Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Fits-Holidays.jpg

1min350
විශ්වාසනීය ගුවන් සේවාවක් වන FitsAir හි අනුබද්ධිත සමාගමක් වන Fits Holidays යනු සංචාරක ක්ෂේත්‍රයේ නැඟී එන නාමයක් වන අතර, මෑතකදී එහි නවතම වෙබ් අඩවිය (www.fitsholidays.com) සාඩම්බරයෙන් දියත් කරන ලදී. මෙම වෙබ් අඩවිය සැලසුම් කර ඇත්තේ සංචාරකයන්ට  බාධාවකින් තොරව, තම සිතැඟි පරිදි සිය සංචාරක  සැලසුම් සඳහා අවශ්‍ය වෙන්කරවා ගැනීම් විධිමත්ව සිදුකර ගැනීමටයි. Fits Holidays විසින් ගුවන් […]

1.-Rasanja-Perera-CEO-TWC-Capital-Pvt-Ltd.jpg

1min270
–              TWC Capital පුද්. සමාගම (“TWC Capital”), TW Corp පුද්. සමාගම (“TWC”)  යටතේ ස්ථාපනය කරන   ලද සමාගමක් වන අතර එය සමාගම් සඳහා මූල්‍ය උපදේශන සේවාවන් සපයයි. –              TWC Capital වර්තමානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ඒකාබද්ධකිරීමේ හා පවරාගැනීමේ ක්‍රියාවලි සඳහා ගනුදෙනු උපදේශකයෙකු ලෙස සේවා සපයමින් සිටියි. –  […]

TikTok-logo.jpg

1min300
TikTok සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2024 දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කර ඇත. 2024 අප්‍රේල් සිට ජූනි දක්වා වන දත්ත ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව තුළින් තම ගෝලීය ප්‍රජාව කෙරෙහි ධනාත්මක අත්දැකීමක් ලබා දෙමින් TikTok සිය ප්‍රජා […]

Seylan-Mega-Rewards-LBN.jpg

1min260
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු ‘Wedding Show 2024’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විවාහ මංගලෝත්සව සම්බන්ධ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකට Mega Rewards ප්‍රතිලාභ පිරිනැමීමක්ද සිදුවිය. Seylan Mega Rewards යනු ගිණුමේ ශේෂය අනුව ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානවලදී […]

Image-.jpg

1min410
ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (The Sri Lanka College of Endocrinologists – SLCE) සහ මොරිසන් සමාගම (Morison Ltd)  එක්ව පවත්වන දියවැඩියා පාලනය පිළිබඳ  පුහුණු පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම පුහුණු කිරීම 2024 ඔක්තෝබර් 13 දින ආරම්භ විය. මෙහි පළමු අදියර බෙහෙවින් සාර්ථක වූ අතර, වෛද්‍යවරු 65 දෙනෙක් ඒ යටතේ පුහුණුව ලැබූහ. දෙවැනි අදියර සඳහා වෛද්‍යවරු 60 […]

A380-B777-DXB-LBN.jpg

1min450
ඩුබායි ආර්ථිකයට ගුවන් සේවා ක්ෂේත්‍රය මගින් ඉටු කරන කේන්ද්‍රීය කාර්යභාරය තහවුරු කරන අධ්‍යයන වාර්තාවක් එමිරේට්ස් සමූහය සහ ඩුබායි ගුවන්තොටුපල සමාගම ප්‍රකාශයට පත් කර ඇත. ගෝලීය පර්යේෂණ ආයතනයක් වන Oxford Economics විසින් සකස් කරන ලද මෙම අධ්‍යයනයේ ගුවන් සේවා අංශය විසින් ජනනය කරන ලද සෘජු ආර්ථික දායකත්වය, එම අංශයේ සැපයුම් දාමය හරහා ජනනය වන වක්‍ර දායකත්වය, […]

Image-LBN-3.jpg

1min370
Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ගාලුමුවදොර පිටියේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් සාර්ථකව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) සමඟ එක්ව, Varun Beverages Lanka PVT Ltd විසින් […]

Ran-Kethe-Wap-Magula-2024-LBN.jpg

1min440
මෙරට කෘෂිකාර්මික ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීම හා දේශීය ගොවි ප්‍රජාව වෙත කෘතගුණ දැක්වීමක් වශයෙන් කොමර්ෂල් බැංකුව මහ කන්නයේ වගා කටයුතුවල ආරම්භය සටහන් කරමින් ‘රන් කෙතේ වප් මඟුල’ සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවය තිස්සමහාරාමයේ දී පවත්වන ලදී. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මුල් කරගනිමින් තිස්සමහාරාම රජ මහා විහාරයට යාබද කුඹුරුයායේ පවත්වන ලද මෙම උත්සවය කෘෂිකාර්මික ප්‍රජාව ඇගයීම වෙනුවෙන් හා අනාගතය වෙනුවෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව