Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-New-Anthoneys-Feeds-LBN.jpeg

1min180
ශ්‍රී ලංකාවේ මාංශ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම වෙනුවෙන් සමාගමට මෙම ප්‍රමිති සහතිකය  හිමිව තිබේ.     හුදෙක් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන මාංශ ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව මෙන්ම තම ගොවිපොළ […]

01-IMAGE-LBN.jpg

1min290
ජනශක්ති සමූහ ව්‍යාපාරය (JXG) ‘පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය’ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු වන ‘ආසිරි හෙල්ත්’ සමග එක් වී විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කළේ ය. ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණු මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ යුධ හමුදා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය තත්‍යා ද සිල්වා විසිනි. පියයුරු පිළිකාව සම්බන්ධයෙන් ජනශක්ති සමූහ […]

2-Cake-mixing-LBN.jpeg

1min410
පසුගිය ඔක්තෝබර් 20 වැනිදාට යෙදී තිබුණු අන්තර්ජාතික සූපවේදී දිනය Sun Siyam Pasikudah හෝටලයේදී මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ප්‍රණීත ආහාරපාන අත්දැකීම් සංචාරකයින්ට සමීප කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුළන Sun Siyam Pasikudah හෝටලයේ සූපවේදීන්ගේ කැපවීම අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ අවස්ථාව සඳහා හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා මූලිකත්වය ගෙන තිබුණි.     අනාගතය වෙනුවෙන් සෞඛ්‍යමත් […]

Image-LBN-5.jpg

1min260
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, 2024 ලෝක පෙනහළු දිනය සහ ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ පළමු නිර්මාතෘ දිනය සැමරීම සඳහා එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය- ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූ ‘ශ්වසන සෞඛ්‍යයේ වැදගත්කමඃ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය උදෙසා’ යටතේ පසුගියදා කොළඹදී පැවති මෙම උත්සවයට එම විද්‍යාලයේ කවුන්සිල […]

461810309_972753938210163_2190508532077356537_n.jpg

1min770
SLIIT ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලැබූ SLIIT RoboFest 2024 අවසන් මහා තරගය මාලබේ පිහිටි SLIIT ආයතන පරිශ්‍රයේදී ඔක්තෝම්බර් 01 වන දින සාර්ථකව නිමාවට පත්විය. රොබෝ තාක්ෂණය පිළිබඳව රටේ තරුණයින් දක්වන ඉහළ මට්ටමේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් සති ගණනාවක් පුරා පැවති මෙම තරගාවලිය තුළ උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කරනු ලැබිණි. මෙම තරගයට පාසල් කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් […]

RIOCOCO-IMAGE-1-LBN.jpeg

1min260
සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ  පොල් ලෙලි ආශ්‍රිත නිර්පාංශු  වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටෙර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වුණු 21 වැනි Stevie Awards (International Business Awards) සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ගත්තේය. මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට විශාල  දායකත්වයක් දක්වන එම සමාගම නව්‍යකරණයට සහ තිරසාරභාවයට දක්වන […]

Agency-Management-Training-in-Malaysia-LBN.jpg

1min400
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී නියෝජිතායතන කළමනාකරණය පිළිබඳ මැලේසියාවේ පැවති දින හතක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘නියෝජිතායතන ගොඩනැගීමේ ඊළඟ පියවර’ යන්නයි. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී පෞරුෂයක් වන කේ. හරිදාස් මහතා ප්‍රමුඛ ග්‍රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම පුහුණු වැඩසටහන ඉදිරිපත් කිරීම් මාලාවක් […]

Image-LBN-4.jpg

1min350
ප්‍රථම අදියර සාර්ථකව නිමාවේ කෘෂියාන්ත්‍රීකරණය තුළින්  ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ  තවත් එක් පියවරක්  ලෙස ගොවි ජනතාවට Mahindra ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී නොමිලේ ලැප්ටොප් පරිගණක, ටැබ්, සහ ඉලෙක්ට්‍රික් බයිසිකල් සහ විදේශ සංචාර පිරිනැමීමට DIMO ආයතනය  “මහට වහින වාසි වැස්ස” පසුගියදා හදුන්වා දෙනු ලැබුවා.     කෘෂි ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වැඩිකිරීම සඳහා යාන්ත්‍රීකරණය සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව