Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-5.jpg

1min420
ඉතා ඉහළ නිරවද්‍යතාවක් සහිතව, අසමසම වේගයකින් රුධිර විකෘතිතා පිළිබඳ රෝග විනිශ්චය කළ හැකි අති නවීන Mindray BC-6800Plus උපකරණයක් සහිත ලොව වේගවත්ම රක්තවේද විශ්ලේෂණ ඒකකයක් ආසිරි රෝහල විසින් ඔවුන්ගේ විශාලතම රසායනාගාරය වන කොළඹ 05, ආසිරි මෙඩිකල් රසායනාගාරයට අනුබද්ධව පිහිටුවා ඇත. මෙම නවීනතම අධි තාක්ෂණික විශ්ලේෂණ උපකරණය හඳුන්වා දීම, මෙරට රක්තවේද පර්යේෂණ ක්ෂේත්‍රයේ පෙර නොවූ නිරවද්‍යතාවක් සහ […]

Prima-Team-with-Sana-LBN.jpg

1min210
නව පරපුරේ නැගී එන ගී තරුව “සනා“ (Sana) ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපතිවරියක් ලෙස පසුගියදා පත් කරන ලදී. නව යොවුන් ගායන ශිල්පිනියක් වන ඇය, ප්‍රීමා කොත්තු මී සන්නාමයට නව ආකර්ෂණයක් එක් කිරීමට සමත් වනු ඇත. සනා ඉතාම කෙටි කාලයක් තුළ රසිකයන් අතරට වේගයෙන් සමීප වූ තරුවක් වන අතර, ඇයගේ ආකර්ෂණීය හඬ “සඳක් වෙලා මනරම්“ ගීතයෙන් […]

WhatsApp-Image-2024-10-11-at-6.27.08-AM-LBN.jpeg

1min330
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පසුගියදා පැවති 14 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. මෙම වසරේදී ‘Best Mobile User Experience in the Finance and Insurance Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ ‘Best Finance […]

Nuwan-Withanage.jpg

1min340
නුවන් විතානගේ විසිනි සන්නාමයක අනන්‍යතාව ඉහළ නැංවීමට හෝ බිඳ දැමීමට ඩිජිටල් ලෝකය සතුව සුවිසල් හැකියාවක් ඇත. තරඟකාරී වෙළෙඳපොල තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන ආරම්භක හෝ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන්ට ඒ වෙනුවෙන් ශක්තිමත් සන්නාම අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා ශක්තිමත්ම හා ලාභදායීම ක්‍රමවේදය වන්නේ සමාජ මාධ්‍යයයි. ව්‍යාපාරයන්ට තමන් ඉලක්ක කරන පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ […]

Image-01-LBN-4.jpg

1min410
දකුණු ආසියාවේ බ්ලොක්චේන් පරිපාලනය සඳහා මුඛ්‍ය පියවරක් ලෙස, CoinCeylon Intersect සමඟ සහයෝගයෙන්, කොළඹ හිල්ටන් හෝටලයේදී සමාරම්භක වාර්ෂික සාමාජිකයින්ගේ රැස්වීම සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට ව්‍යාපාරික නායකයන්, මාධ්‍ය නියෝජිතයින් සහ බ්ලොක්චේන් පිළිබඳ උනන්දුව දක්වන්නන් ඇතුළු 100කට අධික පිරිසක් සහභාගී වුණා. ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, පෘතුගාලය, ඝානාව සහ මෙක්සිකෝව යන රටවල පවත්වන ලද අනෙකුත් ගෝලීය වැඩසටහන් 5ට […]

WhatsApp-Image-2024-10-11-at-15.04.52.jpeg

1min590
ජෝන් කීල්ස් සමාගම විසින් ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම 2024 ඔක්තෝබර් 15 වන දින එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම හා බලාපොරොත්තු සහගතම ආයෝජනය ලෙස සඳහන් කළ හැකි මෙම හෝටල් පහසුකම ව්‍යාපාර, විවේකය මෙන්ම […]

Treinetic-LBN.jpg

1min300
මෙරට ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන “Treinetic” පෞද්ගලික සමාගම වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක් වෙයි. තත්කාලීන දත්ත සහ තොරතුරු සැපයීමෙන් වායු දූෂණය අවම කිරීම අරමුණ වන මෙම හවුල්කාරිත්වය, තිරසාරභාවය වර්ධනය කිරීමටත්, රට පුරා මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් හේතු වනු ඇත. වාහන, කර්මාන්ත සහ කෘෂිකාර්මික අවශ්‍යතා අරමුණු කර ගත් […]

Image-LBN.jpeg

1min230
මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් DIMO ආයතනය නොමිලේ පවත්වන ලද  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා දෙවන වරටත් අතිසාර්ථකව නිමවිය. කෘෂිකර්මාන්ත කටයුතුවල කාර්යක්ෂමතාවය සහ එහි ගුණාත්මකභාවය කෙරෙහි කෘෂි යන්ත්‍රෝපකරණවල නිසි නඩත්තුව ඉතා වැදගත් වන අතර ඒ සඳහා මෙරට ගොවි ජනතාව වෙත සිය දායකත්වය ලබාදීමේ පරමාර්ථයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව