Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN.png

1min350
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහය පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද 2024 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා සහ පාරිභෝගික යන අංශවල කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර […]

DSC_4806-LBN.jpg

1min640
මෙරටේ ප්‍රමුඛ පෙළේ රොබෝ තරගාවලිය වන ROBOFEST 2024 සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව SLIIT ආයතනය නිවේදනය කරයි. මෙවර තරගය තවත් පුළුල් කරමින්, AI තාක්ෂණය සහිත නවෝත්පාදන ඇතුළත් නව කාණ්ඩ සහ කාර්මික ක්ෂේත්‍රයේ සහභාගීවන්නන් සඳහා විවෘත කාණ්ඩයක් මෙම වසරේ ROBOFEST තරගාවලිය වෙනුවෙන් ඇතුළත් කර ඇති අතර මෙවර එය වඩාත් තරගකාරී හා සුවිශේෂී […]

IMG-20240705-WA0003.jpg

1min550
ජාතික බැඩ්මින්ටන් ශූරිය රනිත්මා ලියනගේ සාන්ත ඩෙනිස් රියුනියන් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත් වූවාය. ප්‍රංශයට අයත් රියුනියන් දූපත් රාජ්‍යයේ සාන්ත ඩෙනිස් අගනුවර පැවැත්වෙන මේ ශූරතාවලියේදී රනිත්මා දෙවැනි වටයට පිවිසියේ කාන්තා ඒකල පළමු වටයේදී මිනිත්තු 14ක් ඇතුළත ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන මැඩගස්කර් ක්‍රීඩිකා ලාලිසියාරසෝලොනොයිලිනා ලකුණු 21-3ක් සහ 21-5ක් ලෙස […]

Masthead-Dairy-V5-LBN.jpg

1min460
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී පියවරක් තබමින්, මෙරට කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින් වෙනුවෙන් රු. මිලියන 500 ක මූල්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ. මෙය රටේ තිරසාර සංවර්ධනයට දායක වීම සඳහා බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි. බැංකුවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඒකකයේ [MSME (Micro, Small, and […]

CKBP-Kuliyapitiya-Image-3-LBN.jpg

1min260
ජාත්‍යන්තර මට්ටමේ සැණකෙළි අත්දැකීමක් ලබා දෙමින් ජුනි මස මුලදී කුලියාපිටියේදී පැවති කොකා-කෝලා Coke Kottu Beat Party හි ජනප්‍රිය ‘Is Cooking’ වැඩසටහන සඳහා 52,000 කට අධික වාර්තාගත ජනතාවක් පැමිණ සිටීම විශේෂයෙන් දැකගත හැකි විය. රසවත් ආහාර සහ දේශීය සංගීතය මුසු වූ මෙම සැණකෙළිය වර්ණවත් කිරීමට වස්ති, දිනේෂ්, Kaizer, හනා, අශාන්‍යා ඇතුළු තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය […]

NHS-celebrates-500-sucsessful-kidney-transplant-image-LBN.jpeg

1min630
තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ‍්‍රී ලාංකේය ප‍්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය රැක ගැනීමේ සුවිශේෂී සැත්කමක් ලෙස හ`දුන්වා දිය හැකි වකුගඩු බද්ධ කිරීමේ සැත්කමේදී මෙහිදී සිදු වන්නේ ජීවත්ව සිටින හෝ මිය ගිය පුද්ගලයකුගෙන් පරිත්‍යාග කරන ලබන නිරෝගී වකුගඩුවක්, වකුගඩු නිසි පරිදි ක‍්‍රියාත්මක […]

ComBank-New-Sustainable-Logo.jpg

1min460
පෞද්ගලික බැංකුවක් මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම ණයකර නිකුතුව ලෙස කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුවේ ආරම්භක දිනය වූ 2024 වසරේ ජූලි මස දෙවන දිනය තුලදීම අධිදායක වීමෙන් අවසන් කර ඇත. මෙසේ රුපියල් බිලියන 20ක් රැස් කිරීමට සමත් වීම ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව කෙරෙහි ආයෝජක විශ්වාසය පෙන්නුම් කරන්නකි.     ණයකර අධිදායක වීම […]

Image-Prime-Group-Relocates-Galle-Branch-to-Elevate-Customer-Experience-and-Reinforce-Commitment-to-Excellence-LBN.jpg

1min340
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් සිය ගාල්ල ශාඛාව, පහසුකම් රැසකින් හා වඩා පුළුල් ඉඩපහසුකම් සමන්විත ගාල්ල, හැව්ලොක් පාරේ අංක 66 දරන ස්ථානයට ගෙන යන ලදී. මෙම පියවර ප්‍රයිම් සමූහයේ ගමන් මඟේ වැදගත් මං සලකුණක් වන අතරම, එය, ප්‍රයිම් සමූහය වැඩිදියුණු කළ පහසුකම් හා නවීන යටිතල පහසුකම් ඔස්සේ තමන්ගේ පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට දක්වන කැපවීම යළි යළිත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව