Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capital-Trust-Properties-MoU-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේපල වෙළඳාම් සමාගමක් වන කැපිටල් ට්‍රස්ට් ප්‍රොපර්ටීස් හා කොමර්ෂල් බැංකුව අතර ඇති කර ගත් සහයෝගීතාවක් මගින් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නව අවස්ථා විවෘත කර ඇත. ආයතනික දැවැන්තයින් දෙදෙනා අතර ඇතිකර ගන්නා ලද මෙම අවබෝධතා ගිවිසුම තුළින් කැපිටල් ට්‍රස්ට් හි ඉදිරි ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා ඔවුන්ව කොමර්ෂල් බැංකුව […]

03-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා පාවහන් සන්නාමය වන AVI විසින් සිය දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හීදී CCC පසුගියදා විවෘත කරන ලදී.     බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, මලල ක්‍රීඩා, ඇවිදීම, ව්‍යායාම කිරීම වැනි ක්‍රියාශීලී ක්‍රියාකාරකම් වෙනුවෙන් සහ එදිනෙදා ගමන්බිමන් සඳහා විශේෂයෙන් සකස් කළ අනර්ඝ පාවහන් හා ස්නීකර්ස් නිපැයුම් පෙළක් AVI හඳුන්වා […]

Image-01-LBN-6.jpg

1min510
වේගයෙන් නවීකරණය වන පරිසරයක් තුළ පැරණි යටත් විජිත ඉතිහාසය පිළිබඳ සාක්ෂි විදහා දක්වන ස්ථානයක් ලෙස කොළඹ කොටුව හැඳින්විය හැකිය.ඉපැරණි ලෝකයේ චමත්කාරය සහ නාගරීකරණයේ වෙනස්වීම් මැනවින් සම්මිශ්‍රණය වූ මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උරුමයන් පිළිබඳ  සදාතනික  සංකේතයකි. ගාලු මුවදොර පිටිය, ලන්දේසි රෝහල සහ පිටකොටුව වෙළෙඳපල  වැනි ඒ ආශ්‍රිතව පිහිටා ඇති ස්ථාන මගින් සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමකින් යුත්  […]

IIHS-1.jpg

1min270
ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ නම් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට ඔබට මඟ පෙන්වීමට International Institute of Health Sciences (IIHS) ආයතනය සූදානම්. අප ආයතනය සමඟ සම්බන්ධ වී හෙද, භෞත චිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක […]

Emerald-x-OrphanCare-Image-LBN.jpg

1min750
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, දෙමාපිය රැකවරණය අහිමිව ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගතයට අත්වැලක් වන ස්වාධීන ආයතනයක් වන OrphanCare සමඟ හවුල්කාරිත්වයකට එළඹෙනු ලැබීය. එසේම මෙම හවුල්කාරීත්වය මඟින් Emerald විසින් සිය ‘Emerald Active’ සහ ‘Emerald Fashion’ යන කාණ්ඩයන් යටතේ අලෙවිවන සෑම නිෂ්පාදනයකින්ම රුපියල් 100ක මුදලක් මෙම දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරනු ලබයි. මෙම මුලපිරීම […]

SLT-X-DFCC-LBN.jpg

1min390
DFCC බැංකුව තම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් හා සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ Co-location සේවාවන් සඳහා SLT අන්තර්ජාල දත්ත මධ්‍යස්ථානය භාවිතා කිරීම සහ සියලුම DFCC ශාඛාවන් තුළ Cisco SD-WAN තාක්ෂණය භාවිතයට ගැනීම සිදුකෙරේ. මෙය අනාගත අවශ්‍යතාවන්ට අනුකූලව හැඩගැසෙන අතරම ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම […]

Swadeshi-Image-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන ස්වදේශී සිය ‘ස්වදේශී Star Sales Awards 2023/24’ සම්මාන උළෙල මීගමුවේ ජෙට්වින් බ්ලු හෝටල් පරිශ්‍රයේදී පසුගිය දා පවත්වන ලදී. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ සාම්ප්‍රදායික සහ නවීන වෙළෙඳ අංශයන් ඔස්සේ විශිෂ්ට කාර්ය සාධනයක් ලබාගත් පිරිස් අගය කිරීම සඳහාය. එමෙන්ම මෙහිදී සමාගමේ සාර්ථකත්වයට දායක වූ සුවිශේෂී හවුල්කරුවන් ද […]

Guru-Garu-1-LBN.jpg

1min940
යහපත් අනාගත පරපුරක් බිහිකිරීම උදෙසා කැපවෙන ශ්‍රී ලංකාවේ ගුරු පරපුර වෙනුවෙන් උත්තමාචාර පුදන Atlas Axillia ‘ගුරුගරු’ ගුරු උපහාර උළෙල මෙවරද ඔක්තෝබර් 10 වැනි දින Waters Edge හෝටලයේදී ගුරුවරුන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. Atlas Axillia සමාගම, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම ‘ගුරුගරු’ ගුරු උපහාර උළෙල ලෝක ගුරු දිනය මූලික කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරනු […]

TikTok.png

2min380
සෑම මාසයකම TikTok වෙත එක් වන ග්‍රාහක ප්‍රමාණය බිලියනයකට අධිකය. ඊට එක්වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ගැලපෙන සබඳතා වර්ධනය කර ගැනීම හා මිතුරු මිතුරියන් සොයා ගැනීමයි. මෙහිදී #MentalHealth හා #MentalHealthAwareness සම්බන්ධ සංවාදයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ සම්බන්ධ වීඩියෝ මිලියන 20කට අධික ප්‍රමාණයක් නරඹා තිබෙන අතර TikTok හි ඉලක්කය වන්නේ මිනිසුන්ට ඔවුන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව වැඩි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව