Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

CEPA-seminar-1-1.jpeg

1min380
කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හෙට දවස පිළිබඳව විමසා බැලෙන පර්යේෂණාත්මක විවරණයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් පසුගියදා සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ආශ්‍රිතව දියත් කෙරුණු බුද්ධිමය සංකථනය සහ වාර්තා වැඩසටහන පසුගිය 14 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජන ගත කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ […]

Ocean-Lanka-LBN.jpeg

1min200
ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ  සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන් ද Ocean Lanka කටයුතු කළ අතර මහරගම යූත් සෙන්ටර් හිදී එය පැවැත්විය. මෙහිදී ප්‍රතිවාදී මැලිබන් කණ්ඩායම වට 3-1 ක තියුණු තරගයකින් […]

1-Star-and-officials-LBN.jpg

1min270
වි‍ශේෂඥයින් පවසන ආකාරයට වර්ෂ 2030 වනවිට ලෝකයේ වැසි වනාන්තර ප්‍රතිශතය සියයට 10ක් දක්වා අඩුවීමට ඉඩ ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ ද මේ වනවිට වාර්ෂික වනාන්තර විනාශය හෙක්ටරයාර 8,000ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් ස්ටාර් ගාමන්ට්ස් සමූහය තම ඇඟලුම් කර්මාන්තශාලා සහ කාර්යාල ආශ්‍රිත පරිසරයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීම වෙනුවෙන් පියවර ගෙන තිබේ. […]

WhatsApp-Image-2024-09-04-at-09.13.52.jpeg

1min440
අප ජීවත් වන්නේ අන්තර්ජාලය ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරන යුගයක ය. ඉගෙනුම, සන්නිවේදනය සහ විනෝදාස්වාදය ඇතුළු සියලු දේ සඳහා එමගින් ඇති වන බලපෑම සුළුකොට තැකිය නොහැක. කෙසේ නමුත් අන්තර්ජාලය භාවිතා කිරීමට ඇති නිදහස පුළුල් වීමත් සමග මතු වන බරපතළ අවශ්‍යතාවක් නම් එය සුරක්ෂිත සහ වගකීම්සහගත ලෙස භාවිතා වන බව සහතික කරගැනීම ය. විශේෂයෙන්ම අන්තර්ජාලයට පිවිසෙන […]

Chairman_Rajendra-Theagarajah.jpg

1min250
ඔරියන්ට් ෆිනෑන්ස් 2023/24 වසර සඳහා සිය මූල්‍ය කාර්යසාධනයේ විශිෂ්ට ප්‍රගතියක් අත්කරගැනීමට සමත් වී ඇති අතර එය රු.මිලි.348.53ක බදු පසු ලාභයක් ලෙස වාර්තා වේ. පෙර වසරේ වාර්තා වූ රු.මිලි.72ක අලාභයට සාපේක්ෂව මෙය 584% ක ආකර්ෂණීය වර්ධනයකි. සමාගමේ සමස්ත වත්කම් 17% කින් එනම් වත්කම් වල අගය රු.මිලි.20,477 දක්වා ඉහළ ගොස් ඇති අතර එය කර්මාන්තයේ සාමාන්‍ය වර්ධන වේගය […]

Image-Prime-Lands-Residencies-PLC-‘The-Grand-Ward-Place-website-shines-with-dual-wins-at-14th-BestWeb.lk-2024-Competition-.jpg

1min400
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී, නැවත වතාවක් ඩිජිටල් නව්‍යෝත්පාදකයෙකු ලෙසට තමන්ගේ විශිෂ්ටත්වය සනිටුහන් කර ඇත. ඒ, 14 වන වරටත්  පැවැත්වුණු, LK Domain Registry විසින් සංවිධානය කරන, BestWeb.lk 2024 තරගාවලියේ විශිෂ්ට සම්මාන ද්විත්වයක් සිය ‘The Grand Ward Place’ (www.thegrand.com.lk) වෙබ් අඩවිය වෙනුවෙන් ලබා ගනිමිනි.     අධි-සුඛෝපභෝගී මහල් නිවාස […]

Image-8-LBN.jpg

3min200
329 Microservices, 175 APIs සහ 535 Events සමඟින් අනාගතය සඳහා සූදානම් තාක්ෂණික විසඳුම් සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට බැංකු දිරිමත් කර‍යි කොළඹ, ශ්‍රී ලංකා – සැප්තැම්බර් 12, 2024– ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන  Intellect Design Arena සමාගම විසින් ශ්‍රී ලාංකික මූල්‍ය […]

The-Planters-Association-of-Ceylon.jpg

1min220
ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී. හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මුලසුන හොබවමින් සභාව ඇමතීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව