Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-of-the-Diva-Dathata-Diriyak-North-Central-Seminar.jpg

1min210
Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයින පුරා කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Diva සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) එක්ව දියත් කරනු ලබන සහයෝගී ප්‍රයත්නයකි. මෙම වැඩසටහනේ 6 වැනි අදියර 2024 ඔක්තෝම්බර් මස 7 වන දින අනුරාධපුරයේදී ව්‍යවසායිකාවන් 150 […]

Dealer-Tour-of-Thailand-2024-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් ට්‍රක් සහ බස්රථ ටයර් අලෙවිය සඳහා වන ඉලක්ක සපුරා ගනිමින් ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ වෙළඳ නියෝජිතයින් සඳහා මෑතකදී තායිලන්තයේ විනෝදජනක සංචාරයක් පිරිනමා ඇත. මෙම සංචාරය සඳහා වෙළඳ නියෝජිතයින් 31 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. 2024 වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වූ නියමිත කාලසීමාවේ දිනාගත් විකුණුම් ජයග්‍රහණ […]

Sri-Lanka-Trade-Fair-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ […]

Courtyard-Image-02-LBN.jpg

1min320
ජා-ඇල VIMAN මහල් නිවාස ව්‍යාපෘතිය 2024 අගෝස්තු 26 වැනි දින වනවිට එනම් ඉදිකිරීම් ආරම්භ කිරීමටත් පෙර රුපියල් බිලියන 4.2 කට අධික අලෙවියක් උපයා ගැනීමට සමත් විය. ඒ අනුව John Keells Properties හි මෙම විශිෂ්ට ජයග්‍රහණය හරහා ආයෝජකයින් සහ නිවාස ගැනුම්කරුවන් යන දෙඅංශයේම මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ඇති දැඩි ඉල්ලුම සහ උනන්දුව අවධාරණය කරයි.     ජා-ඇල VIMAN […]

IMG_3397-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා නොම්මර 59, රත්නවීර ගොඩනැගිල්ල, ප්‍රධාන වීදිය, ඇඹිලිපිටිය යන ලිපිනයෙහි පිහිටා ඇති HNB FINANCE ඇඹිලිපිටිය ශාඛා පරිශ්‍රයේදී විවෘත වූ අතර රන් ණය සේවාවට අමතරව සමාගම මගින් ලබාදෙන ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්,  ව්‍යාපාරික ණය, නිවාස ණය, ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් […]

MIFL_CEO_Mr-Mufaddal-Choonia-LBN.jpg

1min190
Mahindra Finance හි අනුබද්ධිත ආයතනයක් වන Mahindra Ideal Finance Limited (MIFL) හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මුෆාඩල් චූනියා මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කර සිටී. ඒ අනුව MIFL හි ප්‍රධාන විධායක නිළධාරී ලෙස මීට පෙර කටයුතු කළ දුමින්ද වීරසේකර මහතාගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන එම […]

ADB-TSCFP-Award-2024-LBN.jpg

1min200
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් වෙළෙඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත්‍ර කර ඇත. සිංගප්පූරුවේ මැන්ඩරින් ඔරිඑන්ටල් හි පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 10 වන වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහන් (TSCFP) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ජාතික ආර්ථිකයට දක්වන වෙළෙඳ හා මූල්‍ය දායකත්වය වෙනුවෙන් පිදුම් […]

Image-Unilever-Top-Employer-of-Choice.jpeg

1min320
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම  ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂකයන් අතර වඩාත් ප්‍රියතම සේවා යෝජකයා ලෙස නැවත වරක් සිය විශිෂ්ටත්වය තහවුරු කරගැනීමට සමත්විය. මෙම සමීක්ෂණය ස්වාධීන පර්යේෂණ ආයතනයක් විසින් සිදුකරන ලද අතර එහිදී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අංක එකේ සේවා යෝජකයා ලෙස තේරී පත්විය. තරුණ පරපුරෙහි කුසලතා සංවර්ධනය කිරීම හා වෘත්තීය අවස්ථා ලබාදීම කෙරෙහි ඔවුන් දක්වන දායකත්වය […]

Viranga-Gamage.jpg

1min160
අප සතු උතුම්ම සම්පත අපගේ දරුවන්ය. දරු සම්පත හොඳින් රැක ගැනීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි. ඊට අදාලව තවත් වැදගත් කරුණක් වන්නේ අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීමයි. මේ බව හොඳින් වටහා ගත් හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය සහ ලෝක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව