Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ZEISS-KINEVO-900.jpg

1min410
මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ZEISS සඳහා  ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා ලෙසද කටයුතු කරන  DIMO Healthcare, පසුගියදා ZEISS KINEVO 900 උපකරණයක් Lanka hospitals හි ස්ථාපනය කරන ලදී. නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය තුළින් රෝහලේ  ශල්‍ය අංශයේ සේවාවන් තවදුරටත් ඉහළ නැංවීම ZEISS KINEVO 900  ස්ථාපනයේ  මූලික පරමාර්ථය විය. උසස් […]

Image-1.jpg

1min340
සිංගර් ශ්‍රී ලංකා සහ Honor, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන බව සාඩම්බරයෙන් දැනුම් දී සිටියි. ඔක්තෝබර් 13 වැනි දින සිට 26 වන දින දක්වා දෙරට අතර 20 -20 සහ එක්දින ජාත්‍යන්තර තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට උණුසුම් ක්‍රිකට් තරඟාවලියක උත්කර්ෂය […]

Image-2.jpg

1min340
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් සඳහා වූ සුබ සාධන වැඩසටහන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා හොස්පිට්ල්ස් සමඟ එක්ව නවීනතම සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කළේය. එම සුවතා මධ්‍යස්ථානය පසුගියදා HNB ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදී ආරම්භ විය.     එම අවස්ථාව සඳහා HNB හි වැඩ බලන […]

Image-LBN.jpg

1min340
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම , Vega Innovation සහ United States Agency for International Development’s (USAID) සමඟ සහයෝගීතාවයට එළැඹෙමින් refillable stations භාවිතය ඉහළ නැංවීමට පසුගියදා කටයුතු කරන ලදී. Vega Innovation හි UFill වැඩසටහනෙහි කොටසක් වන මෙම මධ්‍යස්ථාන හරහා පාරිභෝගිකයන්ට රෙදි සෝදන දියර සහ ෂැම්පු වැනි යුනිලිවර් නිෂ්පාදන නැවත පිරවීම සඳහා පිරිවැය ඉතිරිකරන ඵලදායී ක්‍රම ලබාදෙන අතරම […]

Darz.jpg

1min710
Daraz වෙතින් දැන් AliExpress Choice භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී තිබේ. ඒ අනුව ඔවුන්ට විලාසිතා (අත් ඔරලෝසු, අවු කන්නාඩි, ආභරණ සහ බෑග් වැනි), සෞඛ්‍ය හා රූපලාවණ්‍ය වැනි කාණ්ඩවලට අයත් ඉහළම ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ වර්ග මිලියනයකට අධික සංඛ්‍යාවක් අතරින් තමන් කැමති භාණ්ඩ මිලදීගෙන නිවෙසටම ගෙන්වා ගැනීමට හැකි වනු ඇත. AliExpress Choice මුලින්ම […]

Sunshine-IFC-image-LBN.jpg

1min320
කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත, විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සුව සේවා අංශය වන Sunshine Healthcare Lanka (SHL) වෙත ලෝක බැංකු සමූහයේ සාමාජිකත්වය දරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් රුපියල් මිලියන 3,270 ක පමණ කොටස් ආයෝජනයක් සිදු කළ බව සමාගම නිවේදනය කළේය. මෙම ආයෝජනය ආර්ථික අර්බුදයෙන් පසු සිදු කරනු ලැබූ විශාල විදේශ […]

kaspersky.jpg

1min380
Kaspersky හි ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම (GREAT) විසින් 2024 පළමු අර්ධය තුළ ඉහළ මට්ටමේ තර්ජන (APT) හඳුනා ගැනීමේ 25% වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. එහි අභ්‍යන්තර යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින්  ගෝලීය පර්යේෂණ හා විශ්ලේෂණ කණ්ඩායම විසින් ඒ ආකාරයේ තර්ජනයන් දහස් ගණනක් අනාවරණය කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. රජයේ මෙන්ම මූල්‍ය ව්‍යවසාය හා […]

IMAGE-02-LBN.jpeg

1min520
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය නවතම ශාඛාව මතුගමදී විවෘත කරන ලදී. මෙම ශාඛාව මගින් ජීවිත රක්ෂණ සැලසුම් සහ සේවාවන් රැසක් පිරිනමන අතර පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය රක්ෂණ සේවාවන් ඉතාමත් පහසුවෙන් දැන් ලබාගත හැක. ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව