Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-3.jpg

1min330
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි.     මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී […]

WTC-PR-4-LBN.jpeg

1min550
පසුගිය ජූනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ප්ලාස්ටික් එකතු කිරීමේ නව පහසුකම් 3ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව ASPIRE ව්‍යාපෘතිය යටතේ PET ප්ලාස්ටික් බෝතල් වෙන් කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පැමිණ සිටි පිරිස් දිරිමත් කිරීම වෙනුවෙන් සමාරම්භක […]

D85_2329-LBN.jpg

1min280
Colombo, Tuesday 11th June 2024: විදේශ අධ්යාපනය පිළිබඳ වසර 16 කට වැඩි පළපුරුද්දක් ඇති, පුරෝගාමී අධ්යාපන උපදේශකයෙකු වන i-Ed Australia විදේශයන්හි උසස් අධ්යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා විවෘත දිනයක් පැවැත්වීය. විවෘත දිනය 2024 මැයි මස 11 වන සෙනසුරාදා ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වූ අතර, ඕස්ට්රේලියාව, කැනඩාව සහ එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්ව විද්යාලවල නියෝජිතයින් සහභාගී විය. […]

WhatsApp-Image-2024-06-14-at-11.39.18-LBN.jpeg

1min330
මීගමුව, ශ්‍රී ලංකාව – INSEE සිමෙන්ති සහ INSEE Ecocycle, ශ්‍රී ලංකා පොලීසිය සමඟ එකතුව 2024 ලෝක පරිසර දිනය නිමිත්තෙන්, මීගමුව සිට වත්තල දක්වා වෙරළ තීරයේ ස්ථාන 10 ක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කෙරිණි. මෙහි සමාරම්භක අවස්ථාව, මීගමුව සරක්කුව වෙරළ තීරයේ පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, INSEE සිමෙන්ති සමාගමේ සභාපති, […]

Image-1-LBN.jpg

1min310
ගෝලීය ඉංජිනේරු නිපැයුම් සමාගමක් වන 99x ‘යුරෝපයේ සහ ඇමරිකාවේ වර්ධනය සඳහා සූදානම්’ යන මැයෙන් ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවක්, කොළඹ 03 හි පිහිටි ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. අනාගතය පිළිබඳව ගෝලීය තාක්ෂණ නායකයෙකුගේ චින්තනයක් සහිත 99x හි මෙම අවස්ථාව සඳහා නෝර්වේ, පෘතුගාලය, බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව යන රටවල කර්මාන්ත නායකයින් එක්ව සිටියහ.     මෙම ඉහළ […]

Automotive-3-1-LBN.jpg

1min390
SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය මිගාර ලියනගේ සමග පවත්වනු ලැබූ සම්මුඛ සාකච්ඡාව. SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය  (Institution of Engineers Sri Lanka – IESL) විසින් කොන්දේසි සහිතව පිළිගැනීමක් ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබේ. පාඨමාලාව හදාරනු ලබන උපාධිධාරීන් ජාත්‍යන්තර වශයෙන් හඳුනාගැනීමට සහ සේවා නියුක්තිය සඳහා අත්‍යවශ්‍යවන සියලු […]

01-LBN.jpg

1min400
—ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL), මෝටර් රථ අමතර කොටස් ආනයනයේ කීර්තිමත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය— ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ අමතර කොටස් ආනයනය කරනු ලබන ඩග්ලස් සහ පුත්‍රයෝ  පුද්ගලික සමාගම (DSL), ලෝක ප්‍රකට බලමෙවලම් උපකරණ නිෂ්පාදකයෙකු වන Hikoki Japan සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගන්නා ලදී. කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති එළිදැක්වීමේ උත්සවයකදී මෙම හවුල්කාරිත්වය පිළිබඳ නිවේදනය […]

Image-01-LBN-2.jpg

1min240
ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය හරිත ප්‍රතිඥාව නැවත අලුත් කරමින් සහ තෝරාගත් ගනුදෙනුකාරභවතුන්ට හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට පැළ බෙදා දෙමින් පාරිසරික සුරක්ෂිතතාවය සඳහා වන සිය කැපවීම යළිත් අවධාරණය කළේය. මෙම පැළ බෙදා දීමේ විශේෂ උත්සවය HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව