Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Softlogic-Life-1H-financial-results-LBN.jpg

1min280
සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ශක්තිමත් වර්ධනීය ගමනේ තවත් කාර්තුවක් අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් සනිටුහන් කරමිනි. ඒ අනුව සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ 2024 තෙවැනි කාර්තුවේදී පසුගිය වසරේ මාස 9ක කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22 ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමත් විය. පසුගිය වසරේ තෙවැනි […]

TikTok-Logo.jpg

1min200
අද වන විට ශ්‍රී ලාංකිකයින් අතර අතිශයින් ජනප්‍රියව පවතින TikTok යන සමාජ මාධ්‍ය යෙදුමකින් එහා ගිය නිර්මාණශීලී වේදිකාවක් ලෙස හැඳින්වීම නිවැරදිය. තමන්ගේ අත්දැකීම් අනෙකුත් පරිශීලකයින් සමඟ බෙදාහදා ගැනීමේ ස්ථානයක් බවට පත්ව ඇති TikTok විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ බොහෝ අර්ථවත් දේ ඔවුන් වෙත ගෙන ඒමට සමත්ව ඇත. මෙහිදී පරිශීලකයා මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ අර්ථවත් අන්තර්ගතයන් පමණක් […]

Image-01-8-LBN.jpg

2min280
පුළුල් මානව සම්පත් ,payroll සහ ව්‍යවසායකත්ව  මෘදුකාංග විසඳුම් පිළිබඳ  ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන GalleryHR විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු වන John Keells Logistics (PVT) LTD (JKLL) හි මානව සම්පත් සේවා විසඳුම සාර්ථකව දියත් කිරීම පිළිබඳ පසුගියදා නිවේදනය කරන ලදී. මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ අන්තර්ජාතික මට්ටමේ මානව සම්පත් විසඳුම් ලබා දීමට මෙන්ම විවිධ කර්මාන්තයන්හි […]

Image-AMW-Holand-LBN.jpeg

1min260
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයා වන Associated Motorways (AMW) සමාගම, New Holland ට්‍රැක්ටර්ස් සමඟ වසර 10ක සාර්ථක සහයෝගීත්වය සමරයි. New Holland ට්‍රැක්ටර්ස් හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා AMW සමාගම වේ. මෙම සහයෝගීතාව ආරම්භයේ සිටම, AMW සමාගම ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ගොවි මහතුන්ට  විශ්වාසදායක උපකරණ මෙන්ම සිය අසමසම සේවාව සමඟින් කෘෂිකාර්මික අංශයට සහයෝගය […]

NBQSA-All-in-one-Award-Winners-LBN.jpg

1min480
SLIIT පසුගියදා පැවති 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ (National ICT Awards) – NBQSA 2024 විශිෂ්ට වූ දක්ෂතා විදහා දක්වමින්, සම්මාන රැසක ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්විය. SLIIT ආයතනය වසර ගණනාවක් පුරා, සෑම විටකම නවීන ව්‍යාපෘති එළිදැක්වීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින්, සම්මාන රැසක පිළිගැනීමට පාත්‍ර වී තිබේ. මෙම වසරේදී SLIIT ආයතනය එක් […]

Image-3-LBN.jpg

1min600
කොළඹ, ශ්‍රී ලංකාව 2024 නොවැම්බර් 21 – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට වැඩි කාලයක් මෙම සුවිශේෂී ස්ථානය කොළඹ විලාසිතා ප්‍රියකරන්නන්ට සේවය සැපයූ අතර මේ වනවිට සිදුකර ඇති වෙනස්කම් සමගින් වෙනදාටත් වඩා උසස් සේවාවක් සැපයීමට මෙම […]

NBQSA-2024.jpg

1min330
කොමර්ෂල් බැංකුව 2024 ජාතික ගුණාත්මක මෘදුකාංග විශිෂ්ටතා (NBQSA) සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත් වී ඇත. ගනුදෙනුකරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනික සේවාදායකයින් සඳහා සේවා සපයන බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් නාලිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ මෙම රන් සම්මානය දිනා ගනු ලැබුවේ ඉහළ තරඟකාරීත්වයක් සහිත ‘බැංකු, රක්ෂණ සහ මූල්‍ය අංශයේ පාරිභෝගික’ කාණ්ඩය යටතේ ය. […]

OE-for-Tata-Xenon-Yodha-single-cab-LBN.jpg

1min780
ඩිමෝ සමාගම විසින් මෙරට එකලස් කරන Tata Xenon Yodha පික්-අප් ට්‍රක් රථ සඳහා ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද සියැට් සැහැල්ලු ට්‍රක් රථ රේඩියල් ටයරයක් හඳුන්වා දීමත් සමඟ නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OE) හවුල්කාරීත්වයක් හරහා කාර්ය සාධනය පදනම් කරගත් සුප්‍රසිද්ධ සන්නාම දෙකක් සම්බන්ධ වී ඇත. මෙම සහයෝගීතාවය මත, මෙම වාහනයේ කාර්ය සාධන පිරිවිතරයන් සහ පාරිභෝගිකයන්ගේ […]

IMG-20241122-WA0027.jpg

1min310
දෙසැම්බර් මස 1 වැනිදා සිට කොළඹ කේන්ද්‍ර කරමින් ක්‍රීඩාගාර 3ක පැවැත්වීමට නියමිත 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් අනුග්‍රාහකයන්ගේ දායකත්වය තීරණාත්මක භූමිකාවක් ඉටු කරනු ඇතැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපලේකම් සහ තරගාවලි කමිටු ලේකම් ජාලිය ජයසේකර මහතා ප්‍රකාශ කළේය. මෙවර ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙමින් Mobil,  McFoil,  GAC,  3M,  ProSport Hub සහ Li-Ning […]

L-to-R-Mr.-Roshan-Fernando-Vice-President-SLBChairman-Technical-Committee-Mr.-Dinesh-Jayawardena-Vice-President-SLBChairman-Tournament-Committee-Mr.-Jaliya-Jayaseka-LBN.jpg

1min350
මෙවර තරගාවලියට 1,300කට ආසන්න වාර්තාගත අයැදුම්පත් ප්‍රමාණයක්  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය මෙහෙයවනු ලබන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ ප්‍රධාන බැඩ්මින්ටන් ක්‍රීඩාගාර තුනකදී පැවැත්වෙයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,300කට ආසන්න පිරිසක් තරග වදින මෙරට ප්‍රමුඛතම බැඩ්මින්ටන් ශූරතාවලියට විවිධ වයස් කාණ්ඩ යටතේ  තරග ඇතුළත් වන අතර, වෙළෙඳසේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, ඔටර්ස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව