Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-1.jpg

1min450
ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් ශක්තියක් එක් කරන ඇඟලුම් කර්මාන්තය මේ වන විට තවත් තීරණාත්මක සන්ධිස්ථානයට පැමිණ ඇත්තේ මෙරට ආර්ථිකයේ හෙට දවස පිළිබඳව සුබවාදී බලාපොරොත්තු එක් කරමිනි. COVID-19 වසංගතයෙන් පසු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) තුළින් ශක්තියක් එක් කිරීමට කටයුතු කර ඇත. […]

EZ5A8171-LBN.jpg

2min350
Sterling Steels Limited යනු BlueScope Lysaght Lanka (Pvt) Ltd,  E.B. Creasy & Co. PLC විසින්  අත්පත් කර ගැනීමෙන් පසු අලුතින් නම් කරන ලද ආයතනයක් වන අතර,  එය ITC රත්නදීප හි දී අති උත්කර්ෂවත් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.  ශ්‍රී ලංකාවේ අංක 1 ගුණාත්මක වානේ සෙවිලි විසඳුම් සන්නාමය ලෙස සමාගමේ නවතම සෙවිලි තහඩු සන්නාමය වන […]

AMR08293-LBN.jpg

1min420
2024 අගෝස්තු, කොළඹ: ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ආයතනයක් වන ISC Education, විනෝදාත්මක ක්‍රීඩා දිනයක් පැවැත්වීම හරහා වත්මන් සිසුන්, වෛද්‍යවරුන්, සහ ආදි සිසුන් අතර කණ්ඩායමක් ලෙස සාමුහිකව වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා 2024 අගෝස්තු 10 වැනි දින, කිරිමණ්ඩල ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරගයක් පැවැත්වීය. ලොව පුරා කීර්තිමත් විශ්වවිද්‍යාල විසින් පිළිගනු ලබන […]

DSC_6728-LBN.jpg

1min240
බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි, නිපුණතා පිරි තාරුණ්‍යයයේ ව්‍යවසායකයන් කිරුළු ගන්වන SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සැප්තැම්බර් 5 දින උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවි බලගන්වන්ට තැනූ ජාතික වේදිකාවක් වූ මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා ‘පාසැල්’ හා ‘විවෘත’ යන කාණ්ඩ දෙකෙන්ම නවෝත්පාදන ව්‍යවසායක අදහස් ඉදිරිපත් කළ තරුණ ව්‍යවසායකයන් දස දෙනෙකු […]

Kattankudy-3-LBN.png

1min260
අමානා බැංකුව සිය නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කාත්තන්කුඩි ප්‍රදේශයේ  විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට පැය විසි හතර පුරා සිය දෛනික මුදල් තැන්පත් කිරීම්, මුදල් ආපසු ලබාගැනීම් සහ චෙක්පත් තැන්පත් කිරීමේ සේවාවන් ලබාගත හැකි වේ. මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පූර්ණ පහසුකම් සහිත බැංකු ශාඛා 33 ක් සහ ස්වයංක්‍රීය ස්වයං බැංකුකරණ […]

Image-LBN.jpeg

1min190
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීමේ මෙහෙවරට උරදෙමින් යළිත් වරක් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය. ඒ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයකදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදේශ් ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි සහ සන්නිවේදන) රජීව් ඩේවිඩ් සහ […]

1-LBN.jpg

1min330
සෑම වසරකම කන්ද උඩරට අගනුවරට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවක් අපේක්ෂා කරන දර්ශනීය මහනුවර ඇසළ පෙරහැර නැරඹීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් මෙම වසරේ පුද්ගලයින් 120 දෙනෙකුට සුවිශේෂි අවස්ථාවක් ලබා දෙන ලදී. සෙලින්කෝ ලයිෆ්හි ප්‍රිමියම් ක්ලබ් හි Silver සමාජිකත්වය දරන ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට සමාගමේ මහනුවර ශාඛාවේ විශේෂ මැදිරියක සිට පෙරහැර නැරඹීමටත්, ප්‍රනීත […]

REPA-LBN.jpg

1min330
සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ගෙවන ගාස්තුව රුපියල් 27 දක්වා පහළ දැමීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ගත් තීරණය ඇතුළු පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළුවලට විසඳුම් සැපයීමට තමන් සතු සැළසුම් මොනවාද යන්න රටට හෙළි කරන ලෙස සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලා […]

4A8A5134-LBN.jpg

1min390
(2024 සැප්තැම්බර්, කොළඹ): කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම වැඩසටහන් අතරින් එකක් වන WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ 2024 අදියර පසුගියදා නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සහ SAARC කලාපයේ විශිෂ්ටතම ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්වනු ඇත.     “පසුගිය වසර […]

1-ESOFT-scholarship-to-a-student-LBN.jpg

1min400
තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ දක්ෂතා වෙනුවෙන් දායකවීමේ අරමුණු පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus, එක්සත් රාජධානියේ තොරතුරු තාක්ෂණ, 3 වැනි මට්ටමේ ඩිප්ලෝමාවක් හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිසුන් 1,500 කට අධික සංඛ්‍යාවක් තෝරාගෙන ඇත.     අගෝස්තු 30 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව