Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DH-Ceylon-Energy-LBN.jpg

1min280
Ceylon Energy සහ සිංගප්පූරුවේ DH Energy යන සමාගම්වලට අනුබද්ධ සමාගමක් වන DH Ceylon Energy සහ Southern Nexus යන සමාගම්වල හවුල්කාරිත්වයෙන් හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 110ක ධාරිතාවකින් යුතු සූර්ය බල ව්‍යාපෘතියක් ඇපලෝ නමින් ඇරැඹීමට පසුගියදා ගිවිසුම් අත්සන් කරන ලදී. අමෙරිකානු ඩොලර් මිලියන 82ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයකි.     මෙය […]

Silver-for-Ranithma-bronze-for-Isuri-and-Sithumi-copy-LBN.jpg

1min160
ආසියානු බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් බහරේන් රාජ්‍යයේ මැනමා අගනුවර පැවැති බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගමාලාවේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට රනිත්මා ලියනගේ, ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා සමත්වූහ. එම තරගමාලාවේ කාන්තා විවෘත ඒකල තරග අංශයේ අවසන් වටයට එක්වූ රනිත්මා ලියනගේ ශ්‍රී ලංකාව දිනාගත් එකම රිදී පදක්කමට හිමිකම් කී අතර,  කාන්තා විවෘත යුගල අවසන් පූර්ව වටයට […]

JAAF-Logo.png

1min270
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක් කළේය. මෙම නව පරිච්ඡේදය සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට, තිරසාර රැකියා උත්පාදනය කිරීමට සහ 2030 වන විට ඩොලර් බිලියන 25 ක වෙළඳ භාණ්ඩ අපනයන ඉලක්කය […]

Adani-WInd-5.2-MW-WTG-LBN.jpg

3min320
ආචාර්ය නරේෂ් බානා  ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කොට ඇති අදානි සමූහයේ සුළං බල ව්‍යාපෘතිය මෙගාවොට් 250 (MW) ක ධාරිතාවකින් සමන්විතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අදානි සමූහය විසින් පුනර්ජනනීය බලශක්තිය සඳහා සිදු කරන පුළුල් ආයෝජනයක කොටසක් වන අතර එය 2025 වන විට නිම කිරීමට අපේක්ෂිතය. මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා […]

Image-2-LBN.jpeg

1min780
ශ්‍රී ලංකාවේ පාරිසරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටින සම්පත් බැංකුව, සිය ‘සයුරට හුස්මක්’ ආයතනික තිරසාරත්ව වගකීම් වැඩසටහන යටතේ තවත් එක් සුවිසල් කාර්යභාරයක් පසුගියදා සාර්ථකව නිමා කරන ලදී. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා හා සමුද්‍රීය භූ විද්‍යා […]

THREE-SINHA.jpg

1min270
ත්‍රී සිංහ සමූහය ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achievers’ Awards 2024 සම්මාන උළෙලේ මහා පරිමාණ අංශයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රිදී සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී.     කුඩා පරිමාණයෙන් ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස කීර්ති නාමයක් දිනා ඇත. පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් […]

C-Pearl-LBN.jpg

1min280
C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන C Pearl White රූපලාවණ්‍ය නිෂ්පාදන CECD ආයතනය සංවිධානය කළ ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී වැඩිම ඉල්ලුමක් ඇති රූපලාවණ්‍ය නිෂ්පාදන (මාර්ගගත විකුණුම්) ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා වයි. එම්. චන්දි ගුණරත්න මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. දේශීයව හා විදේශීයව විශාල ඉල්ලුමක් ඇති C Pearl […]

Curfox.jpg

1min290
ශ්‍රී ලංකාවේ නැගී එන මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන Parallax Technologies සමාගමේ නව්‍ය නිෂ්පාදනයක් වන Curfox – Ecommerce Delivery Management මෘදුකාංගය 2024 ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී සැපයුම් දාම ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. පාරිභෝගිකයන් Online ක්‍රමයට ඇණවුම් කරන භාණ්ඩ විවිධ හේතු මත ආපසු හරවා යැවීම අදාළ ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන අතර Curfox මෘදුකාංගයෙන් […]

SUN-Asias-Best-Work-Places-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හී සාධනීය සහ ධනාත්මක, සියලු දෙනාට සහයෝගයෙන් සේවය කළ හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම තවත් තහවුරු කරමින් Great Place to Work® විසින් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ඇගයීමට ලක් කරන ලදී. මෙම පිළිගැනීම මගින් එහි සියලුම සාමාජිකයින්ගේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව