්ඩ්ස් ඇක්ටිව් පෞද්ගලික සමාගම නිපදවන, වේදනාව සහ උණ සඳහා විශ්වාසවන්ත සහනයක් ගෙනෙන පැරසිටමෝල් පදනම් කර ගත් Meldol (මිලි ග්‍රෑම් 500) වේදනානාශක ඖෂධය පසුගියදා උත්සවාකාරයෙන් එළි දක්වන ලදී. ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍යවලින් නිපදවන Meldol හිසේ කැක්කුම, මස්පිඬු වේදනාව, දත් කැක්කුම වැනි විවිධ වේදනා සමනයට උපකාර වේ. පෙත්තක් ලෙස වෙළෙඳපොළට එන Meldol […]

SDTI-IMAGE-1.jpeg

1min250
SDTI Campus 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උ‌ළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. SDTI Campus නිර්මාතෘ කීර්ති ශ්‍රී දේශමාන්‍ය, කීර්ති ශ්‍රී දේශබන්දු, ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතාගේ මග පෙන්වීම මත සාර්ථකත්වයට පත් ආයතනයෙහි විශිෂ්ට ව්‍යවසායකත්ව හැකියාව සහ අධ්‍යාපන සංකල්ප මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි. දකුණු ආසියාවේ හොඳම විශ්ව විද්‍යාලයක් ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව