Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-03-LBN.jpg

2min250
සිංගප්පූරුව හා කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව අද උදෑසන සිංගප්පූරුවේ ‘චැංගි’ ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කරන ලදී. ඒ සමඟ සංචාරක පාරාදීසයක් වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින් දැකබලා […]

Janaka.jpg

1min290
SLT-MOBITEL සමූහයේ 2024 වසරේ 3 වැනි කාර්තුවේදී රු. මිලියන 1,093 ක බදු-පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 1,543 ක අලාභයට සාපේක්ෂව 171% ක් වැනි කැපීපෙනෙන වර්ධනයකි. සමාගම් මට්ටමින් ගත් විට Sri Lanka Telecom PLC (SLT) පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 651 ක අලාභයට […]

IMG_2651-LBN.jpg

1min270
ඉදිරි අවුරුදු පහ තුළ ජනයාගේ ජීවිත නිෂ්පාදන ආර්ථික සංකල්පය සමග ඉදිරියට රැගෙන යන “සණස ඉදිරිය” වැඩසටහනේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති නිරීක්ෂණයට සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සහභාගී විය. සණස ඉදිරිය වැඩසටහන තෝරා ගත් සමිති 1250ක් ප්‍රමුඛ කර ගනිමින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වේ. වසර එක හමාරකට […]

Image-01-LBN-3.jpg

1min290
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද සුරක්ෂිත ශ්‍රම සංක්‍රමණ වැඩසටහන (SLMP) නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමේ උත්සවය පසුගියදා කොළඹ, සිනමන් ලයිෆ් හෝටල් පරීශ්‍රයේදී පැවැත්විණි.  ශ්‍රී ලංකාවේ සුරක්ෂිත සහ නිත්‍ය ශ්‍රම සංක්‍රමණ ක්ෂේත්‍රය සැළකිය යුතු ලෙස ඉදිරියට රැගෙන ගිය වසර 14ක හවුල්කාරීත්වයේ විධිමත් අවසානය සනිටුහන් […]

BIMT-LBN.jpg

1min280
BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. නායකත්ව සහ කළමනාකාර මට්ටම්වල තනතුරු දරන පුද්ගලයන් සතු හැකියා සහ ඵලදායිතාව ක්‍රමානුකූලව ඉහළ නැංවීම මෙහි ඉලක්කය වේ. මේ තුළින් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයට අදාළ සිය කාර්යභාරය පිළිබඳව පුළුල් දැනුමක් සහභාගීවන්නන්ට ලැබෙන අතර ව්‍යාපාර, […]

1-Pledge-signing-LBN.jpg

1min340
ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයක් වෙනුවෙන් ආදර්ශයක් සපයන නිව් ඇන්තනීස් සමූහය, සෞඛ්‍ය සම්පන්න රටක් වෙනුවෙන් තම කැපවීම තවදුරටත් සහතික කරමින් නොවැම්බර් 18-24 දක්වා යෙදී තිබෙන World AMR Awareness Week වැඩසටහන වෙනුවෙන් නිල ප්‍රතිඥාවකට පසුගියදා එක්විය.     නොවැම්බර් 19 දින හංවැල්ලේ පිහිටි නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන කාර්යාලයේදී මෙම විශේෂ අවස්ථාව සනිටුහන් වූ අතර, එම […]

IMG_9754-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර  සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා නුවරඑළිය  සහ  නිට්ටඹුව යන නගර කේන්ද්‍රගත කරමින් පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කරනු ලබන මෙම වැඩසටහන පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min480
පවතින වෙළඳපල තත්ත්වයන් තුළ පොලී ආදායම අඩු වීමෙන් ඇතිවූ බලපෑම්වලට ප්‍රතිචාර දක්වමින් විචක්ෂණශීලීව බැංකුකරණ කළඹ කළමණාකරණය කිරීම හා එහි CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම මගින් කොමර්ෂල් බැංකු සමූහය 2024 තුන්වන කාර්තුව අවසානයේ දී ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් 2024 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව