Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-03-.jpg

2min410
සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියා කරන BYD ATTO 3, BYD DOLPHIN සහ BYD SEAL මෝටර් රථ එළිදක්වයි BYD Super Plug-in Hybrid EV තාක්ෂණයෙන් සමන්විත BYD DM-i මාදිලියේ පළමු මෝටර් රථය වන BYD SEALION 6 ළඟදීම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව තුළ EVs සඳහා වූ ප්‍රථම ප්‍රදර්ශනාගාරය ළඟදීම විවෘත කරමින් දිවයින පුරා ප්‍රදර්ශනාගාර ජාලයක් පිහිටුවීමට ද පියවර විද්‍යුත් වාහන […]

Plantations-workers.jpg

1min370
වැඩබිමේදී වතු කම්කරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ලෝක කම්කරු සංවිධානය විසින් නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කරන ලදී. දකුණු ආසියානු කලාපය තුළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් රටවල් 3ක් තෝරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබූ අතර ශ්‍රී ලංකාව ද ඊට අයත් විය. අනෙකුත් රටවල් වූයේ ඉන්දියාව හා නේපාලයයි. ලෝක කම්කරු සංවිධානය මඟින් සිදු […]

2-SHMA.jpg

1min590
ස්විට්සර්ලන්ත රජය, ස්විස් සංවර්ධන සහ සහයෝගිතා ආයතනය හා බවර් සමාගම එක්ව ක්‍රියාවට නැංවූ ‘තිරසාර වර්ධනය සඳහා වූ නිපුණතා (Skills for Sustainable Growth -SSG) වැඩසටහන‘ යටතේ සංචාරක පුහුණුව ලබාගත් පළමු ශිෂ්‍ය කණ්ඩායමේ පාඨමාලා සහතිකපත් ප්‍රදානෝත්සවය ඉකුත් ජුනි 4 වැනිදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.     ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතින විවිධ රැකියා අවස්ථා වෙනුවෙන් මෙරට තරුණ පරපුර […]

13-1.gif

1min320
ලෝක  බැඩ්මින්ටන් දිනය සැමරීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙම මස 6 වැනිදා කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර ඇත. රටවල් 178කදී පැවැත්වෙන මෙම ගෝලය සැමරුමට ඇතුළත්ව එදින පෙරවරු 8.45ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානය අසළදී විචිත්‍රවත් පාගමනකින් එම උත්සවය ආරම්භ වේ.     ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන්, විධායක කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කාර්ය මණ්ඩලය, ජාතික […]

Image-LBN.jpg

1min340
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC) සමාගමේ ප්‍රථම ‘CEO Club’ වැඩසටහන පසුගිය ජූනි 24 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමාගම තුළ විකුණුම් කටයුතු සම්බන්ධයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙය සමාගම සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් කැප වන අතරම විශිෂ්ටත්වයට මුල්තැන […]

PRESS-Image-LBN.jpg

1min250
29 වැනි වරටත් සංවිධානය වුණු ජාතික බාර්ටෙන්ඩර්වරුන්ගේ තරගාවලියේ (National Bartenders Competition) අවසාන මහා තරගය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී., ශ්‍රී ලංකාවේ Locally Manufactured Foreign Liquor (LMFL) හි වෙළඳපල ප්‍රමුඛයා වන International Distillers Limited (IDL) සහ Sri Lanka Hospitality Graduates Association (SLHGA) සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මගින් දිවයින […]

Press-Final-Image-LBN.jpg

1min620
ලංකා අපෝස්තලික දයෝසීසය (ADC) ඉන්දියානු අපෝස්තලික රදගුරු පදවිය (INA) සමග ඇති කරගත් සහයෝගීතාව ඔස්සේ ගෝලීය වශයෙන් සිය මෙහෙවර ව්‍යාප්ත කිරීමක් නිවේදනය කරයි. ජාත්‍යන්තර ස්වාධීන අපෝස්තලික රදගුරු සභාව (IIADS) හි නව ප්‍රධාන ලේකම් ලෙස ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිශොප්තුමා පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇති දේවස්ථාන 670 න් ඔබ්බට ගොස් ඉන්දියාවේ, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකා එක්සත් […]

Smithers-Day2-Morning-056-LBN.jpg

1min270
තිරසර ඇසුරුම්කරණය සඳහා වන ආසියානු සමුළුව 2024 (Sustainability in Packaging Asia 2024) ජුනි මස 04 දා සිට 06 වැනිදා දක්වා සිංගප්පූරුවේදී සාර්ථකව පැවැත්විණි. ඉතාමත් උසස් මට්ටමෙන් පැවති මෙම සමුළුවේදී ඇසුරුම් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාම හිමිකරුවන් විසින් සිය නවීනතම තිරසර වූ ඇසුරුම්කරණ විසඳුම් ඉදිරිපත් කළේය. ඒ මගින් සන්නාම ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තිකයන්ට සහයෝගීතා සිද්ධි අධ්‍යයනයන්, ප්‍රමුඛ […]

PRESS-Image-LBN.jpg

1min260
29 වැනි වරටත් සංවිධානය වුණු ජාතික බාර්ටෙන්ඩර්වරුන්ගේ තරගාවලියේ (National Bartenders Competition) අවසාන මහා තරගය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී., ශ්‍රී ලංකාවේ Locally Manufactured Foreign Liquor (LMFL) හි වෙළඳපල ප්‍රමුඛයා වන International Distillers Limited (IDL) සහ Sri Lanka Hospitality Graduates Association (SLHGA) සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මගින් දිවයින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව