Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Photo-LBN.jpeg

1min180
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA), ශ්‍රී ලංකාවේ GWM සහ BAIC රථවාහන මාදිලි සඳහා විශේෂිත ලීසිං විසඳුම් හඳුන්වා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. ශ්‍රී ලංකාවේ වර්ධනය වන මෝටර් රථ වෙළඳපොළ තුළ පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක්, පහසුවක් සහ ප්‍රවේශයක් ලබා දීම මෙම සහයෝගීතාවයේ මූලික අරමුණයි. මෙම […]

Mr.-Nihal-Handunge-1280x978.jpg

1min90
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (AIBL), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙතින් ප්‍රතිරක්ෂණ තැරැව්කාර බලපත්‍රය (Reinsurance Broking License) හිමිකර ගනිමින් සිය වෙළඳපොළ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඩේවිඩ් පීරිස් සමූහයේ මූල්‍ය ශක්තිය සහ ආයතනික විශ්වසනීයත්වය මත පදනම්ව ලබාගත් මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාව තුළ පූර්ණ සේවා රක්ෂණ සහ අවදානම් […]

Capture-11.jpg

1min100
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම […]

Image-I-LBN.jpg

1min90
Cinnamon Life at City of Dreams හි මෙවර ඉෆ්තාර් ආගමික සැමරුම The Spirit of Iftar නමින් Quizine හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉස්ලාම් සාම්ප්‍රදාය, රසය සහ ප්‍රජාව එක් කළ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා ගනිමින් මෙවර ඉෆ්තාර් උත්සවය අමතක නොවන අවස්ථාවක් බවට පත් කරගැනීමට එක් වන ලෙස Cinnamon Life සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. ඉෆ්තාර් වෙනුවෙන් වූ […]

Capture-10.jpg

1min30
ශ්‍රී ලාංකේය නිෂ්පාදන ක්ෂේත්‍රය ගෝලීය විශිෂ්ටත්වය කරා මෙහෙයවීම වෙනුවෙන් මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපතිනී කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, 2025 වසරේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරී (CEO of the Year Awards 2025) සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමට ලක්විය. මැලිබන් ආයතනයේ මෙහෙයුම් කාර්යසාධනය ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර වෙළඳපොළ ව්‍යාප්තිය සහ දේශසීමා ඉක්මවා යන සන්නාම ප්‍රතිරූපයක් ගොඩනැගීම වෙනුවෙන් ඇය ඉටුකළ සුවිශේෂී කාර්යභාරය මෙම […]

group-photo-LBN.jpg

1min100
සියලු පහසුකම්වලින් සපිරි දකුණු ආසියාවේ පළමු හෝටල් සංකීර්ණය ලෙස City of Dreams Sri Lanka නව ඇරඹුමක් සමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. සුඛෝපභෝගී සංචාරක සේවා, සාප්පු සවාරි අත්දැකීම්, විනෝදාස්වාදය හා ආයතනික අවකාශයන් එකම ස්ථානයකදී සපයනු ලබන City of Dreams Sri Lanka නව්‍ය තාක්ෂණය හා නිර්මාණශීලීත්වය තුලින් උසස් සේවාවක් ලබා දීමට නිරන්තරයෙන් […]

Capture-9.jpg

1min50
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමස්ත සමූහය සඳහා නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙය සමූහයේ පුළුල් ඩිජිටල් පරිවර්තනය සහ පාලන ප්‍රයත්නයන්හි වැදගත් පියවරකි. මෙම පද්ධතිය මෑතකදී කොළඹ පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම්, ව්‍යාපෘතිය භාර කණ්ඩායම්, සන්ෂයින් සාමාජිකයින් සහ […]

DB-Photo-02-LBN.jpg

1min130
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මාර්තු 06: E B Creasy & Co. PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම, “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදුකළේය. මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගත් ගෘහස්ථ සන්නාම වන Teepol, […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min170
2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල් බිලියන 44.18 ක දළ ලිඛිත වාරික ආදායමක් සමඟ 18.96% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය තහවුරු කර ඇත. රුපියල් බිලියන 28.25 ක ආයෝජන සහ අනෙකුත් ආදායම් ඇතුළුව සමාගම මෙම මාස 12 සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව