Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ComBank-Digital-promo-2024-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ තවත් ප්‍රචලිත කිරීම උදෙසා දියත් කර ඇති වැඩසටහන් දෙකක් තුලින් පාරිභෝගිකයින් 300 දෙනෙකුගේ විදුලි බිල්පත් පියවා ගැනීමටත් තිදෙනකුට සිංගප්පූරු සංචාරක පැකේජ හයක් දිනා ගැනීමට අවස්ථාව සැලසී ඇත.     ‘Pay and Win’ සහ ‘Transact and Win’ යන ප්‍රවර්ධන වැඩසටහන් යටතේ කොම්බෑන්ක් ඩිජිටල් භාවිත කරන්නන් […]

1-Star-award-receiving.jpg

1min500
ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ කටුනායක පිහිටි නවෝත්පාදන මධ්‍යස්ථානය, පසුගියදා පවත්වන ලද තිරසර කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් හරිත කර්මාන්ත මුලපිරීම පිළිබඳ පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී, කර්මාන්ත බලශක්ති කාර්යක්ෂමතා අංශයේ රිදී සම්මානයක් හිමිකරගැනීමට සමත්විය. ‘Passive house’ සංකල්පය යටතේ ඉදිකළ ලොව ප්‍රථම කර්මාන්තශාලා ගොඩනැගිල්ල ද වන එය දකුණු ආසියාවේ ප්‍රථම ‘Passive house’ සැලසුම මෙන්ම LEED V4 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු […]

Flying-Doctor-Service-Clinic-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වාහන ආනයන සීමා හේතුවෙන්  පාරිභෝගිකයින්ට නව මෝටර් රථයක් වෙත යොමුවීමට ඇති අවස්ථාව ඉතා සීමිත වී තිබේ. මෙම හේතුව නිසාවෙන්ම තමන් සතු වාහනවල ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිෂ්පාදකයන් නිර්දේශ කර ඇති නඩත්තු කටයුතු නිවැරැදිව අනුගමනය කිරීමේ  අවශ්‍යතාවය Mercedes-Benz  AG හී ජාත්‍යන්තර තාක්ෂණික  විශේෂඥයෙකු වන සෞරබ් සිං මහතා විසින් අවධාරණය කරන […]

NBEA-2024.jpg

1min420
මෙරට නිෂ්පාදන අංශය තුළ සාර්ථකත්වයේ ප්‍රමුඛත ම නිදසුනක් බව නැවතත් තහවුරු කරමින් සියැට් කැළණි සමාගම පසුගිය දා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මගින් 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළේලේදී, කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් ම සපුරාලන නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම, ‘නිෂ්පාදන අංශය – වෙනත්’ කාණ්ඩයේ ජාතික […]

Image-Neptune-Recyclers-LBN.jpg

1min440
තිරසාරභාවය උදෙසා සිය උදාර කැපවීම තවදුරටත් සනාථ කරමින් Neptune Recyclers විසින් වෙසක් සහ පොසොන් පොහොය මූලික කරගෙන එම කාලය තුළ PET බෝතල් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරන ලදී. ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Neptune Recyclers සිදු කරන ප්‍රයත්නයන්   පරිසරය හා සමාජය තුළ  කැපී පෙනෙන බලපෑමක් ඇති කරයි. […]

British-Council-1.jpg

1min690
British Council මගින් පවත්වනු ලබන ‘Reading for Life’ පොත් කියවීමේ අභියෝගය සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පසුගියදා සමත් වූහ. 2024 මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී සති 6 ක කාලයක් පුරා පවත්වන ලද මෙම පොත් කියවීමේ අභියෝගයට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 කට අධික පිරිසක් සහභාගී වූ අතර අභියෝගය සම්පූර්ණ කිරීමෙන් […]

ORZON-IMAGE-1.jpg

1min530
මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම විසින් සංචාරක පුරවරයක් වන ඇල්ල නගරයට නවතම පොලිස් මුරපොළක් ඉදි කර දෙන ලදී. ඇල්ල නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සහ ආරක්ෂාව සඳහා සියලුම පහසුකම්වලින් පරිපූර්ණව මෙම පොලිස් මුරපොළ ඉදි කරනු ලැබීම සුවිශේෂත්වයකි. විදුලි පංකා, විදුලි බුබුළු, ඔරලෝසු, ජල පෙරණ, […]

RIOCOCO.jpg

1min240
පස් රහිත පොල් වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO Lanka සමාගම American Business Awards හෙවත් Annual Stevie Awards 2024 සම්මාන උළෙලේදී වසරේ නිෂ්පාදන සමාගම ලෙස සහ එම සමාගමේ තිරසාර සහ දේශගුණ ආරක්ෂණ නිෂ්පාදන වෙනුවෙන් රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර Marriot Marquee හෝටලයේදී සම්මාන උළෙල පැවැත්විණි. ශාන් හළඹ මහතා 2004දී ඇරඹූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව