Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

434040709_827429279409297_891336442979968053_n-LBN.jpg

1min510
 අප රිදී ජුබිලිය සමරමින්, වසර 25ක් වැනි කෙටි කාලයක් තුළදී මෙම විශිෂ්ට වූ ජයග්‍රාහණය අත්කර ගෙන ඇත. SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) සිය අධ්‍යාපනික විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින්, දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අතරින් 3වන ස්ථානයට එක්ව,  ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයට හිමි කිරුළ දිනා ගනිමින් අසමසම වූ ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව ඇත. […]

HNB-Acting-CEO-Damith-Pallewatte-1.jpg

1min1390
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත්කළ බව නිවේදනය කර ඇත. 2024 වසරේ අප්‍රේල් මස සිට බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2024 නොවැම්බර් 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව තනතුරෙහි කටයුතු කරනු ඇත.     අවුරුදු […]

Revised-LBN.jpeg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH, මෙරට සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී Value Plans එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වනවිට මෙරට තුළ සහන මිලට ලබාගත හැකි විශ්වාසනීය දුරකථන සම්බන්ධතා සැලසුම් සඳහා පවතින ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුම සපුරාලන අතරම වර්තමානයේ ඩිජිටල් තාක්ෂණය මූලික කරගත්  ආර්ථිකය තුළ පාරිභෝගිකයන් […]

Nawaloka-Medicare-hospital-phto-1-LBN.jpeg

1min210
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක මෙඩිකෙයාර් (පුද්) සමාගම පසුගියදා සිය අභිමානවත් 10 වැනි සංවත්සරය සමරනු ලැබීය. මීගමුව නගර මධ්‍යයේ පිහිටි මහල් හතකින් යුත් නවීනතම නවලෝක මෙඩිකෙයාර් රෝහලේදී මෙම සැමරුම සිදු කර ලදී. 2014 වසරේ ආරම්භ කළ එම රෝහල් මධ්‍යස්ථානය මීගමුව ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සැලසීමට කටයුතු කරනු ලැබීය. ඉහළ පෙලේ වෛද්‍ය වෘත්තිකයින් […]

Image-3-AAN-LBN.jpg

1min370
කොළඹ, ශ්‍රී ලංකාව 2024 නොවැම්බර් 21 – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට වැඩි කාලයක් මෙම සුවිශේෂී ස්ථානය කොළඹ විලාසිතා ප්‍රියකරන්නන්ට සේවය සැපයූ අතර මේ වනවිට සිදුකර ඇති වෙනස්කම් සමගින් වෙනදාටත් වඩා උසස් සේවාවක් සැපයීමට මෙම […]

Image-01-Girls-championship-LBN.jpg

1min350
මෙරට පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපවන රිට්ස්බරි ආයතනයේ අඛණ්ඩ පූර්ණ අනුග්‍රහයෙන් පැවැති 53 වැනි රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මළල ක්‍රීඩා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් වූයේ දිවයින පුරා පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේදී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, ක්‍රීඩාශීලීත්වය සහ කණ්ඩායම් හැඟීම ඉතා හොඳින් […]

Chinese-Dragon-Cafe-IMAGE-1.jpg

1min190
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café පසුගියදා සිය 82 වැනි සංවත්සරය සැමරුවේය. සාම්ප්‍රදායික චීන ආහාර පාන ප්‍රිය කරන පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ අරමුණෙන් චීන ජාතික යුවළක් 1942දී බම්බලපිටියේදී ඇරඹූ එම අවන්හල කෙටි කාලයකින් මෙරට ප්‍රමුඛ අවන්හලක් බවට පත් විය. දශක අටකට වැඩි කාලයක් පුරා මෙරට ජනතාවට නියම චීන ආහාර පාන රස විඳීමට අවස්ථාව […]

1.-Presenting-the-plaque-LBN.jpg

1min260
ශ්‍රී ලාංකීය සිසුන් නගාසිටුවීම සඳහා භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම ඉලක්කකර ගනිමින් ESOFT Metro Campus විසින් Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. එම උත්සව අවස්ථාවට ESOFT සහ Cambridge University Press & Assessment යන ආයතන දෙක නියෝජනය කරමින් ගෞරවනීය අමුත්තන් සහභාගී විය. ESOFT Metro Campus හි සභාපති සහ […]

Hasara-Wijerathne-and-Hasini-Ambalangodage-LBN.jpg

1min230
ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩගේ බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. තියුණු මුහුණුවරක් ගත් කාන්තා යුගල අවසන් මහා තරගයේදී ලෝක බැඩ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ඇමි ඒකර්මන් සහ ඩයිඩ්‍රි ලොරේන්ස් […]

Suwa-Diviya-1.jpg

1min290
ශ්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් කැපවූ ලාභ නොලබන සංවිධානයක් වන සුව දිවිය මඟින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය පිළිබඳ ප්‍රදර්ශනය ‘Live Well Health Fair’ ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් 30 වැනි සෙනසුරාදා දින කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ්හිදී පැවැත්වේ. එදින පෙ.ව 10 සිට ප.ව 6 දක්වා පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව