Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Ceylinco-Life-Sports-Meet-LBN.jpg

1min330
ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයෙහි වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගමේ වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට කාර්යය මණ්ඩල සමාජිකයන් 1000කට අධික පිරිසක් පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට රැස් විය. එදින පැවති ජවන හා පිටිය ඉසව් වලදී ඔවුන් සුහදත්වයේ හැඟීමෙන් යුතුව සමීපව තරඟ කල අතර ‘AS’ කණ්ඩායම ජයග්‍රාහකයින් බවටත් ‘PK’ කණ්ඩායම අනුශූරයන් බවටත් පත් විය. 2024 […]

WhatsApp-Image-2024-10-02-at-12.13.38-PM-LBN.jpeg

1min360
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ‘GoldCash Card’ නමින් රන් ණය සේවාව සඳහා විශේෂ වූ කාඩ්පතක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට 2024 ඔක්තෝබර් මස 01 දින සිට මෙම කාඩ්පත ලබාගැනීමට හැකි වනු ඇත. මෙය හඳුන්වා දී ඇත්තේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, සුරක්ෂිත හා නම්‍යශීලී ලෙස රන් ණය පහසුකම් […]

Swinburne-Students-LBN.jpg

1min250
2024 අගෝස්තු 27වන දින සිට ඔස්ට්‍රේලියානු රජය විසින් නව ජාතික සැලසුම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර ඒම නව උපායමාර්ගික ක්‍රමවේදය යටතේ 2025 වසර සඳහා සිසුන් බඳවා ගැනීම 2023 වසරේ දී බඳවා ගත් සිසුන් සංඛ්‍යාව දක්වා සීමා කිරීමටත් ඒමගින් ජාත්‍යන්තර ශිෂ්‍ය සහභාගීක්වය නියාමනය කිරීමටත් අපේක්ෂා කෙරේ. ඔස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ මෙම තීරණය යටතේ අධ්‍යාපන හා […]

Image-I-LBN.jpg

1min440
Colombo, Tuesday 1 October 2024: බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කොළඹ කාර්යාලය සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 100ක් උත්පාදනය කිරීම සඳහා සූර්ය බලශක්තියට පරිවර්තනය කරන ලදී. ව්‍යාපෘතියේ කොටසක් ලෙස සහ හරිතකරණය සඳහා අපගේ කැපවීම ලෙස, කොළඹ කාර්යාලය 220kWp Solar PV පැනල ඒකක 353 ක් ස්ථාපනය කරයි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉදිරි වසර 25 සඳහා වාර්ෂිකව CO2 […]

CBB-4-ICC-awards-2024-LBN.jpg

1min250
කොමර්ෂල් බැංකුවේ, බංගලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින්  ගෞරවයට පාත්‍ර වී ඇත. බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය සහ අවදානම් කළමණාකරණයේ හොඳම කාර්ය සාධනය […]

Image-Prime-Groups-‘YOLO-Sri-Lankas-First-ever-Modern-Home-Apartment-City-Commences-Construction-LBN.jpg

1min360
ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, ලංකාවේ ප්‍රථම  Modern Home Apartment City වන සැමදෙනෙක්ම අපේක්ෂාවෙන් බලා හිඳිනා කිරිබත්ගොඩ අතිදැවැන්ත YOLO Apartment City ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී. Apartment City ඉහළ ප්‍රමිතියක ජීවන රටාවකින් යුතු සුවිශේෂී ප්‍රජාවක් නිර්මාණය කිරීම ඉලක්ක කොට ගනිමින්, අද්විතීය ජීවන අත්දැකීමක් ලබාදීම සඳහා […]

Yagirala-reforestation-project-LBN.jpg

1min490
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය හා කොමර්ෂල් බැංකුව එක්ව, කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වැසි වනාන්තරය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. කොමර්ෂල් බැංකුවේ මෙම නවතම තිරසර වැඩසටහන මගින් පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන, මෙම පහතරට නිවර්තන තෙත් කලාපයේ සදාහරිත වනාන්තරයේ අක්කර 15ක කොටසක පැළ 10,500ක් සිටුවීම සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබේ. […]

2-Clean-Up-Walk2-LBN.jpeg

1min710
දිවයින තුළ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට වත්මන් ලංකාව පෙරළිකාර මුල පිරීමකට අනුගත වී ඇත. පසුගිය වසරේ සාර්ථකත්වයට මුල්ගල තැබූ  ZeroPlastic Clean-Up Walk 2024  මෙවරත් එහි ස්ථානය ශක්තිමත් කිරීමට කටයුතු කරයි. ලෝක සංචාරක දිනය සහ ලෝක පිරිසිදු කිරීමේ දිනය සැමරීම සඳහා දියත් කරන ලද මෙම ප්‍රයන්තය පරිසර සංරක්ෂණය ආමන්ත්‍රණය කරනවා පමණක් නොව […]

Image-01-LBN-1.jpg

1min380
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනය විසින් පිරිනමනු ලබන ISO 45001: 2018 වෘත්තිය සෞඛ්‍ය සහ ආරක්ෂාව කළමනාකරණය සඳහා වන ප්‍රමිති සහතිකය හා ISO 14001:2015 පාරිසරික කළමනාකරණය සඳහා වන ප්‍රමිතිය සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. මෙම ප්‍රමිති සහතික ද්විත්වය 2024 ජූලි මස 09වැනි දින සිට බලපැවැත්වේ.   […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව