Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLT-MOBITEL-Nebula-Institute-Image-LBN.jpg

1min540
SLT-MOBITEL හි අධ්‍යාපන අංශයවන SLT-MOBITEL Nebula Institute of Technology පසුගියදා IET on Campus Chapter ආරම්භ කළ 10 වැනි අධ්‍යාපන ආයතනය බවට පත්විය. මෙය ජාත්‍යන්තර වෘත්තීය ආයතනයක්වන Institute of Engineering Technology (IET) සමග ඇතිකරගත් සුවිශේෂී හවුල්කාරීත්වයක ප්‍රතිඵලයකි. මෙම හවුල්කාරීත්වය හේතුවෙන්, ඉංජිනේරු හා තාක්ෂණ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ පාඨමාලා කාලය පුරාම ගෝලීය මට්ටමින් සහයෝගය ලබාදීමට SLT-MOBITEL […]

PR-Image-1-1-LBN.jpg

1min250
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම  සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි. සුඛෝපභෝගී Pre-owned  වාහන විකිණීම හෝ මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයන් සඳහා විශේෂඥ උපදෙස් ලබාදීම, සැබෑ වෙළෙඳපල වටිනාකම තක්සේරුව, […]

456605751_939417391543818_1880407194941609552_n-LBN.jpg

1min300
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම වූ විශිෂ්ටත්වයක් සමගින් දශක දෙකකට වැඩි ජයග්‍රහණ රැසක සුවිශේෂී වූ සන්ධිස්ථානයක් කරා ලඟා වීමේ ප්‍රීතිය සමරමින්, SLIIT සිය 25 වන සංවත්සර සැමරුම නව සංවත්සර ලාංඡනයක් එළිදක්වමින් පසුගියදා ආරම්භ කළේය. එහිදී වසරේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම ද ප්‍රකාශයට පත් කෙරිණි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා SLIIT කුලපති සහ ප්‍රධානී මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, SLIIT උපකුලපති […]

Dr.-G.-H.-Shanuka-Pradeep-Director.jpg

1min280
රිච්වින් ප්ලාසා සමාගම වසරේ විශිෂ්ටම ජංගම දුරකතන අලෙවිකරු ලෙසත්, රිච්වින් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් සමාගම වසරේ විශිෂ්ටම නැඟී එන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙසත් ICONIC Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ශානුක ප්‍රදීප් වෙත මෙම සම්මාන පිරිනමන ලදී. රිච්වින් ප්ලාසා සමාගම Apple, Samsung, Nokia, Huawei, […]

Image-Prime-Group-crowned-with-prestigious-‘Sri-Lanka-Best-Employer-Brand-Award-2024-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් සමූහය, 2024 වසරේ පැවැත්වුණු 19 වෙනි සේව්‍ය සන්නාම උළෙලේදී, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය  සන්නාමය’ ලෙසින් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ, මානව සම්පත් සංවර්ධනය සහ සේවක සුභසාධනය ඔස්සේ, ධනාත්මක, වෘත්තිය පරිසරයක් නිර්මාණය කිරීමට ප්‍රයිම් සමූහය ගෙන ඇති ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමිනි. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා […]

DIMO-and-SDF-officials-are-exchanging-agreements-LBN.jpg

1min370
මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF)  විසින් පසුගියදා හවුල්කාරිත්වයක්  ආරම්භ කරන  ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි.     උසස් ජර්මානු […]

Image-LBN-2.jpg

2min230
PVC කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛතම සන්නාමය වන St. Anthony’s Industries Group විසින් ඔවුන්ගේ තවත් සුවිශේෂී නව නිපැයුමක් ලෙස 100% පරිසර හිතකාමී ARMOR Roofing Sheets සහ Gutters වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී. මෙම නවීන  ARMOR වැහිපීළි පෙළ St. Anthony’s Industries Group හි ARMOR සෙවිලි තහඩු සඳහා වඩාත් ගැළපෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දී ඇති අතර මෙම වැහිපීළි පද්ධතිය […]

1729649008357-LBN.jpg

1min300
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අංශයේ ශූරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත්වූ අතර, පන්චාලි අධිකාරි කාන්තා විවෘත ඒකල ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය.     මහනුවර, රජවැල්ල, දිගන පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේදී පළමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේ පිරිමි විවෘත […]

HNB-employees-25-years-of-service-2-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර පුද කළේය.     මෙම උත්සවය HNB විසින් වාර්ෂිකව සංවිධානය කරන අතර මෙවර එහිදී 1998 වසරේදී බැංකුව සමඟ එක්වූ සේවකයින් 195 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවයට HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී […]

T-Jay-image-01.jpg

1min440
මෙරට කාර්මික උපකරණ, ද්‍රව්‍ය හැසිරවීමේ උපකරණ, දියර හැසිරවීමේ පොම්ප සහ විදුලි ගොල්ෆ් වාහන ආදිය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන ටී ජේ එන්ටර්ප්‍රයිසස් (පුද්.) සමාගම (T-Jay Enterprises), ඉදිරියේදී නිකුත් වීමට නියමිත SLT-MOBITEL විසින් ප්‍රකාශයට පත්කරනු ලබන 2024/25 රේන්බෝ පේජස් ජාතික ව්‍යාපාර නාමාවලියේ ප්‍රධානතම දැන්වීම්කරුවන් 20 දෙනා අතරට එක් වී සිටී. අලෙවිකරණ ප්ලැට්ෆෝම් එකක් ලෙස රේන්බෝ පේජස් ජාතික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව