Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ComBank-New-Sustainable-Logo.jpg

1min220
කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා එක්ව තිස්සමහාරාමයේ ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ තිස්සමහාරාම රජ මහා විහාරයේ භාවිතය සඳහා සූර්ය පැනල බල සැපයුම් පද්ධතියක් පරිත්‍යාග කර ඇත. එම මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණුව ලබන ශිෂ්‍යයන් හා විහාරය වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ සෑම දෙසින්ම පැමිණෙන බැතිමතුන් සඳහාත් මෙම ආයතන දෙකෙහි විදුලි බල පිරිවැය අවම කිරීමටත් කිලෝ වොට් […]

MELWA-1.jpg

1min230
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තාක්ෂණ නිලධාරින්  (Technical Officers) වෙනුවෙන් ඉදි කිරීම් කර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් අනුරාධපුර මැන්ගෝ හෝටලයේදී නොවැම්බර් මස 7 වැනිදා පවත්වන ලදී. මේ සඳහා තාක්ෂණ නිලධාරීහු 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. එසේම ඊ‌ට සමගාමීව ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින පෑස්සුම් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණෙන් […]

Ceylon-Pharma-College-LBN.jpg

1min280
දහස් ගණනක් සිසුන්ට ඖෂධවේදය පිළිබඳ දැනුම සපයන Ceylon Pharma College නිර්මාතෘ දිලිප් ෆොන්සේකා Asia’s Icon Awards අන්තර්ජාතික සම්මාන උළෙලේදී “Revolutionary Thinker in Pharmacy and Education” සම්මානය දිනා ගත්තේය. සිසුන් දහයකට පමණ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපනය සපයමින් ඇරැඹුණු එම ආයතනය වසර හතරක් වැනි කෙටි කාලයකින් සිසුන් 3,000කට පමණ දැනුම සපයා ඇත.     2020දී ඇරැඹූ Ceylon Pharma […]

Allianz-Logo.jpg

1min420
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් සහ Allianz SE ගෝලීය දැවැන්තයාගේ සාඩම්බර කොටස්කරුවෙකු වන Allianz Lanka විසින් Interbrand Best Global Brands ශ්‍රේණිගත කිරීම් තුළ අඛණ්ඩව 6 වන වරටත් ලොව අංක 01 රක්ෂණ සන්නාමය ලෙස පිදුම් ලැබූ බව ඉතා අභිමානයෙන් යුතුව දන්වා සිටියි. Allianz මෙම ජයග්‍රහණය වෙත ළඟා වන්නේ වත්කම්වල 13% ක වර්ධනයක් දක්වමින් ඩොලර් බිලියන 23.56 […]

1731989044066-LBN.jpg

1min280
සැම්බියාවේ ලුසාකා අගනුවර පැවැති සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල තරග අංශයේ රිදී  පදක්කම් දිනා ගැනීමට හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න සමත්වූහ. මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා එම තරග අංශයේ රන් පදක්කම දිනා ගනු ඇතැයි තරගයට පෙර අනාවැකි පළ වූවද, විස්මිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මාලදිවයිනේ ඒ. අබ්දුල් රසාක් සහ එෆ්. අබ්දුල් රසාක් රන් පදක්කමට […]

SLBA-Logo-LBN.jpg

1min360
පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාහට අභියෝගාත්මක ඉදිරිගමන උදෙසා නව රජයට සහය පළ කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය සමග මෑතකදී ආරම්භ වුනු, ‘අදාළ අංශ සමග සිදුකරන’ සාකච්ඡා මාර්ගයෙන් රටේ මුල්‍යමය ගැටලුවලට සාධාරණ සහ තිරසාර පිළියම් සෙවීමේ කර්තව්‍ය අගය කරන […]

RCT-Customs-and-DIMO-officials-at-the-handover-ceremony-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක්  වන DIMO, මෙරට ලොජිස්ටික් අංශයේ  ප්‍රමුඛයෙකු  වන Rank Container Terminals (RCT) වෙත Kalmar Reach Stacker රථයක් ලබා දී ඇත.  RCT හි ඔරුගොඩවත්ත මධ්‍යස්ථානයේදී නිල වශයෙන් මෙම Reach Stacker රථය භාරදුන් අතර ඒ සදහා RCT හි නිලධාරීන්, රේගු නිලධාරීන් සහ DIMO නියෝජිතයන් රැසක් සහභාගි වී සිටියහ.     […]

Thanzyl-Thajudeen.jpg

1min360
රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වේගවත් සහ මූලික වෙනසකට දොරගුළු විවර කරමින් දීර්ඝ කාලීනව ස්ථාවරව පැවති දේශපාලන පරිසරය වෙනස් කිරීමට  ශ්‍රී ලංකාවේ ජනතාව මෙවර විශිෂ්ට තීරණයක් ගෙන ඇත. මාධ්‍ය මෙම කාලවකවානුවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර, දේශපාලන බලපෑම්වලින් තොර ඵලදායී සහ සියලු දෙනාට සමාන  ප්‍රතිපත්ති සැකසීමේ දැඩි අවශ්‍යතාවය ඉතා පැහැදිලිය.     අපගේ ඉදිරි ගමනේදී සිදුවන […]

World-AMR-Week-2024.png

1min430
වර්තමානයේ ලොව අභිමුව පවතින දැවැන්තම මහජන සෞඛ්‍ය අවදානමක් වන ප්‍රතිජීවක විරෝධතාව සැළකිල්ලට ගනිමින් නොවැම්බර් 18 සිට 24 දක්වා වූ සතිය ලෝක ප්‍රතිජීවක විරෝධතා දැනුවත්කිරීමේ සතිය ලෙස නම් කිරීමට ජගත් ප්‍රජාව පියවර ගෙන තිබේ. අධ්‍යාපනය, උපදේශනය සහ ක්‍රියාත්මකවීම යන තේමාව යටතේ මෙවර ප්‍රතිජීවක විරෝධතාව වෙනුවෙන් යුහුසුළුව පියවර ගැනීමට ඒ හරහා අභිප්‍රේරණයක් ලබාදෙයි.     ශ්‍රී ලංකාවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව