Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

LKNOG-Image.jpg

1min280
ජාතික තොරතුරු හා   සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL පසුගියදා  Lanka Network Operators Group (LKNOG) විසින් සංවිධානයකරන ලද සම්මන්ත්‍රණය හා වැඩමුළු මාලාව සඳහා රිදී අනුග්‍රාහක ලෙස කටයුතු කළේ ය. කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු මෙම  වැඩසටහනට, කලාපයේ ජාලකරණ සේවා සම්පාදකයන් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වූහ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා දැනුම් හුවමාරුව දිරිගැන්වීම සඳහා […]

Tree-planting-in-the-north-LBN.jpg

1min230
රටපුරා තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් වශයෙන් යාපනය සහ කිලිනොච්චි යන උතුරු දිස්ත්‍රික්කයන්හි ගස් 10,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර ඇත. යාපනය විශ්ව විද්‍යාලයට අයත් කිලිනොච්චි හා යාපනයෙහි අක්කර 600ක ඉඩම්වල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කය හරහා දිවෙන ඒ9 මාර්ගයේ දෙපස ගස් සිටුවීමට නියමිත බව බැංකුව පවසයි. මෙම ව්‍යාපෘතිය යාපනයේ ක්‍රියාත්මක වන ලාභ නොලබන පාරිසරික සංවිධානයක් […]

1.-Women-in-Tourism-training-in-Kandy-LBN.jpg

1min410
ලෝක සංචාරක දිනයට සමගාමීව Intrepid Colombo විසින් සංවිධානය කරන ලද “Women in Tourism” (සංචාරක කර්මාන්තයේ කාන්තාවෝ) නම් විශේෂ පුහුණු සැසිය සැප්තැම්බර් 14 වැනිදා මහනුවරදී සාර්ථක ලෙස පැවැත්වුණි. විවිධ ක්ෂේත්‍ර පුරා තිරසර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක Market Development Facility (MDF) වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ස්ත්‍රී පුරුෂ […]

Photo.jpg

1min420
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතිගරු ජනාධිපතිතුමාට මහත්  ගෞරවයෙන් හෘදයාංගම සුභාශිංෂන පිරිනමයි. අනාගත පරපුර වෙනුවෙන් පොහොසත් උරුමයන් රැකගනිමින්, ගෝලීය වශයෙන් මනා පිළිගැනීමක් ගොඩනගමින් නවෝත්පාදන සහ උසස් තිරසාරභාවය තුළින් ශ්‍රී ලංකාවේ මැණික් […]

Smart-Chat-MR-LBN.jpg

1min410
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් SMARTChat – An Hour with Customer නමින් සුවිශේෂී වැඩසටහනක් ආරම්භකර තිබේ. මේ යටතේ මෙරට ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, නවීන තාක්ෂණය හා සේවා සම්බන්ධයෙන් ඔවුන්ට නිසි මගපෙන්වීමක් ලබාදීම සඳහා උපදේශන සැසි මාලාවක් පවත්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර […]

MediaDefined-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන MediaDefined පෞද්ගලික සමාගම පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ ඉගැනුම් සහ සංවර්ධන අංශයෙන් 2024 වසරේ විශිෂ්ටම ජාත්‍යන්තර සහයෝගීතා සමාගම ලෙස අඛණ්ඩව දෙවන වරටත් සම්මාන ලැබීය. සම්මාන උළෙල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර Emperors Palace හිදී පැවැත්විණි. සමාගමේ අධ්‍යක්ෂ එල්. ඒ. ඩී. ඊ. විපුල් පෙරේරා මහතාද අඛණ්ඩව […]

SLBA-Logo-LBN.jpg

1min280
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ඉදිරි අභියෝගාත්මක ගමන සඳහා බැංකු ක්ෂේත්‍රයේ උපරිම සහයෝගය ලබාදෙන බව සහතික කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් එතුමාට සුභාශිංසන ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන මෙම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද සුබපැතුම් පණිවිඩයේ “අත්‍යවශ්‍ය දේශපාලන හා සමාජ ස්ථාවරත්වය සඳහා ආර්ථිකය සැමවිටම ආධාරකයක් වන […]

Swadeshi-Image-LBN.jpg

1min470
ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල අවශ්‍යතා  සපුරාලීම සඳහා දායක වන සිය නවතම ප්‍රජා සත්කාර වැඩසටහන වන “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” මෑතකදී ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැදගත් මෙහෙවරක් සිදු කරයි. මෙම වැඩසටහනෙහි ප්‍රථම අදියර ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම ප්‍රදේශයේ කොහොඹගහපැලැස්සේ වීරහෙල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව