Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2-Rolf-Blaser-speaking-LBN.jpg

1min530
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක්වන බවර් සමාගම විසින් සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගියදා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තිරසර නයිට්‍රජන් කළමනාකරණයේ ඇති වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානයක් මෙහිදී යොමුවිය. සැප්තැම්බර් 4 වැනිදා කොළඹ […]

Image-02-LBN.jpg

1min320
E.B. Creasy & Co., PLC සමාගමේ සූර්ය බලශක්ති අංශය වන E.B. Creasy Solar, ලොව සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන SUNGROW සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට 2024 සැප්තැම්බර් 10 දින අත්සන් තැබී ය. ඒ අනුව මින් ඉදිරියට මෙරට තුළ SUNGROW සූර්ය බලශක්ති ඉන්වර්ටර් සඳහා නිල විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා සහකරු ලෙස E.B. Creasy Solar කටයුතු කරනු ඇත. […]

Image-01-Arpico-Mattress-hosts-the-2024-Top-Dealer-Awards-unveiling-three-new-mattresses-to-herald-future-achievements-LBN.jpg

1min400
ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ පුරෝගාමියෙකු වන Arpico, Mattress කර්මාන්ත අංශයේ විශිෂ්ට වෙළඳ නියෝජිතයින් 150 දෙනෙකු ඇගයීම සඳහා ‘Arpico Mattress Top Dealer Awards 2024’ පසුගියදා Colombo Monarch Imperial හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Mattress කර්මාන්ත අංශයේ  තෝරාගන්නා විශිෂ්ට වෙළඳ නියෝජිතයින් 150 දෙනෙකු මෙම උත්සවය සඳහා සුදුසුකම් ලැබීය. මෙම Top Dealer Awards සම්මාන උළෙල රිචඩ් පීරිස් සමූහ […]

Image-I-LBN.jpg

1min430
2024 සැප්තැම්බර් මස 10 වැනි අඟහරුවාදා, කොළඹ: වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම (Western Automobile Assembly Private Limited) කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම අති නවීන කර්මාන්තශාලාව තිරසාර වර්ධනය සහ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නිපුණතා සහ දැනුමෙන් ජාතියේ තරුණ තරුණියන් සන්නද්ධ […]

CEPA-seminar-1.jpeg

1min280
කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හෙට දවස පිළිබඳව විමසා බැලෙන පර්යේෂණාත්මක විවරණයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් පසුගියදා සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ආශ්‍රිතව දියත් කෙරුණු බුද්ධිමය සංකථනය සහ වාර්තා වැඩසටහන පසුගිය 14 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජන ගත කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ […]

Amazon-Campus-LBN.jpg

1min200
ඇමසන්  උසස් අධ්‍යාපන ආයතනය නව ශිෂ්‍යත්ව 500ක් පිරිනමන ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළේය. Amazon College & Campus හි (www.amazoncollege.lk) උසස් අධ්‍යාපන හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට උපකාර කිරීම සඳහා මෙලෙස නව ශිෂ්‍යත්ව 500ක් පිරිනැමීමේ වැඩසටහන හඳුන්වා දෙන ලදී. බොහෝ සිසුන් මුහුණ දෙන මුල්‍ය අභියෝග හඳුනා ගනිමින් ඔවුන්‌ට සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා පහසුවෙන් ප්‍රවේශ වි හැකි පසුබිමක් […]

Chance-Fashion.jpg

1min220
මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Chance Fashion Garment ආයතනය Iconic Awards 2024 සම්මාන උළෙලේදී ‘නැඟී එන සන්නාමය’ ලෙස සම්මාන දිනා ගත්තේය. BMICH හිදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Chance Fashion නිර්මාතෘ සහ සභාපති එම්. එස්. හෙන්රිකස් මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික ප්‍රජාවකට උසස් ප්‍රමිතියෙන් සමන්විත නවීන විලාසිතා අනුව මසන ලද ඇගැලුම් අලෙවි කිරීමට […]

Regency-Higher-Education-Centre.jpg

1min750
රීජන්සි උසස් අධ්‍යාපන ආයතනය සහ නේවාසික පාසල් පෞද්ගලික සමාගමේ සභාපති සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ආසියානු සම්මානයෙන් පිදුම් ලැබුවේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සහ සමාජ සුබසාධනය උදෙසා සිදු කළ සේවාව වෙනුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මහනුවර සහ කුරුණෑගල නගරවල පිහිටි ශාඛා දෙකකින් සමන්විත රීජන්සි උසස් අධ්‍යාපන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව