Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Ms.-AYODHYA-IDDAWELA-PERERA-LBN.jpg

1min320
සම්පත් බැංකුව පසුගිය වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 40% ක හා 45% ක වර්ධන වේගයක් සහිතව බදු පෙර ලාභය රු. බිලියන 18.5 ක් හා බදු පසු ලාභය රු. බිලියන 11.1 ක් වාර්තා කරන ලදී. සම්පත් සමූහය ද බදු පෙර ලාභය රු. බිලියන 19.7 ක්ද, බදු පසු ලාභය රු. බිලියන 11.9 ක්ද වාර්තා කරන ලද […]

1-WIT-with-Mark-and-Comm.jpg

1min290
ඒකාබද්ධතාව, විවිධත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් පුරෝගාමී දායකත්වයක් ලබාදෙන ලොව ප්‍රමුඛතම සංවිධානයක්වන Women in Tech සංවිධානය පසුගියදා කොළඹ කේන්ද්‍ර කරගත් මහජන සබඳතා ආයතනයක්වන Mark and Comm ආයතනය සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. ඒ අනුව, වර්ෂ 2030 වනවිට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍රයන්ට අදාළව කාන්තාවන් මිලියන 5ක් සවිබල ගැන්වීමේ අරමුණකින් ක්‍රියාත්මක වන Women in Tech සංවිධානයේ […]

Capture-1.jpg

1min390
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව මගින් සංවිධාන කළ එයාර් බැඩ්මින්ටන් වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල හා රත්තොට අධ්‍යාපන කොට්ඨාස කේන්ද්‍ර කරමින් පසුගියදා පැවැත්විණි. උකුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක ගුරුවරුන් 50 දෙනකු සඳහා එයාර් බැඩ්මින්ටන් පුහුණුවීමේ වැඩමුළුව උකුවෙල මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැති අතර, රත්තොට අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක ගුරුවරුන් 50 දෙනකු සඳහා එයාර් බැඩ්මින්ටන් පුහුණුවීමේ වැඩමුළුව මාතලේ […]

Trade-fair-Dubai-2024-LBN.jpeg

1min310
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර ව්‍යාපාර ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පෝෂණය කිරීමට ඇති අනගි අවස්ථාවක් වන ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනය ඩුබායි 2024 (Sri Lanka Trade Fair Dubai 2024) (www.srilankatradefair.org) නොවැම්බර් 2 හා 3 දිනවලදී පැවැත්වෙයි. මෙයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ,  […]

CINEC.jpg

1min160
මෙරට විශාලම සහ වේගයෙන්ම වර්ධනය වන උසස් අධ්‍යාපන ආයතනය වන CINEC Campus, BWIO සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය ලෙස ප්ලැටිනම් සම්මානයට පාත්‍ර විය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. 1990දී ආරම්භ කරන ලද CINEC Campusහි වාර්ෂිකව අධ්‍යාපනය හැදෑරීමට ලියාපදිංචි වන සිසුන් සංඛ්‍යාව 21,000කට අධික වේ. ඔවුන් පිරිනමන […]

SBS.com-Office-Solutions.jpg

1min130
ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සහ විදුලි සංදේශ සේවා හා උපාංග සපයන්නෙකු වන SBS.com Office Solutions පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සහ කාර්යක්ෂමම තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ සේවා හා උපාංග සැපයුම්කරු ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා වෙත සම්මානය පිරිනමන […]

CCCI_Image-1-LBN.jpg

1min340
මෙරට පොල් කර්මාන්තයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI)  ආරම්භ කරනු ලැබීය. පසුගිය 29 වන දා එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පවත්වනු ලැබූ අතර ඊට පොල් කර්මාන්තය නියෝජනය කරමින් විවිධ පාර්ශවකරුවන් එක්ව සිටියේය. එහිදී විශේෂයෙන් තිරසාර වර්ධනය, නවෝත්පාදනය හා ගෝලීය වෙළෙඳපොල වෙත පිවීසීම වෙනුවෙන් සංවිධානයේ වැදගත්කම අවධාරණය […]

Image-LBN-4.jpg

1min670
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත සහ උසස් විශ්ලේෂණ විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE, පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ ය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ […]

At-the-Tata-Motors-GenVoltz-Generator-Series-launch.jpg

1min400
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී. 25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA, 100 kVA සහ 125 kVA වැනි මාදිලි රැසකින් සමන්විත GenVoltz ජෙනරේටර් යන්ත්‍ර, ගොඩනැගිලි සංකීර්ණ නඩත්තු සේවා, සෞඛ්‍ය සේවා, සංචාරක, තොරතුරු තාක්ෂණය […]

1-LBN.jpg

1min360
කොළඹ,ශ්‍රී ලංකාව,අගෝස්තු 2024: ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take”  (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා දක්වා මරදාන ටේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වෙන නිර්මාණ ප්‍රදර්ශනයේදී ජනගත කරයි. මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා මෙම දින දෙක තුළ විවෘතයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ EUNIC සාමූහිකය සහ Good Life X […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව