Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-of-the-registration-details.jpg

1min290
‘දිවා දෑතට දිරියක්’ කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයිනේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Hemas Consumer Brands හි Diva සන්නාමය සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) අතර ඇති වූ සාර්ථක සහයෝගීතාවයකි. මෙම වැඩසටහන මේ වන විට පළාත් 5 ක අති සාර්ථකව පවත්වා ඇති අතර කාන්තා ව්‍යවසායකයින් 275 […]

Hemas-Hospitals.png

1min260
රෝගීන්ට තම රසායනාගාර පරීක්ෂණ වාර්තා සහ ප්‍රතිඵල ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Hemas Hospitals විසින් පසුගියදා Online Lab Portal හඳුන්වා දෙන ලදි. මෙමගින් රෝගීන්ට නව පරීක්ෂණ වාර්තා මෙන්ම පැරණි වාර්තා පවා ඉතාමත් පහසුවෙන් තම දුරකථන හෝ පරිගණක යන්ත්‍ර ඔස්සේ පරීක්ෂා කිරීමට හැකියාව ලැබේ. මෙවැනි සේවාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වරට […]

Image-01-LBN.jpg

1min200
මෙම එළිදැක්වීම සඳහා නවතම ThinkPad X1 Carbon series සහ P16 Gen 2  ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ   ප්‍රමුඛතම සන්නාමයක් ලෙස 2011 වසරේ සිට සිය ස්ථාවරය තහවුරු කරගත්  IT Gallery Computers (Pvt) Ltd විසින් ගෝලීය තාක්ෂණික නිෂ්පාදන ආයතන අතර උසස්ම සන්නාමයක්  වන Lenovo හි නවතම ලැප්ටොප් පරිගණක ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙන […]

Image-1-LBN.jpg

1min330
හෙළ වාරි සංස්කෘතියට නව ජීවයක් එක් කරමින් ආරම්භ කරන ලද, සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ තිරසාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කළ බව සම්පත් බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කරයි. එම සුවිශේෂී මොහොත සනිටුහන් කරමින් මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන වැව් ත්‍රිත්වයෙහි […]

Image-01-LBN.jpeg

1min610
Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ වෑවිට වැව පිරිසිදුකිරීමේ වැඩසටහනක් සාර්ථකව අවසන් කරන ලදී. පාරිසරික තිරසාරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් Varun Beverages Lanka (Pvt) Ltd සමාගමේ කැපවීම මෙහිදි ඉස්මතු […]

Spora-Lanka-E-LBN.jpeg

1min310
හෝටල් සඳහා අවශ්‍ය භාණ්ඩ සපයන Spora Lanka පෞද්ගලික සමාගම Entrepreneur Biz Awards 2024 සම්මාන උළෙලේදී “හෝටල් සඳහා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරු” අංශයේ විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. හෝටල් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය භාණ්ඩ සපයන සමාගම් අතර ප්‍රමුඛයෙකු වන Spora Lanka සමාගම හෝටල්වල සේවා සඳහා අවශ්‍ය උසස් තත්ත්වයෙන් යුතු පරිසර හිතකාමී භාණ්ඩ සපයයි. ඒ තුළින් සිය අමුත්තන්ට සුව […]

DBL.jpg

1min360
යන්ත්‍රෝපකරණ සහ කාර්මික මෙවලම් ආනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Deen Brothers Imports (DBL) පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සමඟ නව සහයෝගීතාවකට එළැඹෙයි. මේ යටතේ කාර්මික මෙවලම් අතර ඉහළ පිළිගැනීමක් ඇති UYUS සහ Dongcheng මෙවලම් වාණිජ නීතිගත සංස්ථාවේ අලෙවිසැල්වලින් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය.     කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස 1940දී මාතරදී ආරම්භ වූ […]

HNB-Rata-Dinana-Singiththo-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන්ගේ දක්ෂතා පසුගියදා ඇගයීමට ලක් කළේය. ඒ විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් සහ නිහඬ කැප කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමට දීප ව්‍යාප්තව දියත් කරන ලද “රට දිනනා […]

DFCC-Bank-English-Logo.png

1min320
DFCC බැංකුව තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර නිකුතුව පසුගියදා සාර්ථක ලෙස අවසන් කළේ ය. 2024 සැප්තැම්බර් 12 ආරම්භ වූ එයට ප්‍රථම දිනයේදීම අධි දායකත්වයක් ලැබිණි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙය, තිරසාරත්වය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක්ද වේ. මෙමගින් රැස්කරගත් අරමුදල් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව