Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Biggest-lender-to-SMEs-in-2023-LBN.jpg

1min350
2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා කොමර්ෂල් බැංකුව වූ බවත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ණය දෙන ආයතන 17ක් විසින් ලබා දී ඇති මුළු ණය වටිනාකමින් තුනෙන් එකක් එම බැංකුව ලබා දුන් බව මුදල් අමාත්‍යංශය තහවුරු අතර ඇත.     අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට අනුව කොමර්ෂල් බැංකුව කුඩා […]

FS-17-Malaysia-LBN.jpg

1min330
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ 17වන වැඩසටහන නිමාවට පත් කරමින් රක්ෂණ ඔප්පු හිමියන් දස දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මැලේසියාවේදී සුඛෝපභෝගී දින හතරක් ගත කළහ. විනෝදයෙන් පිරුණු ගමනේ දී සංකේතාත්මක පෙට්‍රොනාස් නිවුන් කුළුණු, පෙට්‍රොනාස් කුළුණු සමීපයේ ලේක් සිම්ෆනි සහ ජල දර්ශනය නැරඹූ අතර KLCC මින් මැදුර ද දැක බලා […]

DFCC.jpg

1min460
DFCC බැංකුව මෙවර ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන සියලු මවුවරුන් ඇගයීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. බැංකුව තුළ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ වැඩසටහනක්ද ඊට ඇතුළත් විය. කාන්තාවන්ට, විශේෂයෙන්ම මවුවරුන්ට, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සඳහා විශාල […]

Image-1.jpg

1min330
ලොව ප්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වන MINISO විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත ධනාත්මක හැඟුම්වලින් පිරි නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම අරමුණු කරමින් නව මුහුණුවරක් සහ ප්‍රබෝධමත් දැක්මක් හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව MINISO සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදා හැරීමේ බලයලත් නියෝජිතයා වන අබාන්ස් ආයතනය දිවයින පුරා MINISO ප්‍රදර්ශනාගාර 10කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට කටයුතු කර […]

Plantations-workers.jpg

1min260
වැඩබිමේදී වතු කම්කරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ලෝක කම්කරු සංවිධානය විසින් නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කරන ලදී. දකුණු ආසියානු කලාපය තුළ මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් රටවල් 3ක් තෝරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබූ අතර ශ්‍රී ලංකාව ද ඊට අයත් විය. අනෙකුත් රටවල් වූයේ ඉන්දියාව හා නේපාලයයි. ලෝක කම්කරු සංවිධානය මඟින් සිදු […]

Zenith-Trading-IMAGE-1.jpg

1min250
ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග අලෙවි කරන Zenith සමාගම් සමූහයට අනුබද්ධ Zenith Trading පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Zenith සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ටන් කෙනී ප්‍රනාන්දු මහතා වෙත සම්මානය පිරිනමන […]

Sinhagiri.jpg

1min280
වසර 50කට අධික කාලපරිච්ඡේදයක් පුරාවට මෙරට පාරිභෝගිකයන් වෙත උසස් තත්ත්වයේ ගෘහ විදුලි උපකරණ පිරිනැමූ ප්‍රමුඛතම  සමාගමක් වන Singhagiri (පෞද්ගලික) සමාගම විසින් යුරෝපීය කීර්තිමත් ගෘහ උපකරණ නිෂ්පාදන සන්නාමයක් වන CANDY නිෂ්පාදන පෙළක් සිය නිෂ්පාදන එකතුවට හඳුන්වා දී ඇත. ඒ අනුව CANDY සන්නාමයේ  ශීතකරණ සහ රෙදි සේදුම් යන්ත්‍ර ශ්‍රී ලංකාව තුළ අලෙවිකරණ එකම නියෝජිතයා ලෙස Singhagiri (පෞද්ගලික) […]

Picture1.jpg

1min420
ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගම [Perera & Sons Bakers Private Limited (P&S)] තම පස්යාල නිෂ්පාදන ඒකකයේ 125kWp බලශක්ති ජනන හැකියාවක් සහිත පියසි මත සවිකරන PV සූර්ය බලශක්ති පද්ධතියක් සවිකිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම දරන […]

SL-Parliament-images-final-1.jpg

1min380
ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය. […]

SL-Parliament-images-final-1.jpg

1min230
ලෝක පරිසර දිනයට සමගාමීව කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සමාගම විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ PET ප්ලාස්ටික් ඉවත දැමීමේ ඒකක පිහිටුවීමට කටයුතු කළ කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම, අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික වගකීම හා තිරසාරභාවය සඳහා වන කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් විය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව