Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

BG-MN-1.png-LBN.jpg

1min340
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම අතර මේ හවුල්කාරීත්ව ගිවිසුම කොළඹ දී පසුගියදා අත්සන් තැබිණි. සී. ඩබ්ලිව් මැකී […]

Maskeli-Oya-reforestation-project-LBN.jpg

1min220
තිරසාරත්වය සඳහා වූ විශාල පරාසයක තම කැපවීම පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව කැලණි ගඟෙහි ප්‍රධාන අතු ගංඟාවක් වන මස්කෙලි ඔයෙහි කිලෝමීටර් නවයක් වූ ඉවුරු කොටසක නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියට සහාය ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) මුලපිරීමක් ලෙස ඉඩම් සහ සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන සීමාසහිත PLANT සමාගම සමඟ […]

Photo-Caption-2-1-LBN.jpg

1min450
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය DOMA CTP20 වර්ගයේ  ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මෙරටට ගෙන්වා බෙදා හරිනු ලබන එකම නියෝජිත ආයතනයයි. ඔවුන් සිය නවතම ප්‍රදර්ශනාගාරය අංක 389, බමුණුවල, කුරුණෑගල ලිපිනයේ, විවෘත කරමින් “අපි නිර්මාණය කරන්නේ ඔබේ අනාගතය යි” යන තේමාව යටතේ උසස් තත්වයේ නිෂ්පාදන සහ සේවාවන් එකම ස්ථානයකදී ලබාගැනීමේ පහසුකම  පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත.     […]

Image-Clogard-Worlds-Childrens-day-LBN.jpg

1min520
මුඛ සෞඛ්‍ය සත්කාරයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ක්ලෝගාඩ්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය සමඟ එක්ව ලෝක ළමා දිනය සමරයි.  ‘Saving Little Smiles’ තේමාව යටතේ පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරින් සඳහා සුවිශේෂී වැඩසටහනක් මෙහිදී පවත්වන ලදී. දරුවන්ගේ දන්ත සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලු පිළිබඳව පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරින්ගේ දැනුවත්භාවය […]

Dr-Jayantha-Dharmadasa-2022-LBN.jpg

1min260
දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ නවලෝක රෝහල් සමූහය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව ගෙවුණු මූල්‍ය වර්ෂයේදී නවලෝක රෝහල් සමූහය රුපියල් බිලියන 10ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය ඊට පෙර වසර හා සැසඳීමේදී […]

Q-integrates-with-JustPay-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ජාතික ජංගම ගෙවීම් ජාලය වන LankaPay විසින් හඳුන්වා දුන් ‘JustPay’ ඩිජිටල් වේදිකාව සමඟ ඒකාබද්ධ වීමත් සමඟ ම කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන Q+  ගෙවීම් යෙදුම දැන් අනෙකුත් බැංකුවල ගනුදෙනුකරුවන්ට ද භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල් බැංකුව ප්‍රකාශ කලේ JustPay වේදිකාව භාවිතා කරන ඕනෑම දේශීය බැංකුවක ගනුදෙනුකරුවන්ට […]

Chairman-Asgi-Akbarally.jpg

1min380
අමානා බැංකුව මෙතෙක් සිදු කළ ඉහළම ලාභාංශ ගෙවීම අමානා බැංකුව අඛණ්ඩව 7 වන වරටත් සිය වාර්ෂික ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ගෙවනු ලබන ලාභාංශවල වටිනාකම රු. මිලියන 661 ක් වන අතර, එය අමානා බැංකුව සිය ඉතිහාසයේ සිදු කළ ඉහළම ලාභාංශ ගෙවීම ලෙස සටහන් වනු  ඇත. තවද මෙය 2023 වසරේ ගෙවූ ලාභාංශවල වටිනාකම මෙන් දෙගුණයකට ආසන්න […]

Image-LBN-1.jpg

1min320
මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී  නත්තල් කේක් සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම, නිවර්තන තේමාවන්ගෙන් හැඩ වූ උත්කර්ෂවත් උළෙලකින් සමාරම්භ කරනලදී! මේමඟින් වෙහෙසකර කාලයකට පසු එළඹෙන නිවාඩු සමයක ආරම්භය සනිටුහන් කරමින්, එය ගත කිරීම සඳහා මෙම සිත්ඇදගන්නාසුළු, සුන්දර වෙරළ තීරයක් අද්දර පිහිටි තම හෝටල් පරිශ්‍රයට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව