Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

MELWA-IMAGE-1-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තාක්ෂණ නිලධාරින් වෙනුවෙන් ඉදි කිරීම් කර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් පොළොන්නරුව රූ ඉන් චායා හෝටලයේදී පවත්වන ලදී. මේ සඳහා තාක්ෂණ නිලධාරීහු 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. එසේම ඊ‌ට සමගාමීව ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම […]

IIHS-IMAGE-2.jpg

1min350
වැලිසර පිහිටි International School of Western Australia (ISWA) ලෝකයේ වඩාත් පිළිගත් විෂය නිර්දේශ අතරින් එකක් වන ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවකාශ සළසන මෙරට පිහිටි ඉතා සීමිත අධ්‍යාපන ආයතන අතරින් එකකි. බටහිර ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ ලියාපදිංචිය ඇති එම ආයතනයේ දැනුමින් පිරි ආචාර්ය මණ්ඩලයක් යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලැබේ. දක්ෂතා සහිත සිසුන්ට ඔවුන්ගේ […]

MAIN-IMAGE.jpg

1min670
මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන සැපයුම්කරු, වසරේ විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම, වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම සහ වසරේ විශිෂ්ටම පාරිභෝගික සැපයුම්කරු යන සම්මාන හතරෙන් පිදුම් ලැබීය. මූල්‍ය ගැටළුවලට නව්‍ය ඩිජිටල් මූල්‍ය විසදුම් සපයන ආයතනයක් ලෙස කීර්ති […]

Max-Loyalty-Rewards-for-Digital-Banking-LBN.jpg

1min360
දේශීය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම වරට ඩිජිටල් බැංකු ගනුදෙනු සඳහා පාරිතෝෂික ලකුණු ප්‍රදානය කරන පෙරළිකාර නවමු අත්දැකීමක් කොමර්ෂල් බැංකුව හදුන්වා දී ඇත. ‘ComBank Digital’ හරහා සිදු කරන උපයෝගිතා බිල්පත් ගෙවීමක් වැනි සරල කාර්යයකට පවා, දැන් බැංකුවේ ‘Max Rewards’ වැඩසටහන යටතේ පාරිතෝෂික ලකුණු ලබාගත හැකි බව බැංකුව නිවේදනය කරයි. මෙතෙක් මෙම වැඩසටහන තුළින් ලකුණු ලබාගත හැකි වූයේ […]

Image-01-min-LBN.jpg

1min390
වසර 135කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමය වන සන්ලයිට් ‘මනුදමින් වැඩි යමක්’ සමාජ සත්කාරය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව පාරිසරික වගකීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කළේ ය. ජාතික උරුමයන් සහ පාරිසරික වගකීම වෙනුවෙන් වසර 15ක් තිස්සේ ශ්‍රී දළදා මාළිගාව සමඟ ඇති කරගෙන තිබෙන සහයෝගීතාවය සනිටුහන් කරන මෙම අගනා […]

Litro-Sri-Lanka-Ceramics-Glass-Council-SLCGC-PR-Pic-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසියේදී රටේ සෙරමික් සහ වීදුරු කර්මාන්ත බලගැන්වීම සඳහා සිය ප්‍රමුඛ භූමිකාව අවදාරණය කළේය.     ලිට්‍රෝ ගෑස් විසින් අනුග්‍රහය දක්වන ලද මෙම තාක්ෂණික සැසිය […]

IMAGE-1.jpg

1min160
සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ තුන් සූත්‍රය සජ්ඣායනය කරමින් පිරිතේ ආනිසංස පැහැදිලි කිරීමේ වැඩසටහන කෑගල්ල වරකාපොළ සමිති 25ක සමාජිකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 31 දැදිගම කොට වෙහෙර මළුවේදී සාර්ථකව පැවැත්විණි. සණස ජය ටීවි නාලිකාව සමඟ අත් වැල් බැඳ ගනිමින් ආරම්භ කල මෙම වැඩසටහන රටටම ආදර්ශයක් සපයන වැඩසටහනක් බවට […]

Image-2-LBN.png

1min420
Huawei හි ප්‍රමුඛතම සුභසාධන වැඩසටහන වන Seeds for the Future, 9 වෙනි වරටත් ශ්‍රී ලංකාවේදී දියත් කෙරුණු අතර ඒ සඳහා වන සමාරම්භක උත්සවය කොළඹ Shangri-La හෝටලයේදී මෑතකදී පවත්වන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ. මෙවර වැඩසටහනට තේරී […]

MAIN-IMAGE-LBN.jpg

1min750
ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Yellow Girl පෞද්ගලික සමාගම විශිෂ්ටම ශාඛසාර රූපලාවණ්‍ය නිෂ්පාදකයා ලෙස ආසියානු ව්‍යාපාර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ එම්. ජී. නිලංකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය වෙත සම්මානය පිරිනැමිණි. Yellow Girl සමාගම ඕනෑම සමකට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. එම සමාගමේ නිෂ්පාදන අතර වයිට්නින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව