Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

88th-classroom-donation-Elpitiya-LBN.jpg

1min490
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අනුග්‍රහයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා ප්‍රාථමික පාසලකට වසර 89කට පසු එහි පළමු නව ගොඩනැගිල්ල ලෙස නව පන්ති කාමරයක් හිමි වී ඇත. 1935 වර්ෂයේ සිට කිසිඳු ගොඩනැගිල්ලක ඉදිකිරීමක් සිදු නොවූ ඇල්පිටිය බෝගහ කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමරයක් ඉදි කිරීමේ පිරිවැය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ප්‍රමුඛයා විසින් රුපියල් මිලියන 1.6ක් පරිත්‍යාග කරන ලදි.   […]

Image-Prime-Lands-recognised-for-excellence-on-global-stage-with-double-wins-at-World-Business-Outlook-Awards-2024-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගම පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණු ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. එහිදී ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම’ සහ YOLO ව්‍යාපෘතිය වෙනුවෙන් ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ව්‍යාපෘතිය’ යන සම්මාන හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට […]

Image-01-LBN-2.jpg

1min370
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්තිය තුළින් විදුලිය සපයා ගැනීමට අදහස් කරන පාරිභෝගිකයින් වෙත ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කළේය. මේ සඳහා වූ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව පසුගියදා HNB Tower හිදී පැවති අතර ඒ […]

Image-01-LBN-1.jpg

1min320
පුද්ගලික අංශයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, බැංකු සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ISO 9001:2015 තත්ව සහතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ඒ සමඟ සේවා විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට HNB සමත්ව සිටී. බැංකු සේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදනය, ලිපිද්‍රව්‍ය ප්‍රසම්පාදනය හා සාමාන්‍ය ප්‍රසම්පාදන […]

Suwa-Diviya-Logo-1-1.jpeg

1min1920
තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝ දෙනාගේ වැඩ පහසු වී ඇත. ඒ නිසාම කිසිම වෙහෙස මහන්සියකින් තොරව තමන්ට අවශ්‍ය නිෂ්පාදන හා සේවාවන් තමන් ළඟටම ගෙන්වා ගැනීමේ ජීවන රටාවක් අත්විඳීමට ඔවුන් පුරුදු වී සිටිති. මෙය ඔවුන්ගේ යහපත් සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ ශාරීරික වශයෙන් කිසිඳු වෙහෙසීමක් සිදු නොකරන නිසාම නොව මානසික, සමාජීය හා අධ්‍යාත්මික සමබරතාවයටද එය බාධාවක් වන බැවිනි. සෞඛ්‍ය […]

11.11-KV-LK-LBN.jpg

1min150
(2024 නොවැම්බර් 12, කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත්-වාණිජ (e-commerce) සේවාව වන Daraz වාර්ෂිකව ක්‍රියාත්මක කරන දැවැන්තම ප්‍රවර්ධන හා අලෙවි වැඩසටහන වන ‘11.11’ මේ වනවිට නිල වශයෙන් ආරම්භ වී තිබේ. ‘වසරේ දැවැන්තම සේල් එක’ ලෙස හැඳින්වෙන මෙම වැඩසටහන නොවැම්බර් මස 17 දින දක්වා ක්‍රියාත්මක වනු ඇත. දැවැන්ත වට්ටම් සහ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියකින් සමන්විත Daraz […]

Basekit-Image.jpg

1min320
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණ විසඳුමක් හඳුන්වා දීම සඳහා එක්සත් රාජධානියේ වෙබ් සංවර්ධන මෙවලම් සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සමාගමක්වන BaseKit Platform Limited සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය.     මෙරට කුඩා පරිමාණ ව්‍යාපාරවලට ගැළපෙන නවීන සේවා හඳුන්වා දෙමින් එම […]

Dealer-Awards-2024-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් හි විශිෂ්ට අලෙවි නියෝජියින් හඳුනා ගැනීම සහ උපහාර දැක්වීම වෙනුවෙන් දින දෙකක අලෙවි නියෝජිත සමුළුවක් සහ උත්කර්ෂවත් සම්මාන උළෙලක් පවත්වන ලදී. විනෝදය සපිරි වර්ණවත් අවස්ථාවන් සහ තාක්ෂණික සැසියකින් සමන්විත වූ මෙය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පවත්වන ලදී. සන්නාමය සඳහා ආධාරක වන ජර්මාණු ඉංජිනේරුකරණය, පර්යේෂණ […]

Group-Photo-SUCCEED-DESIGN-collaborates-with-SLT-SERVICES.jpeg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ Interior Design සමාගමක් වන SUCCEED DESIGN, තම නව වෙබ් අඩවිය (succeeddesign.lk) දියත් කිරීම සඳහා මෙරට පුරෝගාමී ඩිජිටල් සේවා සම්පාදන සමාගමක් වන SLT-SERVICES සමඟ පසුගියදා ගිවිසුම්ගත විය. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ, SUCCEED DESIGN හි නිර්මාණශීලිත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය සඳහා වූ කැපවීම පිළිබිඹු කරන වෙබ් අඩවියක් නිර්මාණය කිරීම, එහි ඩිජිටල් පැවැත්ම වැඩිදියුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව