Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Visvaka-Image-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’ පසුගියදා සිය සාඩම්බරණීය 21 වැනි සංවත්සරය සමරනු ලැබීය. ආහාර අලෙවිකරණය සහ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීමට ‘විස්වක’ සතු අසමසම කැපවීම මෙම අවස්ථාවේ දී තහවුරු විය. ආරම්භයේ සිටම, ‘විස්වක’ ආහාර නිෂ්පාදන අංශය තුළ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රමුඛ උපදේශකයෙකු බවට පත් විය. සිය ගෝලීය සැපයුම්කරුවන්ගේ ජාලයෙන් […]

WhatsApp-Image-2024-10-08-at-10.45.13_c722b46d-LBN.jpg

1min490
සුඛෝපභෝගී නිවාස හඳුන්වාදීමෙන් විශ්වාසනීය නමක් දිනූ ඔඩීලියා රෙසිඩෙන්සීස් පුද්ගලික සමාගම පානදුර සුප්‍රසිද්ධ වෙරළ තීරය මත ඉදි කිරීමට යෝජිත ‘ඕෂනීස්ටා රෙසිඩෙන්සීස්‘ එක් පසෙකින් සුන්දර මුහුදු තීරය ද, අනෙක් පසෙන් බොල්ගොඩ ගඟෙහි අසිරිය ද විඳ ගනිමින්, අලංකාරත්වය හා සුවපහසුව එකට මිශ්‍ර වූ හැඟීම් සමුදායකින් යුතුව ජීවිතය විඳගත හැකිය.     ඕෂනීස්ටා රෙසිඩෙන්සීස් මහල් 9කින් සමන්විත නිවාස 24කට පමණක් සීමා […]

Iamge-2-LBN.jpg

1min170
දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඔප්පුහිමියන්ට නව විදේශ සංචාර සහ විනෝදජනක අත්දැකීම් ලබා දෙන ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප්‍රවර්ධනයේ 18 වන සංස්කරණය එළිදක්වා ඇත. 2025 වසරේදී සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමි පවුල් 5කට චීනයටත්, පවුල් 10 කට මැලේසියාවටත් සියලු වියදම් සහිත විදේශ සංචාරයන් ලබා දීමටත් පුද්ගලයින් 1000කින් සමන්විත රක්ෂණ ඔප්පුහිමි පවුල් 250කට බණ්ඩාරගම පර්ල් […]

WhatsApp-Image-2024-10-02-at-9.16.31-AM-1.jpeg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC) සමාගම, ‘ලීසිං නම් අකුරු තුනයි’ නමින් නව ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේ ය. මෙය ගනුදෙනුකරුවන්ට හෙලිකොප්ටර් සවාරි, විදේශ සංචාර සහ විනෝද සවාරි ඇතුළු සුවිශේෂී තෑගි රැසක් පිරිනමන ප්‍රවර්ධන වැඩසටහනකි.     තරඟකාරී පොලී අනුපාත සහ විශිෂ්ටතම […]

IMAGE-01.jpg

1min230
First Capital Holdings හි අනුබද්ධිත සමාගමක් වන First Capital Asset Management Limited විසින් සිය පෙරළිකාර ඒකක භාර අරමුදල වන “First Capital Money Plus Fund” වෙළඳපොළ වෙත හඳුන්වා දී තිබේ. ආයෝජකයින් හට ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන මෙම අරමුදල, අවැසි ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ අරමුදල් ඉක්මනින් සහ පහසුවෙන් ආපසු ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙයි.     First Capital Money […]

Image-01-LBN-3.jpg

1min230
දැඩි අභියෝගාත්මක ආර්ථික පරිසරයක් සහ ගෝලීය වෙළෙඳපොළ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, 2024 Euromoney Awards for Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය නාමයන්ගෙන් පිදුම් ලැබීය. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ […]

Image.jpg

1min120
හේලීස් සමුහ ආයතනයට අනුබද්ධ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු සහ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන හේලිස් ඇවෙන්චුරා ආයතනය, සිය ගැනුම්කරුවන් හට පුළුල් නැවත ගෙවීමේ පහසුකම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත. මෙම පහසු ගෙවීමේ සැලැසුම හරහා හේලීස් ඇවෙන්චුරා හි පාරිභෝගිකයන්ට , කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරමින් මාස හැටක් දක්වා දීර්ඝ, පහසු ගෙවීම් කාලයක් ලබා ගත […]

WhatsApp-Image-2024-09-19-at-3.23.55-PM-LBN.jpeg

1min240
HUTCH විසින් පසුගියදා මිනුවන්ගොඩ අරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා HUTCH විසින් ක්‍රියාවට නංවා ඇති ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක එක් පියවරකි. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය නිමිත්තෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලද අතර, මෙවැනි ප්‍රජා සත්කාරයන් ඔස්සේ විශේෂයෙන්ම ග්‍රාමීය සහ අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම සඳහා […]

1723436718102-LBN.jpg

1min260
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 12 වැනිදා සිට 19 දක්වා මහනුවර, රජවැල්ල, දිගන පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.  පළමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියට විවෘත, කනිෂ්ඨ, කනිෂ්ඨ (ආධුනික), ජ්‍යෙෂ්ඨ සහ පළඟ ශූරතා වශයෙන් තරග අංශ 5ක් ඇතුළත්ය. කාන්තා පිරිමි විවෘත ඒකල, යුගල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව