Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Samsung-TVs-and-Displays_2024-Neo-QLED-and-QLED-TVs_VDE-Certification_main1-LBN.jpg

1min300
සැම්සුන් විසින් වෙළෙඳපොලට හඳුන්වා දුන් 2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළෙහි මාදිලි 7ක් සඳහා True Cinema Black සහ HDR Brightness නිරවද්‍යතා සහතිකය හිමි වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ලොව ප්‍රමුඛතම ජර්මානු විදුලි ඉංජිනේරු සහතික කිරීමේ ආයතනයක් වන Verband Deutscher Elektrotechniker (VDE) වෙතින් මෙම සුවිශේෂී සහතිකය හිමි කර ගැනීමට සැම්සුන් සමත් වූයේ කර්මාන්තයේ ප්‍රථම […]

02-Image-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ප්‍රථම  ත්‍රෛභාෂික යෙදුම (App) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් (Period Tracking App) හඳුන්වා දී තිබේ. ‘Fio’ ලෙස නම් කර ඇති මෙම යෙදුම (App) නිල වශයෙන් හඳුන්වා දීම 2024 ඔක්තෝබර් 15 දින සිදුකෙරිණි. මෙමගින් කාන්තාවන්ට ඔසප් වීම් […]

JAAF-GSCS-International-LBN.jpg

1min380
ලොව පුරා රටවල් 35කට අධික සංඛ්‍යාවක සහතික කිරීම, තක්සේරු කිරීම, විගණනය, තහවුරු කිරීම, පරීක්ෂා කිරීම සඳහා ධාරිතා ඉහළ නැංවීම සිදු කරන GSCS International Ltd එම රටවල් සඳහා ස්ථාවර, තිරසාර හා දිගු කාලීන බලපෑමක් සහිත දියුණුවක් ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් කර්මාන්තය නව්‍යකරණය කිරීම අරමුණු කර ගනිමින් GSCS International – Sri Lanka ආයතනය […]

ba31d8a4-25b7-42aa-a003-a759090e3689-LBN.jpg

1min210
Full’r Burgers සහ Unilever Sri Lanka සමාගමේ Marmite එක්ව ක්‍රියාවට නැංවූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මෙරට ආහාරපාන ලෝලීන් අතර තවමත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් හඳුන්වා දෙන ලද Marmite Mayo දැනටමත් ප්‍රණීත ආහාරපාන වර්ග රැසක් සඳහා සාර්ථක ලෙස අත්හදා බලා තිබේ. මෙය මාමයිට් ලෝලීන්ගේ මෙන්ම එසේ නොවන පුද්ගලයන්ගේද අවධානය හා […]

IIHS.jpg

1min220
ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු වන පසුබිමක රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ. විරැකියාව, දිළිඳු බව සහ නිපුණතා සංවර්ධනය සඳහා වන ප්‍රවේශය ප්‍රමාණවත් නොවීම […]

IIHS-Pinning-Ceremony.jpg

1min310
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට නිල ලාංඡන පැළඳවීම පසුගිය අගෝස්තු 15 දින සිදු විය. ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීමට මඟ සළසමින් සිසු සිසුවියන් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් කළ මෙම උත්සවය ඔවුන්ගේ ජීවිතයේ […]

Samsung-Crystal-4K-Dynamic-TV.jpg

1min320
2024 Crystal 4K Dynamic රූපවාහිනිය සමඟින් යළිත් වරක් මෙරට පාරිභෝගිකයාගේ විනෝදාස්වාදය අරුත් ගන්වන්නට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍යකරණ තාක්ෂණයේ මහිමය ඔවුන් ඉදිරියට ගෙන එමිනි. 4K තාක්ෂණය, AirSlim නිමාව, සුවිශේෂී Crystal වර්ණ හා Knox Security වැනි විශේෂාංගවලින් සැදුම්ලත් මෙම නවතම Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් වෙත නැවුම් අත්දැකීමක් ලබා දීමට සමත්වනු ඇත්තේ ආකර්ෂණීය වර්ණ […]

Softlogic-Life-World-Childrens-Day-LBN.jpg

1min450
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී මෙරට දුවා දරුවන්ට බලාපොරොත්තුව, සතුට හා සමෘද්ධිය උදා කර දීම අරමුණු කර ගනිමින් නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන් දරුවන්ගේ උනන්දුව අඩු කරන ආකාරයේ ඍණාත්මක කතාන්දර හා තොරතුරුවලට එරෙහිව ඔවුන්ගේ සිහින හඹා යාමට ශක්තියක් එක් කරන සමාජයක් නිර්මාණය […]

Hemas-Hospitals.png

1min330
ඔක්තෝබර් මාසය යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කරලීම සඳහා වෙන් වූ මාසය වේ. Hemas Hospitals විසින් ඒ වෙනුවෙන් කෙරෙන සමාජ සත්කාරයක් ලෙස ‘BreastOber 2024’ වැඩසටහන එළි දක්වන ලදි. වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහනේ මූලිකම අරමුණ වන්නේ පියයුරු පිළිකා මුල් අවධියේදී ම හඳුනා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ කාන්තාවන් දැනුම්වත් කිරීම වේ. ඒ අතරම ඔවුන්ට පියයුරු පිළිකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව