Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-2.jpg

1min460
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ කලාපීය සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවා තිබේ. මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා නයිවල, දෙවොළපොල පිහිටි නිව් සනිරෝ එයාර්පෝර්ට් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීමේ සැප්තැම්බර් 20 වැනිදායින් නිමාවට පත් වෙයි.   […]

Image-LBN-1.jpg

1min100
Korean Edtech සමාගමක් වන UBION සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA), ශ්‍රී ලංකා තෘතික හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVET) සමඟ හවුල්කාරිත්වයෙන් 2024 ජූලි 16 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී, වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති වැඩමුළුවක් පවත්වන ලදී. TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතියේ මෑතක දී ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඒවා පිළිබඳව සමාලෝචනය කිරීම […]

Image-USAID.jpg

1min410
කොළඹ, ශ්‍රී ලංකාව – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (යු එස් ඒඩ්) සහය ඇතිව සහ ක්ලයිමට් කලෙක්ටිව් පදනම සමඟ එක්ව, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් (ලින්), ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හදුන්වා දෙන   “ක්ලයිමට් චැලේන්ජ් ශ්රී ලංකා හැකතන්” පිළිබඳව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම තරගයේ අරමුණ වන්නේ නව්‍ය දත්ත පදනම් වූ විසඳුම් හරහා දේශගුණික විපර්යාස ආශ්‍රිත බලපෑම් […]

Image.jpg

1min340
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම  Eterno පරාසයට අයත් වන මීටර් 1×1  ටයිල් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. දේශීය ටයිල් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම අවස්ථාව නව්‍ය නිර්මාණ සහ තාක්‍ෂණයන් හඳුන්වාදීමේ වෙළඳපොළ ප්‍රමුඛයා රොසෙල් බව යළි යළිත් තහවුරු කරයි.     දශක ගණනක් පුරාවට, විශිෂ්ටතම ගෝලීය නිර්මාණ […]

British-Council-1-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වලාභීන් විදේශගත වීමට පෙර ඔවුන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ හා මගපෙන්වීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය පසුගියදා කටයුතු කළේ ය. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේදී පැවැත්වුණු මෙම වැඩසටහනට ශිෂ්‍යත්වලාභීන් 5 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ට එක්සත් රාජධානියේදී තම විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම වඩාත් පහසු කිරීම සඳහා පූර්ණ මගපෙන්වීමක් ලබාදීම […]

SHMA-CHA-and-VET-by-EHL.jpg

1min390
සිනමන් හෝටල් සහ රෙසෝට් ආයතනය, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy-SHMA) හා එක්ව පසුගියදා සිනමන් හොස්පිටැලිටි ඇකඩමි (Cinnamon Hospitality Academy) ආයතනය ආරම්භ කළේය. මෙම නව ආයතනය මගින් පිරිනමන Ecole hôtelière de Lausanne (EHL) වෘත්තීය ඩිප්ලෝමාව තුළින් ගෝලීය මට්ටමේ ස්විස් සංචාරක සේවා අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවකාශ උදාවේ. වසර ගණනාවක් මුළුල්ලේ ලොව හොඳම […]

Caption-01-LBN.jpg

1min410
මහජනතාවට ඉක්මනින් හා පහසුවෙන් ස්වකීය ණය තොරතුරු සඳහා ප්‍රවේශ වීමට ඉඩ ප්‍රස්ථා සැලසීම තුළින් ඔවුන්ගේ ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු කරවීම අරමුණු කොටගෙන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් තම සේවා ඩිජිටල්කරණ  ක්‍රියාවලියේ තවත් නවමු පියවරක් තබමින් ශ්‍රී ලාංකීය ජනතාවට කාර්යාංශයේ සේවා වඩාත් කාර්යක්ෂමව අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම මෙම වසරේ ජනවාරි මස සිට පිරිනමන […]

SSIF_Pasan-portrait.jpeg

1min400
Sun Siyam Resorts සමූහයට අයත් Sun Siyam Pasikudah සහ Sun Siyam Iru Fushi යන හෝටල්වල සමූහ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂවරයා ලෙස පසන් විජේවර්ධන මහතා 2024 අගෝස්තු 17 වැනිදා සිට රාජකාරි ආරම්භ කළේය. සංචාරක ක්ෂේත්‍රය තුළ දශකයකට වැඩි අත්දැකීම් සමුදායකට හිමිකම් කියන විජේවර්ධන මහතා ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඕමානය යන රටවල සුඛෝපභෝගී හෝටල් රැසක සේවය කර […]

MAIN-IMAGE-1.jpg

1min290
Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්. ඩී. එස්. පී. විජේරත්න මහතා එම සම්මාන උළෙලේදී වසරේ ලාබාලම නැගී එන ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබීය. 2023දී ආරම්භ වූ Ruu Ceylon Marketing සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය නිපදවන රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. සෑම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව