Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Pranama-scholarships-presentation-2024-LBN.jpg

1min240
හෙට දවසේ නායකයන් වීමේ ඉහළ විභවයක් ඇති ලෙස හඳුනාගත් දරුවන් 152 දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් සමාගමේ 23 වැනි ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. ඉහළ ජයග්‍රහණ ලබන රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන්ට ත්‍යාග පිරිනැමීම හා දිරිගැන්වීම සඳහා 2002 වසරේ දී ආරම්භ කළ ආයෝජනය අඛණ්ඩව පවත්වාගෙන යමින්, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණයේ වෙළඳපල […]

WhatsApp-Image-2024-09-30-at-8.44.05-AM-LBN.jpeg

1min350
PLC සමාගමේ Al-Safa අංශය පසුගියදා පැවති ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන උළෙලේදී (Sri Lanka Islamic Banking and Finance Industry Awards –SLBFI 2023/24) සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ඉස්ලාම් ධර්මයේ ෂරීයා මූලධර්මවලට අනුකූල මූල්‍ය සේවාවන් මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් සමාගම කෙතරම් සාර්ථකත්වයක් අත්කරගෙන තිබේද යන්නට මනා සාක්ෂියකි.     සම්මාන උළෙලේදී […]

Caravan-Fresh-OrphanCare.jpg

1min360
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි නිෂ්පාදන සමාගමක් වන Caravan Fresh සහ OrphanCare භාරය අතර විශේෂ හවුල්කාරීත්වයකට එළඹීම පසුගියදා සිදු විය.  දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට වයස අවුරුදු 18 පිරීමෙන් අනතුරුව සිය ළමා නිවාස අත්හැර යාමට සිදුවීම තුළින් ඔවුන් සමාජය තුළ දෙවැනි වරටත් අත්හැර දැමීමට ඇති අවදානම අවම කිරීම සඳහා කැපවුණු සමාජ සත්කාර ක්‍රියාන්විතයක නිරත වන OrphanCare භාරය […]

RAM_8760-LBN.jpg

1min410
2024 සැප්තැම්බර් 30, කොළඹ: සාම්ප්‍රදායික සාරි, සල්වාර්, කුර්ති සහ ලෙහෙන්ගා වැනි ඇඟලුම් සම්බන්ධයෙන් සුවිශාල ජනප්‍රියත්වයක් දිනා සිටින Bollywood Boutique හි නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා අංක 17, හැම්ඩන් පටුමග, කොළඹ 06 යන ස්ථානයෙහි විවෘත කරන ලදි. වර්ග අඩි 7,000 ක සුවිශාල ප්‍රදර්ශනාගාරයක් වන මෙය විවෘත කරන ලද්දේ Bollywood Boutique හි 10 වැනි සංවත්සරයට සමගාමීව ය. එමෙන්ම ඉදිරියේදී […]

The-Planters-Association-of-Ceylon.jpg

1min300
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් වැවිලි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට ශක්තිමත් සහයෝගීතාවයක් ඉල්ලා සිටී. ප්‍රතිපත්ති සම්පාදනයේදී පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට ප්‍රමුඛත්වය දෙමින් වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස […]

Seylan-Bank-Team-LBN.jpeg

1min370
2024 සැප්තැම්බර් 25, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව නියෝජනය කරමින් 39 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම ජයග්‍රහණ රැසක් වාර්තා කරගැනීමට සමත් විය. මෙම තරගාවලිය 2024 අගෝස්තු 09 දින සිට 11 දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය නියෝජනය කළ සෙලාන් බැංකු මළල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනෙක් […]

The-Planters-Association-of-Ceylon.jpg

1min230
ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින ප.ව. 7ට කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හේලීස් පී. එල්. සී. හි සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මුලසුන හොබවමින් සභාව ඇමතීමට […]

Nawaloka-Cricket-team-with-chairman-LBN.jpeg

1min200
NDB අනුග්‍රහය යටතේ මෙවර පවත්වනු ලබන වෙළෙඳ සේවා ක්‍රිකට් තරඟාවලියේ ‘සී’ කාණ්ඩයේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට නවලෝක හොස්පිටල්ස් ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ අනුව ඔවුන් එළඹෙන 29 වන දින බ්ලූම්ෆීල්ඩ් C&AC ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟයේදී LOLC හෝල්ඩිංග්ස් කණ්ඩායම සමඟ NDB කුසලානය සඳහා තරඟ වදිනු ඇත.     සමිත් රුබේරිගේ නායකත්වයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව