Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Link-Natural-LBN.jpg

1min350
ලින්ක් නැචුරල් වසර 40කට වැඩි කාලයක් පුරා දෙස් විදෙස් පාරිභෝගිකයන් හට නීරෝගී සුව දිවියක් සහතික කළ විශ්වාසනීය සන්නාමයකි.  විශ්වාසදායී ආයුර්වේදීය වටිනාකමින් යුත් ශාකසාර ඖෂධ හා ස්ව සත්කාර නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත පිළිගන්වන ලින්ක් නැචුරල්, දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සංචාරක අවධානය දිනා ගත්  මහනුවර ඇසළ පෙරහැර සංස්කෘතික මංගල්‍යය වෙනුවෙන් මින් පෙර ලබා දුන් දායකත්වය නැවත ක්‍රියාවට […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min260
දේශීය වෙළඳපලට විශේෂිත වූ වෙනස්වීම් වලට දැක්වූ සුචල්‍ය හා ක්‍රියාශීලී ප්‍රතිචාර හේතුවෙන් 2024 පළමු භාගයේදී දළ ආදායම අඩුවුවත්, ප්‍රශංසනීය මූල්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට කොමර්ෂල් බැංකු සමූහය  සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ අනුබද්ධ සමාගම් වලින් සමන්විත සමූහය 2024 ජුනි 30න් අවසන් මාස හය සඳහා රුපියල් බිලියන 163.12 ක දළ ආදායමක් ලබා […]

IMG-20240725-WA0025-LBN.jpg

1min510
පුරා වසර 6ක කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. එම කාලය තුළ බැඩ්මින්ටන් ආයතනය පරිවර්තනීය යුගයක් කරා රැගෙන යෑමට කැපවීමකින් යුතුව කටයුතු කළ රොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යෑමට පමණක් නොව ශ්‍රී ලංකාව  පුරා […]

Mr-Pradeep-Amirthanayagam-LBN-Fill.jpg

1min310
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, 2023/24 මූල්‍ය වර්ෂයේදී අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රමෝපායික දූරදර්ශී බව මැනැවින් පිළිබිඹු කරමින් ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීමට සමත් වී සිටී. සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 3,541 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන […]

1-Star-Garments-Gold-Award-LBN.jpg

1min310
පසුගියදා පැවැති SLITAD ජනතා සංවර්ධන සම්මාන උලෙළේදී (2023/24) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ලොව පිළිගත් උසස් මට්ටමේ මානව සම්පත් කළමනාකරණ භාවිතාවන් අනුගමනය කිරීම වෙනුවෙන් විශේෂ රන් සම්මානයකින් පිදුම් ලැබීමට ස්ටාර් ගාමන්ට්ස් සමූහය සමත්විය.     ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනය විසින් පස්වැනි වරට සංවිධානය කරන ලද මෙම සම්මාන උලෙළ ඉකුත් අගෝස්තු 4 වැනිදා […]

Sanjeewanie-Ayurveda-IMAGE-1-LBN.jpg

1min310
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා BWIO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී සංජීවනී ආයුර්වේද සමාගම වසරේ හොඳම ශ්‍රී ලාංකික දේශීය ඖෂධ නිෂ්පාදකයා ලෙසත්, සඳකැලුම් මහතා වසරේ තරුණ ව්‍යවසායකයා ලෙසත් සම්මාන ලැබීය. වසර 200ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන සංජීවනී ආයුර්වේද නිෂ්පාදන ආරම්භ […]

Fly-a-World.jpg

1min240
මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක සේවා සපයන්නෙකු වන Fly a World Consultants and Tourism පෞද්ගලික සමාගම CECD ආයතනය සංවිධානය කළ Excellency Awards 2024 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම විදේශ සංචාර සහ සංචාරක උපදේශන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ සභාපති එම්. සී. එම්. ෂහූඩ් මහතා සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කළ සේවය අගයමින් ඔහුට ‘සහතිකලත් ව්‍යවසායක’ නාමයද එහිදී ප්‍රදානය […]

British-Council-5-LBN.jpg

1min410
උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු අවම කිරීමට සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීමට නිර්දේශ රැසක් ඉදිරිපත් කෙරේ.  ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරන පර්යේෂණ වාර්තාවක් British Council විසින් පසුගියදා එළිදක්වන ලදි. අදාළ කරුණු සම්බන්ධයෙන් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අධ්‍යාපන ආයතනවලට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙම වාර්තාව තුළ […]

Tiktok-influencers-Final-LBN.jpg

1min500
එක click කිරීමකින් ලෝකයක් දකින්නට හැකි TikTok තුළින් මෙරට තරුණ තරුණියන් ලබා ගන්නා අත්දැකීම් අති මහත්ය. එය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව නිර්මාණකරණය, අධ්‍යාපනය, අත්දැකීම් බෙදාහදා ගැනීම වැනි යහපත් හෙට දවසකට අවශ්‍ය දේ ඒ තුළින් සපුරා ගැනීමට වත්මන් තාරුණ්‍ය කටයුතු කරති. ‘’From Clicks to Progress: Youth Digital Pathways for Sustainable Development,” යන්න තේමා කරගත් 2024 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව