Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-3.jpg

1min130
Brand Finance ආයතනය විසින් ශ්‍රී ලංකාවේ Most Valuable Spirits Brand එක ලෙස Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගම නම් කර තිබෙනවා. සියවසකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් සහ ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව ඉදිරියට පැමිණි DCSL සමාගමේ දීර්ඝ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ඇගයීම හැඳින්විය හැකිය. දේශීය වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධය, පාරම්පරික උරුමය, […]

Picture1.jpg

1min50
ශුද්ධ මෙහෙයුම් ආදායම 24.7% කින් ඉහළ ගොස් බදු පෙර ලාභය 27% කින් වර්ධනය වෙයි JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC), 2026/27 මූල්‍ය වර්ෂය තුළ ප්‍රධාන කාර්යසාධන දර්ශක රැසක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. 2026 ජුනි 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ශුද්ධ ලාභය පසුගිය […]

789369932_1876687856640357_2862722328693768749_n-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපී පෙනෙන දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සංගමය (SLFFA) විසින් සංවිධානය කරන National Logistics Awards (NLA) 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ Cinnamon Life හි Lumina Ballroomහිදී පැවැත්වීමට නියමිතය. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල මේ වන විට ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් […]

b.-Headtable-L-R.jpg

6min90
චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන Couture නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ Wedding Tourism Summit මුල් කරගනිමින් පැවැත්වෙන දකුණු ආසියාතික මෝස්තර නිරූපණ දැක්ම කොළඹ, ශ්‍රී ලංකාව: Nations Trust Bank හි ඉදිරිපත් කිරීමක් ලෙස පැවැත්වෙන CFW Couture + Trousseau, මෙවර සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර එහි සංකල්පය නිර්මාණය වී ඇත්තේ කලාත්මක දෘෂ්ටිකෝණයකින් […]

JAAF-Logo.png

2min220
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලාවකට විදේශීය ගැනුම්කරුවකුගෙන් ලැබෙන ඇණවුමක් නියමිත දිනට සම්පූර්ණ කිරීම සඳහා කර්මාන්තශාලාව තුළ ඇති කාර්යක්ෂමතාව පමණක් ප්‍රමාණවත් නොවේ. රෙදි, ඇඟලුම් ආශ්‍රිත මෙවලම්, ලාංඡන, ලේබල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිසි වේලාවට කර්මාන්තශාලාවට ලැබිය යුතුය. නිෂ්පාදනය අවසන් වූ පසු නිමි ඇඳුම්ද ගැනුම්කරු නියම කළ කාලයට වරායෙන් හෝ ගුවන් මගින් පිට කළ යුතුය. ජාත්‍යන්තර ගැනුම්කරුවකුට වැදගත් වන්නේ […]

Image-Somerset-estate-factory-LBN.jpg

1min120
දිඹුල ප්‍රදේශයේ තේ කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා 1885 වසරේ ඉදිකළ නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි සමර්සෙට් වතුයාය, කලාපයේ පහසුවෙන් ළඟා විය හැකි මෙන්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රමුඛ ඉහළ කඳුකර තේ වතුයායකි. පරම්පරා ගණනාවක් පුරා වතු පාලකයන්ගේ යුගයන් පසුකරමින් අදටත් ක්‍රියාත්මක යන්ත්‍රෝපකරණ සහ වතුයාය සමඟ බැඳී සිටින පවුල්, නව තාක්ෂණය අඛණ්ඩව වැළඳගැනීම සහ කිසිදා වටිනාකම […]

Capture-2.jpg

1min70
මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සහ විලාසිතා ඇඟළුම් සන්නාමයක් වන Carnage ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිල ඇඟලුම් සහකරු ලෙස නිල වශයෙන් එක් වී ඇත. ඒ අනුව, ඉදිරියේදී ජාතික රග්බි කණ්ඩායමේ නිල ඇඟළුම් සැපයුම්කරු ලෙස Carnage කටයුතු කරයි. විශිෂ්ට දක්ෂතාවයක් යනු නිතැතින්ම ලැබෙන දෙයක් නොව, මහන්සියෙන් සහ කැපවීමෙන්ම දිනාගත යුතු දෙයක් යන පොදු විශ්වාසය වෙනුවෙන් පෙනී සිටින […]

TikTok-Logo.jpg

1min120
ඉන්දික ද සොයිසා විසිනි අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ නොපෙනෙන අනාගතයකට ගැලපෙන පරිදි ඊළඟ පරපුර සූදානම් කිරීම වුවද, තාක්ෂණික දියුණුවත් සමඟ ඉගෙනීමේ ක්‍රමයන් පිළිබඳ අදහස් වෙනස් විය යුතුව ඇත. ජාත්‍යන්තර තරුණ දිනයේදී බොහෝ දෙනා කතා කරන්නේ තරුණ අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය වන අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ […]

Stonycliff-Tea-Factory-LBN.jpeg

3min130
ශ්‍රී ලංකාවේ ලෝකප්‍රකට දිඹුල තේ වගා කලාපයේ, මුහුදු මට්ටමේ සිට අඩි 4,500ත් 5,000ත් අතර උසකින් පිහිටි ස්ටෝනික්ලිෆ් වතුයාය (Stonycliff Estate), මෙරට උසස් තත්ත්වයේ කළු තේ නිෂ්පාදනයේ දිගුකාලීන උරුමය අදත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන සුවිශේෂී වතුයායකි. කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (Kotagala Plantations PLC) සහ කොළඹ ෆෝට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩිං (CFLB) සමූහයේ ප්‍රමුඛ වතුයායක් වන ස්ටෝනික්ලිෆ්, ලොව ඉහළම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව