Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2.-Flinders-University-visiting-Port-City-Colombo-site-1-LBN.jpg

1min430
කොළඹ, ශ්‍රී ලංකාව: ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය කොලින් ජේ.ස්ටර්ලින් (Colin J. Stirling), කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තුළ සැලසුම් කර ඇති අධ්‍යාපනික ආයෝජන අවස්ථා පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවල කොටසක් ලෙස පසුගියදා කොළඹ වරාය නගර පරිශ්‍රයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ පැමිණි නියෝජිත කණ්ඩායමට Gateway ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් ද ඇතුළුව තවත් […]

Image_Appeton-LBN.jpeg

1min250
2024, ජූනි , 12 – ජාත්‍යන්තරව පිළිගත් ජනප්‍රිය පෝෂණ අතිරේකයක් මෙන්ම සුවතා සන්නාමයක් වන ්චචැඑදබල හෙට දවසේ ශ්‍රී ලාංකේය රග්බි තරු පෝෂණය හා සවිබල ගැන්වීම වෙනුවෙන් උපාය මාර්ගික පියවර රැසක් ගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. තරුණ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පෝෂණය සඳහා අත්‍යාවශ්‍ය සහයෝගය ලබා දීම, සිය හැකියාවන් තුළින් ක්‍රීඩාව තුළ දක්ෂතා දැක්වීමට අවශ්‍ය […]

01.jpg

1min420
Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දක්ෂ සිසුන් තිදෙනෙකු වන සසික සංකලන, වාරකී […]

HNB-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බැංකුකරණ විශිෂ්ටත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලබමිනි. එම සම්මාන උළෙලේදී ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මෝටර් රථ මූල්‍යකරණ සේවාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ හැටන් නැෂනල් බැංකුවයි.     දීප […]

SLIC.jpg

1min550
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), පසුගියදා LMD සඟරාව විසින් 2024 වසර සඳහා වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අගයනු ලැබීය. සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) හි කැපවීම මෙලෙස වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඇගයුම් ලැබීමට හේතු වී තිබේ. […]

IMG-20240703-WA0006.jpg

1min420
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ක්‍රවුන් ප්ලාසා  උතුරු මරියානාස් විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ පිරිමි විවෘත ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේදී ඊයේ ආරම්භ වූ මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ […]

ORZONE-IMAGE-1.jpg

1min430
අනුබුදු මිහිදු නාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය දින අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි සැදැහැවතුන්ගේ පවස නිවීමට Orzone සමාගම පිරිසිදු පානීය ජල දන්සැලක් පැවැත්වීය. රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය අතර මැද මාවතේ පැවැත්වූ මෙම ජල දන්සැලේදී ජලය ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සැදැහැවතුන් වෙත පරිත්‍යාග කරන ලදී. Orzone සමාගම පොසොන් පොහොය දින සහ ඊට පසු දින පැවැත්වූ මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව