Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Photo-Caption_5D-Web-Launch.jpg

1min460
ගෝලීය වශයෙන් පිළිගත් ‘5D සංකල්පය’ සඳහා වූ නිල වෙබ් අඩවිය, 5D සංකල්පය ලොවට හදුන්වා දුන් දේශාන් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 30 වන දින දියත් කරන ලදී. 2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරමින් පැවති 5D සංකල්පය නිල වශයෙන් ලොව පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු ආරම්භ කරයි. 5D සංකල්පය සදහා වූ වෙබ් අඩවිය, මෙම සංකල්පය පිළිබදව උනන්දුවක් දක්වන […]

Participants-of-the-Training-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ ජාලය ගොඩනැගීම” යන තේමාවෙන් පවත්වන ලද මෙම වැඩසටහන යටතේ ප්‍රධාන සැසි දෙකක්  පවත්වන ලද අතර […]

Image-LBN.jpg

1min320
TVET Career Platform ව්‍යාපෘතිය ආයතන 70කට සහ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් 200ක් වෙත ළඟා වේ. Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ හවුල්කාරීත්වයකට එළෙඹ ඇත. මෙහි මූලික අරමුණ වනුයේ  ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්ගේ […]

1-Abby-and-Kevin-LBN.jpg

1min630
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ එක්සත් ජනපද සෝයා බෝංචි ආහාර ආනයනයකරන ප්‍රධානතම රටක්වන අතර ප්‍රෝටීන් මත පදනම් වූ ආහාර සඳහා ඇති ඉල්ලුමේ වෙනස්වීම් සමඟ මෙය කලාපයේ අනෙකුත් රටවල් අතරද එලෙසම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව අගෝස්තු 19 වන දින සිට අගෝස්තු 21 දින සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වුණු එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් […]

Image-02-GrowWithTikTok-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීම අරමුණු කර ගනිමින් TikTok විසින් පවත්වනු ලැබූ  වැඩමුලුව පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ ව්‍යවසායකයින් රැසක් දැනුමින් පෝෂණය කරමිනි. #GrowWithTikTok Masterclass ලෙස නම් කර තිබූ එම වැඩමුලුවට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා TikTok හි ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය දැන ගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ […]

Suwa-Diviya-and-McKinsey-Sri-Lanka-LBN.jpg

1min340
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් යනු ජීවිතයේ පැවැත්ම හා දීර්ඝායුෂ ලැබීමේ ප්‍රධාන සාධකයයි. තෘප්තිමත් හා සමබර ජීවිතයක් සඳහා පදනම වන එය සෞඛ්‍යය හා යහපවැත්මේ සියලු සාධකයන් කෙරෙහි බෙහෙවින් බලපාන්නකි. ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහා  කැපවී කටයුතු කරන, දියවැඩියා රෝගයට එරෙහිව සටනක නිරත ලාභ නොලබන සංවිධානයක් වන සුව දිවිය පදනම විසින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් […]

Tax.jpg

1min380
ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් සැලකිය යුතු කොටසක් දුම් වැටි හා මත්පැන් අලෙවියෙන් ලැබෙන බව රහසක් නොවේ. එහෙත් පසුගිය මූල්‍ය වාර්තාවන්ට අනුව  එම ආදායමේ සුවිසල් අඩුවක් සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. විටින් විට මිල ඉහළ යාම, වෙළදපොල තුල පැවති විවිධ නිෂ්පාදන සදහා නීතිමය වශයෙන් ගැටලු මතුවීම, ජාවාරම්කරුවන් විසින් අයථා මාර්ගයෙන් දුම්වැටි හා මත්පැන් විශාල ප්‍රමාණයක් […]

Softlogic-Life-1H-financial-results-LBN.jpg

1min270
සොෆ්ට්ලොජික් ලයිෆ් ජූනි 30 වෙනිදායින් අවසන් වූ මාස 6ක කාල සීමාව තුළ රුපියල් බිලියන 14.5ක දළ වාරික ආදායමක් වාර්තා කිරීමට සමත් වූයේ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් සහතික කරමිනි. මෙම දළ වාරික ආදායම පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේදී 17%ක වර්ධනයක් ලෙසද සඳහන් කළ හැකිය.     සමාලෝචිත කාල සීමාව සඳහා බදු පසු රුපියල් බිලියන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව