Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Christian-Ward-PR-Image-LBN.jpg

1min200
වෛද්‍ය ක්‍රිස්ටියන් වෝඩ්, AIA හි සෞඛ්‍ය සේවා, පිළිබඳ  සමූහ අධ්‍යක්ෂක, නොබෝදා කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවති 2024 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අමතන ලදී. ‘අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් තුල රක්ෂකයා ගේ භූමිකාව’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහභාගී වී සිටියේ වර්තමානයේ පවතින සංකීර්ණ වූ […]

LMD-100-2023-24-LBN.jpg

1min370
LMD සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 100 ශ්‍රේණිගත කිරීමේ 2024 සංස්කරණයෙහි ස්ථාන 05ක් ඉදිරියට පැමිණෙමින් සමස්ත දෙවන ස්ථානය අත්කර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් වී ඇත. මේ සමඟ කොමර්ෂල් බැංකුව LMD 100 හි ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස සිය තත්ත්වය පවත්වාගෙන සිටිනවා පමණක් නොව, පිරිවැටුම මත පදනම් වූ ප්‍රධාන ශ්‍රේණිගත කිරීමෙහි සිටින ශ්‍රී […]

Mr.-Channa-Gunawardana-New-CEO-of-Litro-Gas-Lanka-Ltd-PR-Pic-LBN.jpg

1min240
2023 නොවැම්බර් 28 අඟහරුවාදා – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ LP ගෑස් සපයන්නන් වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම්වල නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර ඇති අතර, ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි කැපී පෙනෙන පියවරක් සනිටුහන් කරනු ඇත. ගුණවර්ධන මහතා Aitken Spence […]

one-3-1-LBN.jpg

1min210
‘නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024‘ මෙම මස 23 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රධාන උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය. නැෂනල් ලොජිස්ටික්ස් අවෝඩ්ස් 2024 සංවිධාන කරනු ලබන්නේ මෙරට ලොජිස්ටික්ස් කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන ශ්‍රී ලංකා කාර්ය උපාය,ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය   (SLFFA)  විසිනි.     එම ක්ෂේත්‍රය තුළ ලැබූ කැපී පෙනෙන ජයග්‍රහණ ගෞරවයට පාත්‍ර කිරීමට අමතරව ලොජිස්ටික්ස් කර්මාන්ත ක්ෂේත්‍රයට […]

images-1.jpeg

1min190
චීනයේ නැංචෙන් නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට රනිත්මා ලියනගේ සමත් වූවාය. ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් ශූරතාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස එය වාර්තාපොතට එක් විය. අවසන් 16 දෙනාගේ තරග වටයේදී ඇය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ […]

Image-E.B.-Creasy-Solar-opens-new-Solar-Solutions-outlet-in-Wellawaya-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බලශක්ති විසඳුම් සමාගමක් වන E.B. Creasy Solar නවතම ප්‍රදර්ශනාගාරය 2024 සැප්තැම්බර් 06 වන දින වැල්ලවාය ප්‍රදේශයේදී විවෘත විය. පාරිභෝගිකයන්ට මෙම ප්‍රදර්ශනාගාරයේදී සුනිත්‍ය සූර්ය බලශක්ති විසඳුම් ලෙස Tier 1 සූර්ය පැනල සහ නවතම තාක්ෂණයෙන් යුතු LONGI, AE Solar සහ Thornova, LORENTZ සූර්ය බලශක්ති වතුර පොම්ප සහ ලොව අංක එකේ ඉන්වර්ටර් සන්නාමයක් වන […]

Image-Prime-Residencies-Celebrates-Groundbreaking-of-Ultra-luxury-Boutique-Development-The-Seasons-Colombo-8-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වසනීය නාමයක් දිනා සිටින ප්‍රයිම් රෙසිඩන්සීස් පීඑල්සී, සිය නවතම ‘The Seasons Colombo 8’ අධි-සුඛෝපභෝගී boutique නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කරන ලදී. උත්සවාකාරයෙන් සිදුවූ මෙම මුල් ගල් තැබීමත් සමඟ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු නිල වශයෙන් ඇරඹිණි. මෙම වැදගත් අවස්ථාවට ප්‍රයිම් සමූහයේ සභාපති සහ සම-සභාපති මෙන්ම තවත් […]

Copy-of-DSC_1220-LBN.jpg

1min290
වාර්ෂිකව පැවැත්වෙන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය, මෙරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේදී තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා ලැබෙන කදිම අවස්ථාවක් ලෙස සැලකේ. මෙවර තරගාවලියට දිවයිනේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී තරගාවලිය පුරාවට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු විශිෂ්ට දක්ෂතා රාශියක් දැකබලා ගැනීමට හැකිවිය. තරගාවලිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව