Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Nations-Remittance.jpg

1min270
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් 2024 වර්ෂය වෙනුවෙන් දියත් කළ “We Transfer More Than Just Money” යන ප්‍රේෂණ වැඩසටහන සාර්ථකව අවසන් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම වැඩසටහනේ එක අදියරක් ලෙස, ජාත්‍යන්තර ප්‍රේෂණ ප්‍රතිලාභකරුවන්  අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයින්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබා දීම සඳහා සති 12 […]

Image-of-Diva-Fresh-Gardenia-Rose-Detergent-Powder-unvieling-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා නවෝත්පාදනයෙන් පරිපූර්ණ රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, නවතම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු ප්‍රභේදය වෙළඳපොළට හඳුන්වා දෙයි. රෙදි සේදීමේ දී පාරිභෝගිකයා වැඩි වශයෙන්ම  මුහුණ දෙන ගැටලුවලින් එකක් වන රෙදිවල ඇති අප්‍රසන්න දුර්ගන්ධයන්ට එරෙහිව සටන් කරන ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් මෙම නව ප්‍රභේදය සමන්විත […]

Noel-Priyathilaka.jpg

1min420
නොයෙල් ප්‍රියතිලක මහතා පවසයි (ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති) රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ […]

Armil-Sammoon-Chairperson-of-FACETS-Sri-Lanka-2025.jpeg

1min430
දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.  2025 වසරේ ජනවාරි 04 සිට 06 දක්වා කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා අන්තර්ජාතික වේදිකාවක් වන අතර, ලොව පුරා […]

A7408193-LBN.jpg

1min400
ලේස් නිර්මාණ හා තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන නොයොන් ලංකා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. බෙදාහැරීමේ විසඳුම් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නොයොන්, 100 Years of Lace Heritage, 20 Years of Design and Craftsmanship යන්න තේමා කර ගනිමින් පසුගිය 21 වන දින බියගම ප්‍රධාන කාර්යාලයේදී උත්සවයක් සංවිධානය කරමින් […]

Olympics-Medical.jpg

1min320
ඔලිම්පික් සහ පැරාලිම්පික් සඳහා නිල රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් හි කාර්යභාරයට සමගාමීව ශ්‍රීලංකාවේ වර්තමාන සහ හිටපු ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ලබා දීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් කටයුතු කර ඇත. සිව්වන වසරටත් ක්‍රියාත්මක වන මෙම කර්තව්‍යය, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහයෝගය දැක්වීමේ  අලියාන්ස් හි පුළුල් ගෝලීය කැප වීමේ කොටසක් ලෙස දැක්විය හැකි අතර ඔලිම්පික් […]

SLT-MOBITEL-iPhone-16-Launch-Image-LBN.jpg

1min380
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා  පැවති විශේෂ උත්සවයකදී, ලොව නවීනතම තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නවතම iPhone 16  දුරකථන පෙළ පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ පාරිභෝගිකයන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ විශේෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, මෙය Apple වැනි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව