Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLT-MOBITEL-Anytime-Data.jpg

1min2610
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් පසුගියදා නවතම 100% Anytime Data සැලසුම් එකතුවක් හඳුන්වා දෙන ලදී. මෙම සැලසුම්වලට Data Rollover පහසුකමද ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. මෙමගින් පාරිභෝගිකයන්ට සිය ඩේටා සැලසුම අලුත් කිරීමේදී පෙර සැලසුමෙන් ඉතිරි වූ ඩේටා නව සැලසුමට එක්කර ගැනීමට හැකියාව ලැබේ. විවිධ පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට මෙන්ම ගෙවන මුදලට […]

CL2A9200_1_11zon-LBN.jpg

1min280
තේ අපනයනකරුවන්ගේ සංගමයේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 06 දින ටාජ් සමුද්‍රා හෝටලයේ Grand Marquee හිදී පැවැත්විණි. මෙම රැස්වීම මෙරට තේ කර්මාන්තයේ වාර්ෂික ඉසව් අතරම ප්‍රමුඛතම ඉසව්වක් ලෙස සැලකේ. මෙවර මෙම රැස්වීමට තේ කර්මාන්තය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් 500 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී තේ අපනයනකරුවන්ගේ සංගමයේ 25 වන සංවත්සරය […]

Hemas-and-SLIIT-commence-joint-venture-to-elevate-Allied-Health-Sciences-education-in-Sri-Lanka-LBN.jpg

1min490
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය මගින් නවීන ලෝකයට ගැළපෙන හෙද සේවා සහ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනයක් ශිෂ්‍ය […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min190
සෙලින්කෝ ලයිෆ් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කරය (Green Bond) සඳහා රුපියල් බිලියන 2ක් ආයෝජනය කර එහි ප්‍රධාන ආයෝජකයා බවට පත්වෙමින් තිරසාරභාවය කෙරෙහි සමාගම දක්වන කැපවීම අවධාරණය කර ඇත. DFCC බැංකුව විසින් නිකුත් කරන ලද මෙම හරිත බැඳුම්කරය මගින් රුපියල් බිලියන 2.5ක් දක්වා රැස් කිරීමට අපේක්ෂා කරයි. එම අරමුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ හරිත […]

LPEC-LBN.jpg

1min290
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus […]

IMAGE-1-LBN-1.jpg

1min430
Canon සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Square ප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අභිමානවත් ලෙස විවෘත කරන ලදී. Canon සමාගමේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙයට සමගාමීව Canon – Metropolitan හවුල්කාරීත්වයට වසර 50ක් සම්පූර්ණ වේ. එම සමාගම් දෙක පසුගිය වසර 50ක කාලය පුරා […]

Indika-De-Zoysa-LBN.jpeg

1min940
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්වලට විවිධ ප්‍රදේශයන්හි පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය අත්‍යාවශ්‍ය වේ. ඉන්දික ද සොයිසා විසිනි සන්නිවේදන ක්‍රමයක් ලෙස ආරම්භ වූ සියලු සමාජ මාධ්‍යයන් අද වන විට ව්‍යාපාර වර්ධනයේ ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇත්තේ එම ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා සුවිසල් අත්වැලක් සපයමිනි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය […]

Image-2-1-LBN.jpg

1min670
ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්. සමාගම [Perera & Sons Bakers Private Limited (P&S)] සංවිධානය කළ අන්තර්-දෙපාර්තමේන්තු ‘Golden Doily’ සූපශාස්ත්‍ර තරගාවලිය පසුගියදා රාජගිරිය Birds Park හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. තරගකාරී ඉසව්වක් ලෙස පැවැත්වුණද එය සමාගමේ සාමාජික සාමාජිකාවන් අතර සුහදත්වය වර්ධනය කළ තරගාවලියක් විය.     මෙහිදී සමාගමේ විවිධ […]

CEO-Ramesh-Jayasekara-LBN.png

1min330
බදු පෙර ලාභය රු. මිලියන 7,331 ක් – 76% ක වර්ධනයක් බදු පසු ලාභය රු. මිලියන 4,558 ක් – 77% ක වර්ධනයක් ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR): සියලු මුදල් වර්ග – 412.63% / රුපියල් – 472.95% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 15.35% හානිකරණ ණය අනුපාතය 3.50% සෙලාන් බැංකුව, 2024 ජූනි 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව