Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMAGE-1-LBN.jpg

1min240
මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල් වෙත සම්මානය පිරිනමන ලදී. 2012දී ආරම්භ වූ එම සමාගම කළමනාකරණය කරන ලද තාක්ෂණ […]

TikTok-Logo.jpg

1min280
එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ ක්‍රියාමාර්ගවලදී නීති රීති ආරක්ෂා කර ගනිමින් අත්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳව දැනුම බෙදා ගැනීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. එහිදී විශේෂයෙන් තීරණාත්මක අවස්ථාවකදී වගකීම් සහගත හා විශ්වාසදායී තොරතුරු මූලාශ්‍ර භාවිත කිරීම පිළිබඳව TikTok අවධාරණය කරන ලදී.     TikTok හි ප්‍රජා මූලධර්මවලට අනුව අසත්‍ය හා […]

IMG_2087-LBN.jpg

1min320
ශ්‍රී ලංකාව, කොකා-කෝලා පදනම හා වර්ල්ඩ් විෂන් ලංකා එක්ව මාස 18ක් පුරා ක්‍රියාත්මක කරනු ලැබූ අවිධිමත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය ඉහළ නැංවීමේ හා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (ASPIRE) අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි ජේ. චන්ග්, පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාරිසරික, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති […]

IMG-Final-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක්වන, වසර 40 කට අධික ඉතිහාසයක් ඇති LTL Holdings Limited ප්‍රථම වරට මූලික මහජන කොටස් නිකුතුවක් ඔස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීමට සැලසුම්කර තිබේ. මෙය කොළඹ කොටස් වෙළඳපොළ තුළ සිදුකරන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව බවට පත්වනු ඇත.     රු, බිලියන 16 ක වටිනාකමකින් යුත් මෙම කොටස් නිකුතුව […]

Punani-Openning-LBN.jpg

1min200
අමානා බැංකුවේ 30 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ‘International Campus of Science & Technology (ICST) විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී) එම්. එම්. එස්. කුවයිලිද්, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, ICST නිර්මාතෘ […]

Prima-KottuMee-X-Ravi-Royster-Yohani-and-Ashanya-LBN.jpg

1min210
ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී. හොට් ඇන්ඩ් ස්පයිසි ප්‍රීමා කොත්තු මී සන්නාමය කෙරෙහි ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ෂණය, යොහානී – අශන්‍යා තරු දෙපළ සමග එක්වූ, කොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය ගායක […]

Capture.jpg

1min150
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල නායකත්වය හොබවන සෙලින්කෝ ලයිෆ් 2024 වසරේ දී නියමිත ඉලක්ක ළඟා කරගත් හෝ ඉක්මවා විශිෂ්ඨ කාර්ය සාධනයක් පෙන්නුම් කළ විකුණුම් වෘත්තිකයින් අගයමින් අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පවත්වන ලදී. “ශ්‍රේෂ්ඨත්වයට මග” යන තේමාව යටතේ හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති මෙම උත්සවයේ විකුණුම් නිලධාරීන් 230 දෙනෙකු සම්මාන ලබමින් එම සුපිරි සංචාරක නිකේතනයෙහි රැයක නවාතැන් […]

1-Weerawila-student-batch-LBN.jpg

1min580
ස්විස් ආධාර යටතේ ක්‍රියාත්මකවන ‘තිරසාර වර්ධනය සඳහා වූ නිපුණතා (Skills for Sustainable Growth -SSG) වැඩසටහන‘ මගින් ඉකුත් ජූලි සහ අගෝස්තු මාස දෙක තුළ නව පුහුණු මධ්‍යස්ථාන හයක්  පසුගියදා විවෘත කෙරුණි. කළුතර, ගම්පහ, කොළඹ, මඩකළපුව, ත්‍රිකුණාමල සහ අම්පාර දිස්ත්‍රික්ක ආවරණය කරමින් පිළිවෙළින් බුලත්සිංහල, කටුනායක, රාජගිරිය, වාලච්චේන, කුච්චවේලි සහ අම්පාර යන නගරවල මෙම පුහුණු මධ්‍යස්ථාන ආරම්භ විය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව