Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

NCQP-awards-1-LBN.jpeg

1min400
ශ‍්‍රී ලංකා  ගුණාත්මකභාවය හා ඵලදායිතා ප‍්‍රවර්ධන සංගමය විසින් සංවිධානය කරනු ලබන 2024 ජාතික සම්මේලනය සහ සම්මාන උළෙල පසුගියදා කොළඹ ගල්කිස්ස හෝටලයේදී සාර්ථකව නිමාව දැකීය. ‘ගුණාත්මකභාවය, ඵලදායීතාව හා නවෝත්පාදනය’ යන්න තේමා කරගත් එම සම්මේලනය විවිධ ක්ෂේත‍්‍රයන් තුළ විශිෂ්ටත්වය අත්පත්කර ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව දක්වන කැපවීම මනාව ප‍්‍රදර්ශනය කිරීමටද සමත් විය.     නිෂ්පාදන අංශයයේ ප‍්‍රමුඛතම රාජ්‍ය […]

Oneload_-News-paper-article-S-LBN.png

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සම්බන්ධතා සැපයුම්කරුවකු වන HUTCH Sri Lanka විසින් ඉදිරිපත් කරන අද්විතීය මුලපිරීමක් ලෙස “HUTCH ONELOAD’  සේවාව හඳුන්වා දී තිබේ. පාරිභෝගික ප්‍රජාවට පළමු වරට හදුන්වා දෙන මෙම සේවාව මගින්, ඔවුන්ගේ ජීවිත සරල කර ගැනීමට සහ එකවර විශාල ඉතුරුමක් ළඟා කරගැනීම සඳහා බොහෝ වාසි මෙමගින් අත්කර දෙනු ලබයි.     HUTCH ‘Oneload’ මඟින් […]

1718608532567-LBN.jpg

1min420
SLIIT ‘𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 2024‘ වැඩසටහන මාලබේ පිහිටි SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජුනි මස 15 වන දින සාර්ථකව නිමාවට පත් විය. SLIIT හි කථිකාචාර්යවරුන්ට සහ එහි නියෝජිතයින්ට සිසුන් සමගින් සමීප අන්තර් සබඳතාවයන් ගොඩනගා ගැනීමට මේ හරහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය විය.     මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් […]

Poson-Pahan-Gee-2024-LBN.jpg

1min340
පොසොන් උත්සවය නිමිති කර ගනිමින් ‘පහන් ගී’ බැති ගී සරණිය කොමර්ෂල් බැංකුවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත ගායන කණ්ඩායමක් විසින් පසුගියදා පවත්වනු ලැබීය. බැංකුවේ සභාපති ෂර්හාන් මුෂින් මහතා, උප සභාපති රාජා සේනානායක මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ඇතුළු බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නියෝජිතයින් සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේදී පැවති මෙම […]

1-FM-Team-LBN.jpg

1min310
ගෝලීය ක්‍රියාවලි කර්මාන්තය තුළ බලශක්ති සංරක්ෂණ සහ ස්වයංකරණ විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රධාන කාර්යඵලසාධන දර්ශක (Key Performance Indicators -KPIs) පවත්වාගැනීම වෙනුවෙන් සහයෝගීතාව යන මමැයෙන් විශේෂ කර්මාන්ත සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදී. ඉකුත් මැයි 31 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණයට විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරන ෆෝබ්ස් මාෂල් […]

FADNA-LBN.jpg

1min390
වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව  තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවනුයේ තත්වය වඩාත් ත්‍රිව කරමිනි. මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මුල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන […]

SANASA-LBN-1.jpg

1min190
රන්දූපත උපෝසථාගාර රජ මහා විහාරයේ අභිනවයෙන් ඉදි කළ අඩි 65ක් පමණ උස චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් පැළැඳවීමේ පුණ්‍ය මහෝත්සවය පොසොන් පොහොය දින පැවැත්විණි. චෛත්‍යය වටා අටමස්ථාන විවෘත කිරීම,‍ චෛත්‍යය ගර්භය තුළ පිත්තල කිලෝ 1000කින් නිර්මාණය කළ රන් ආලේපිත සර්වඥ ධාතූ සහිත කරඬුව තැන්පත් කිරීම ආදී පුණ්‍ය කටයුතු රැසක් ඊට සමගාමීව සිදු විය. සණස සමූහයේ නිර්මාතෘ […]

Three-Sinha-Industries-LBN.jpg

1min350
මෙරට Roller Door නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Three Sinha Industries පෞද්ගලික සමාගම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි. එම සමාගම මීට පෙරද ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට විවිධ අනුග්‍රහ සපයා ඇත. Three Sinha සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා 1987දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ සොහොයුරන් […]

Image-01-LBN.jpeg

1min500
2024 ජුනි 25, කොළඹ හීදී: ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුවත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් වැඩසටහනක් වන ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11 වැනිදා දක්වා, සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව