Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

02.jpg

1min250
2024 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත සූර්ය බලශක්ති ධාරිතාවය ලෙස ගිගාවොට් 1ක් (GW) වැනි ඉහළ අගයක් වාර්තා කිරීමට Huawei Sri Lanka ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් සමත්ව තිබේ. මෙය සැමරීම වෙනුවෙන් වූ උත්සවයක් 2024 අගෝස්තු 15 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්වූ අතර එයට රාජ්‍ය නිලධාරීන් සහ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.     Huawei […]

01-Image-LBN.jpg

1min340
Sysco LABS ක්‍රියාවට නංවන ප්‍රධානතම තිරසර ව්‍යාපෘතිය වන ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ 13 වැනි අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මේ යටතේ ගාල්ල තවලම ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මලු 350 කට අධික සංඛ්‍යාවක් බෙදාදෙන ලදි. 2020 වසරේදී ආරම්භ වූ ‘Share a Meal, […]

04-LBN.jpeg

1min260
‘දේශය පෝෂණය කිරීමේ’ උතුම් අරමුණ පෙරදැරි කරගත් සමාගමක් වූ, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, අඛණ්ඩව තුන්වෙනි වරටත් වැඩිහිටි පිරිස් උදෙසා දියත් කරනු ලබන ‘උත්තම දළදා’ වැඩසටහන මෙම වසරේදීත් සංවිධාන කරනු ලබන බව සාඩම්බරයෙන් යුතුව සඳහන් කරයි. මෙම වසරේදිත් කෑගල්ල හා කටුගස්තොට යන ප්‍රදේශවල වැඩිහිටි නිවාස 4කින් තෝරාගත් වැඩිහිටියන් 100ක් සඳහා දළදා මාළිගාව වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර […]

Capture.jpg

1min160
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය පළමුවරට මෙහෙයවනු ලබන අන්තර් සමාජ බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 29 වැනිදා සිට සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වෙයි. කොළඹ 07, මලලසේකර මාවතේ, වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන එම ශූරතාවලියට විවෘත අංශයේ තරග, වයස් කාණ්ඩ තරග ඇතුළුව විවිධාකාරයේ තරග ඉසව් ඇතුළත් ය. දස්කම් අතර සිටියද වැඩි අවධානයට ලක් […]

Clogard.jpg

1min1220
ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍ය සේවාවේ වඩාත්  විශ්වසනීය මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, ස්වභාවික අමුද්‍රව්‍යවල ප්‍රතිලාභ රැසක් සිය පාරිභෝගිකයන්ට ලබා දෙමින් විශේෂයෙන් සකස් කරන ලද ස්වභාවික ඖෂධීය ගුණයෙන් යුත් දන්තාලේපයක් වන ක්ලෝගාඩ් පංච ශක්ති නව මුහුණුවරකින්  වෙළඳපොළට  සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. සිය පාරිභෝගිකයින් හට පරිපූර්ණ සහ ප්‍රයෝජන රැසකින් සපිරි මුඛ සෞඛ්‍ය විසඳුම් ලබා දීමට ක්ලෝගාඩ් සතු අසමසම […]

AMR02593-LBN.jpg

1min680
ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය Cinnamon Grand හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. 2024 අගෝස්තු මස 03 වන දා පැවතී මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළින් ISC හි සිසුන්ගේ මෙන්ම එම පීඨයේ සහ කාර්ය මණ්ඩලයේ […]

Azreen-Zaheer-ABL.jpg

1min200
අමානා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස අස්රීන් සහීර් මහතා පත්කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මෙම පත්වීම 2024 ජූලි 20 දින සිට වලංගු වේ. අස්රීන් සහීර් මහතා යනු මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි.     ශ්‍රී ලංකාවේ KPMG සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අස්රීන් […]

CEAT.jpg

1min320
ශ්‍රී ලංකාවේ මාර්ග සහ ධාවන පථ තරණය කරන ඉහළ පෙළේ SUV රථ සඳහා නවතම රේඩියල් ටයරයක් එළි දක්වමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ටයර් කර්මාන්තයේ දැවැන්තයෙකු ලෙස සිය තත්ත්වය ශක්තිමත් කර ඇත. සාමාන්‍ය මාර්ගයන් සහ රළු මාර්ග යන දෙඅංශය සඳහා විශිෂ්ඨ කාර්යසාධනයක් බලාපොරොත්තු වන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ 120 සහ ප්‍රාඩෝ 150, ටොයෝටා හයිලක්ස් සහ මිට්සුබිෂි […]

Unilever-Sri-Lanka-Cricket-Team-LBN.jpeg

1min230
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ G කාණ්ඩයේ අපරාජිත ශුරයන් බවට පත්වීමට පසුගියදා සමත්විය. මෙම තරගාවලිය වෙළෙඳ සේවා ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී Amazon Trading and English Tea Shop කණ්ඩායම පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගකාරී ලීග් සටනකින් හා තියුණු තරගයකින් පසු යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවරට ශුරතාව දිනාගැනීම […]

Viranga-Gamage.jpg

1min400
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් HNB Self-Onboarding සේවාව හඳුන්වාදෙමින් තවත් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ තුළින් සම්පූර්ණයෙන් අන්තර්ජාලය හරහා HNB ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව ලබා දෙමින් පරිවර්තනීය ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට HNB සමත් විය.     සම්පූර්ණයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව