Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-14-LBN.jpg

1min350
2024 අගෝස්තු 27 වෙනි දා ශ්‍රී ලංකාවේ කොළඹ දී, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට ආදරය කරන්නන් ආකර්ෂණය […]

BPPL-Award-winners.jpg

1min370
BPPL හෝල්ඩින්ග්ස් අනුබද්ධ Eco Spindles සහ Beira Brush පසුගියදා නිමාව දුටු 2024 BestWeb.LK සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී Eco Spindles සමාගම විසින් සම්මාන උළෙලේ රන් සම්මානයත් Beira Brush සමාගම විසින් එහි රිදී සම්මානයත් හිමි කරගනිමින් ඩිජිටල් නව්‍යකරණය වෙනුවෙන් BPPL හෝල්ඩිංග්ස්හි විශිෂ්ටත්වය අවධාරණය කිරීමටද සමත් විය. LK Domain Registry විසින් අඛණ්ඩව 14 වැනි වරට සංවිධානය […]

Ai-PR-image-LBN.jpg

1min340
මානව ප්‍රජාවේ එදිනෙදා ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කරන විදුලි උපකරණයක් ලෙස මෙන්ම විනෝදාස්වාද සාධකයක් ලෙස රූපවාහිනිය පෙන්වා දිය හැකිය. අද මෙන් නොව මීට වසර ගණනාවකට පෙර නිවසේ රූපවාහිනියක් තිබීම යනු පොහොසත්කම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් විය. පවුලේ සියලු දෙනා එක් තැනකට එකතු කළ රූපවාහිනිය කලින් කල විවිධ තාක්ෂණික වෙනස්කම්වලට ලක් වෙමින් අද වන විට ඉහළම තාක්ෂණයෙන් […]

JAAF-Logo.png

1min220
පසුගිය අගෝස්තු 02 වන දින සිට නවතා දමා ඇති කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කර එම ගැටළු කඩිනමින් නිරාකරණය කර දීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. එම සංසදය සඳහන් කර සිටින්නේ නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් ගැණුම්කරුවන්, යන්ත්‍රෝපකරණ සපයන්නන් හා තාක්ෂණික […]

6-LBN.jpg

1min360
රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය. එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක සති අන්තයක් විය. එම අත්දැකීම තවත් තීව්‍ර කරමින් Coke Kottu Beat Party […]

Image-01-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තවත් සුවිසල් ඉදිරි පියවරක් තබමින් සිය වටිනාකම් මූල්‍යකරණ වැඩසටහන යටතේ  Wonrich Dairy පුද්. සමාගම සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹුණේය. ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම හවුල්කාරීත්වය තුළින් කිරි ගොවීන්ට සරිලන මූල්‍ය විසඳුම් හා සහාය ලබා දෙමින් […]

SIOR-VERDE-PERFUME-COLLECTION-LBN.jpeg

1min360
ශ්‍රී ලංකී​ය වාණිජ වන වගා කළමනාකරණ ක්ෂේත්‍රයේ අංක 01 වන සදාහරිත ප්ලාන්ටේ​ෂන්​ස් සමාග​ම, සිය 22 වසරක අභිමානය සැමරීම වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රධානත​ම සුඛෝපභෝගී සුවඳ විලවුන් සන්නාමය වන Sior Verde යටතේ නවතම සුවඳ විලවුන් වර්ග 15ක් වෙළඳපලට පසුගිය ​දා හඳුන්වා දෙනු   ලැබීය. මෙය සදාහරිත සමාගම ආ ගමන් ම​ගේ තවත් එ​ක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් වන අතර, එය […]

Overseas-education-payments-promotion-2024.jpg

1min230
ඉදිරි මාස තුන තුළ දී විදේශීය විශ්ව විද්‍යාලවලට ගෙවීම් සිදු කරන සිසුන් සඳහා ආකර්ෂණීය සහන මාලාවක් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. 2024 නොවැම්බර් 30 වෙනිදාට පෙර නව ශිෂ්‍ය ගිණුම් විවෘත කරන ශ්‍රී ලාංකිකයින් සඳහා මූලික විදුලි මුදල් හුවමාරුවට (TT) අදාළ ගාස්තු 50%කින් අඩු කරන බවත් එදිනට පෙර ලබාගන්නා අධ්‍යාපනික ණය සඳහා වන පොලී අනුපාතය ද […]

04-LBN.jpg

1min180
Profood Propack & AgBiz 2024 ප්‍රදර්ශනය අගෝස්තු 23-25 තෙදින පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන භූමියේදී පැවැත්වුණු අතර මේ සඳහා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML) හි සුප්‍රකට 7 Star සන්නාමය යට‌තේ ඇති තිරිඟු පිටි නිෂ්පාදන පෙළ සාඩම්බරයෙන් යුතුව ඉදිරිපත් කරන ලදී. ප්‍රමිතිය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි සෑම විටම අවධානය යොමු කරන, ආහාරපාන නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව