Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IDB-Green-Awards-2024-LBN.jpg

1min370
කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලැබූ හරිත කර්මාන්ත සම්මාන 2024 හිදී කොමර්ෂල් බැංකුවේ තිරසරභාවයේ සාර්ථකත්වය වෙනුවෙන් රන් සම්මාන දෙකක් ඇතුලු‍ ව ත්‍රිත්ව ගෞරව දිනා ගැනීමට බැංකුව සමත් විය. ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාබන් වලින් තොර තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ ධනාත්මක බලපෑම වෙනුවෙන් ‘අඩු […]

VZO-Group.jpg

1min320
VZO Group පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. අයි. තෙරිෂ් රොඩ්‍රිගෝ මහත්මිය Asia Miracle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සම්මාන දිනා ගත්තාය. සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය හැදෑරු ඇය ඉන් අනතුරුව සිංගප්පූරුවේදී සිවිල් ඉංජිනේරු විද්‍යාව […]

IMAGE-1-Mr.-Muhez-Project-Director-LBN.jpg

1min430
මීට ටික කලකට පෙර කොළඹ නගරයේ හදවත වැනි ස්ථානයක අරඹා අත් හැර දමා කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබුණු Campbell Avenue හි පිහිටි මහල් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට Westbury Residencies සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මුහේස් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වෙයි. ඔවුන් එම අභියෝගය භාර ගත්තේ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳව විශේෂඥයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා […]

IMG-20240627-WA0015-LBN.jpg

1min330
දිවයින පුරා විසිරී සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය මගින් ජාතික මට්ටමේ දායකත්වයක් ලබාදීම අරමුණු කරමින් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා මූලික පුහුණු වැඩසටහනක් පසුගියදා නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී සිදු කෙරිණි.  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සංවිධායකත්වයෙන් එම දෙදින වැඩසටහන පැවැත්විණි. ශ්‍රී […]

2-Lumala-parade-LBN.jpeg

1min300
පාරිසරික සෞඛ්‍ය ඉහළ නැංවීම සහ ශ්‍රී ලාංකිකයින් අතර ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රචලිත කිරීම අරමුණු කරගත් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගම පසුගියදා පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට (International Industry Expo 2024) ප්‍රථම වරට සහභාගී විය. කර්මාන්ත අමාත්‍යංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.     වසරේ දැවැන්තම ප්‍රදර්ශන ඉසව්වක් […]

Image.jpeg

1min380
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවති CFA Society Sri Lanka Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ (මධ්‍යම පරිමාණයේ සිට විශාල පරිමාණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්) සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සම්මානය මගින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගෙන ඒවා […]

British-Council-1-LBN.jpg

1min430
British Council Sri Lanka විසින් 2024 ජාත්‍යන්තර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිනය වන අද දින ඔවුන් විසින් ක්‍රියාවට නැංවූ ‘Youth-Led Green and Inclusive Businesses’ වැඩසටහනේ නියමු අදියර සාර්ථක ලෙස අවසන් කෙරිණි. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපාර වඩාත් පරිසර හිතකාමී සහ අන්තර්කරණය වූ ව්‍යාපාර බවට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා, සම්පත් සහ සම්බන්ධතා තරුණ ව්‍යවසායකයන් […]

Anil-Sardana.jpg

1min350
පසුගියදා අදානි සමූහ ව්‍යාපාරයේ ගෝලීය ආයතනික මූලස්ථානයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සමඟ පැවති හමුවකදී Adani Power Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රි ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානියා වන අනිල් සර්දනා (Anil Sardana) මහතා විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාව සතු සැලකිය යුතු හැකියාවන් රැසක් ඉස්මතු කරන ලදී.     “ශ්‍රී ලංකාවේ බහුලව තිබෙන සූර්ය, […]

Emirates-Boeing777-300-ER-LBN.jpg

1min640
එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ ගුවන් ගාස්තු පෙළක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් කොළඔ සිට යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට ගුවන් සංචාර භුක්ති විඳීමට හැකි වේ. ජනප්‍රිය ගමනාන්ත 20ක් සදහා විශේෂ ගාස්තු ලබා දීම මගින් එමිරේට්ස් ගුවන් මගීන්ට සියලුම අංශ වල ගුවන් සමාගමේ ගෝලීය මට්ටමේ සේවාවන් භුක්ති විඳීන අතරතුර ඉතුරුම් ද ලබා ගැනීමට […]

Softlogic-Life-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 6ක් වටිනා කොටස් ආපසු ලබා ගැනීම වෙනුවෙන් කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගන්නා ලදීි. මෙහිදී දැනට නිකුත් කර ඇති 375,000,000 ක් වන කොටස්වලින් 58,593,750 ක කොටස් ප්‍රමාණයක් රු.102.40 බැගින් ආපසු මිලදී ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කරනු ලැබීය. අඩු පොලී අනුපාතයක් සහිත වපසරියක් තුළ සමාගමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව