Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-I-LBN-2.jpg

1min210
වඩාත් සාර්ථක ජීවිතයක් ළඟා කර ගැනීමට වෙනත් රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වීම අද වන විට සුලභ කාරණයක් බවට පත්වී තිබේ. නමුත් සංක්‍රමණික ක්‍රියාවලිය නිසි පරිදි හසුරුවා ගැනීමට නම් සංක්‍රමණයට අදාල ක්‍රියාවලිය සහ නීතිමය අවශ්‍යතා පිළිබඳ නිසි අවබෝධයක් හා දැනුවත්කමක් තිබීම ඉතා වැදගත් වෙයි. සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන්නේ රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා මෙන්ම පවුල් සංක්‍රමණයට […]

Image-AMW-Suzuki-Fronx-LBN.jpg

1min230
මෙරට වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීම අපේක්ෂිත පසුබිමක, ආනයනය කරනු ලබන නව වාහන සඳහා අසත්‍ය මිල ගණන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පුවත් රාශියක් මේ වන විට සංසරණය වෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශිෂ්ට සන්නාමයක් මෙන්ම Suzuki ඇතුළු අනෙකුත් ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සන්නාම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways […]

Nawaloka-hospitals-PLC.jpg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AI මත පදනම් වූ සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම දිරිමත් කිරීම හා දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඔක්තෝබර් මාසය පුරා නොමිලේ පියයුරු පරීක්ෂණ සමඟින් මැමෝග්‍රෑම් සඳහා 25%ක වට්ටම් හිමි කර දීමට නවලෝක හොස්පිටල්ස් […]

BestWeb.LK-2024-1-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුකරණය සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, පසුගියදා පැවති BestWeb.LK Awards 2024 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. 14 වන වරටත් පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry විසිනි. මෙම සම්මාන උළෙලේදී ‘Best Banking Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ බැංකුකරණ කාණ්ඩයේ ‘Best Mobile User Experience’ […]

Elephant-House.png

1min320
කෘෂිකර්මාන්තය, සූපවේදය සහ ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් නව ආරක Reality TV වැඩසටහනක් 2024 ඔක්තෝබර් 04, කොළඹ: ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් Elephant House සහ Keells Food Products යන සමාගම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘මගහැරුණු පාඩම්’ දැක්ම සමග අත්වැල් බැඳගනිමින් ‘Elephant House SuperHeroes’ නමින් සුවිශේෂී Reality TV වැඩසටහනක් ආරම්හ කර තිබේ. ආහාරපාන ක්ෂේත්‍රයේ රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා ගවේෂණය කිරීම […]

Image-1-LBN-2.jpg

1min340
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය 73 වන ප්‍රදර්ශනාගාරය අංක 137, කොළඹ පාර, ගම්පහ යන ලිපිනයේදී පසුගියදා විවෘත කරන ලදී. එය විශිෂ්ට නිර්මාණ රැසක් පාරිභෝගිකයින් වෙත තිළිණ කිරීම වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත.      වර්ග අඩි 6,500 කට අධික ප්‍රදේශයක විහිදුනු මෙම අද්විතීය සංකල්ප ප්‍රදර්ශනාගාරය, විවිධ නිර්මාණ […]

BSL-Kayankerni-Reef-project-LBN.jpg

1min280
බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) ලෙස හඳුන්වන ශ්‍රී ලංකා ව්‍යාපාර සහ ජෛව විවිධත්ව සංසදයේ ‘ලයිෆ් ටු අවර් කොරල් රීෆ්ස්‘ ව්‍යාපෘතිය හා එක්ව කොමර්ෂල් බැංකුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පනිචන්කේනි සහ කල්කුඩා අතර පිහිටි කායන්කර්නි සමුද්‍රීය අභයභූමිය සංරක්ෂණය කිරීමේ ප්‍රයත්නයට පූර්ණ සහයෝගය ලබා දී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ බ්ලූ රිසෝසස් ට්‍රස්ට් (BRT) හි තාක්ෂණික හවුල්කාරිත්වය ඇතිව BSL […]

456605751_939417391543818_1880407194941609552_n-LBN-1.jpg

1min270
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමසම වූ විශිෂ්ටත්වයක් සමගින් දශක දෙකකට වැඩි ජයග්‍රහණ රැසක සුවිශේෂී වූ සන්ධිස්ථානයක් කරා ලඟා වීමේ ප්‍රීතිය සමරමින්, SLIIT සිය 25 වන සංවත්සර සැමරුම නව සංවත්සර ලාංඡනයක් එළිදක්වමින් පසුගියදා ආරම්භ කළේය. එහිදී වසරේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම ද ප්‍රකාශයට පත් කෙරිණි. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා SLIIT කුලපති සහ ප්‍රධානී මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, SLIIT උපකුලපති […]

Casio-Raid-Action_Calculators_Sri-Lanka-2.jpg

1min510
2024 ඔක්තෝබර් 25, කොළඹ, ශ්‍රී ලංකාව – ජපානය මූලික කොට ගත් Casio Computer Co. Ltd ශ්‍රී ලාංකේය පාරිභෝගික සුරක්ෂිතාව වෙනුවෙන් සිය මෙහෙයුම් ඉහළ නැංවීමේ තවත් සුවිශේෂී වැඩපිළිවෙලක් පසුගියදා ක්‍රියාවට නංවන ලදී. ඒ ව්‍යාජ කැල්කියුලේටර්වලට එරෙහි වැදගත් පියවරක් අරඹමිනි. මීට පෙර ව්‍යාජ ඔරෙලෝසුවලට එරෙහි සාර්ථක වැඩපිළිවෙලක් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට Casio කටයුතු කරනු ලැබීය. මෙම නවතම […]

Image-I-LBN-1.jpg

1min290
සංක්‍රමණික කේෂ්ත්‍රයේ නිවැරදි ඉම සොයා ගොස් සාර්ථක වීමට නම්, සංක්‍රමණික ක්‍රියාවලියට අදාල පටිපාටිය සහ ඒ හා බැඳී ඇති නීතිමය තත්ත්වයන් ගැන නිවැරදි අවබෝධයක් මෙන්ම ප්‍රායෝගික දැනුවත් කමක් තිබීම වැදගත් කාරණාවකි.  එසේ නොමැතිව සංක්‍රමණය වීමට යත්න දැරීමෙන් දරනා ප්‍රයත්නයට සාපේක්ෂ වටිනාකමක් ඇති   අවස්ථාවන් සොයා ගැනීමට තිබෙන වටිනා මඟ හැරී යාම නොවැලැක්විය හැකි කාරණයකි. රැකියා සඳහා, අධ්‍යාපනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව