Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

A-LBN.jpg

1min1250
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ TBS ජාත්‍යන්තර කැම්පස්හි නිඳුවර හෙද පීඨය විසින් සාත්තු සේවක NVQ 03 පාඨමාලාව සමත් සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය උත්කර්ෂවත් ලෙස මහනුවරදී පවත්වන ලදී. 2022දී ඇරැඹුණු TBS සාත්තු සේවා සිව් දින පුහුණු පාඨමාලාව සහ ලොව පුරා රටවල් රැසක සාත්තු සේවා ක්ෂේත්‍රයෙහි රැකියා සඳහා අවශ්‍ය වන NVQ 03 […]

Women-entrepreneur-programmes-2024-LBN.jpg

1min430
කොමර්ෂල් බැංකුව 2024 වසරේදී කාන්තා ව්‍යවසායිකාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකාරකම් මාලාවක් හරහා මෙම වැදගත් ගනුදෙනුකාර අංශය සමඟ සෘජුව සම්බන්ධ වීම වර්ධනය කර ඇත. මේ සඳහා ව්‍යවසායිකත්ව සංවර්ධන වැඩසටහන්, බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ DigiZone හි ඩිජිටල් බැංකුකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) හි සහයෝගීතාවයෙන් කාන්තා ව්‍යවසායිකාවන්ට සුවිශේෂී […]

CT-Simulator-LBN.jpeg

1min310
මෙරට පිළිකා රෝගය සඳහා වන ප්‍රතිකාර තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන දැඩි කැපවීම නැවත වරක් පසක් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare සහ Siemens Healthineers එක්ව, AI තාක්ෂණය මඟින් බලගැන්වෙන ,නවතම Siemens CT Simulator වන SOMATOM go.Sim පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙම නවීන […]

WhatsApp-Image-2024-11-11-at-1.01.28-PM.jpeg

1min320
මේ වන විට ශ්‍රී ලංකාවේ නිරත දිග මෝසම් වැසි තත්වයේ සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගී තත්වය ඉතාමත් වේගයෙන් හිස එසවීමට සමත්ව ඇත. පසුගිය වසර කීපයක ඩෙංගු රෝග තත්වයේ ව්‍යාප්තිය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී, මෙම කාලය තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මෙම රෝග තත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇත. දරුවන්ට ඩෙංගු රෝගහ වැළී ඇති බවට නිරීක්ෂණය කල හැකි […]

Ambewela-Butter-3d-LW-LBN.jpg

1min370
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම ‘අඹේවෙල බටර්’ නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට අතිශයින් ජනප්‍රිය අඹේවෙල සන්නාමය යටතේ පාරිභෝගිකයන් වෙත නැවුම් හා උසස්ම තත්වයෙන් යුත් කිරි නිෂ්පාදන තිළිණ කරන, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ නොසැලෙන විශ්වාසය දිනූ සමාගමකි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මැනැවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන්ට ගැළපෙන […]

05.jpg

1min320
දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ දක්ෂතා සහ නිර්මාණශීලීත්වයට කවදත් දිරිය දෙන 7 Star තිරිඟු පිටි නිෂ්පාදකයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, පසුගියදා අවසන් වූ Culinary Champions 2024 තරඟාවලියේ පාන් සහ පේස්ට්‍රි අංශයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබීය. 2024 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 2 දක්වා මහනුවරදී පැවැත්වුණු මෙම තරඟය, ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් රැසක‌ගේ දස්කම් ප්‍රදර්ශනය කළ වැඩසටහනක් ද […]

Dilan-Seneviratne-Director-CEO.jpg

1min260
ශ්‍රී ලංකාව තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක 3M නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනය වන McLarens සමූහය (3M-MLL) සිය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන් සැලකිලිමත් වේ. වෙළඳපොළේ ඇති ව්‍යාජ 3M නිෂ්පාදන මිලදී ගැනීම සහ භාවිත කිරීම මඟින් ඇතිවිය හැකි බරපතල ගැටළු රැසක් පිළිබඳ මේ වන විට ඔවුන්ගේ අවධානය යොමුව ඇත. එම ව්‍යාජ නිෂ්පාදන සඳහා කිසිඳු පාර්ශවයකින් වගකීමක් හිමිනොවන අතර […]

CECD-LBN.jpg

4min260
සංවිධානය කරන ලද “විශිෂ්ටයන්ගේ සම්මාන උළෙල” 2024 ඔක්තෝබර් 27 වැනි ඉරිදා මීරිගම ෂාවියා උත්සව ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අතර Iconic Awards, Entrepreneurial Excellence Awards, Entrepreneurial Excellence Awards – Start up Level යන ඛාණ්ඩ තුන යටතේ ව්‍යවසායකයන් 75 දෙනෙකු වෙත එහිදී සම්මාන පිරිනමන ලදී. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් මතිලාල් […]

Badminton.jpg

1min350
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට  8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේදී මෙන්ම වෙළෙඳ සේවා සහ ඔටර්ස් ක්‍රීඩා සමාජයේ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරවල පැවැත්වීමට නියමිත ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට සිදුවන අතර, අයැදුම්පත් බාරගැනීම මෙම මස 19 වැනිදා  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව