Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG_6125-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH, සිය ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා පැවති SLIM Digis 2024 හිදී රන් සම්මානයක්, රිදී සම්මාන 4 ක් සහ ලෝකඩ සම්මානයක් වශයෙන් සම්මාන 6 කින් පිදුම් ලැබීමට සමත් විය. HUTCH මෙවර SLIM Digis හිදී සම්මාන දිනූ එකම දුරකථන සමාගම වූ අතර, එය ඩිජිටල් ක්ෂේත්‍රයේ HUTCH සතු ඉදිරිගාමී දැක්ම […]

Image-2-LBN.jpg

1min690
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විද්වතෙකු මෙන්ම සංස්කෘතික උපදේශකයෙකු වූ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකරයන්ගේ 125 වැනි ජන්ම දිනය සමරමින් මලලසේකර පදනම විසින්  “Professor Gunapala Malalasekera: A Photographic Portrait”  නමින් ග්‍රන්ථයක් පසුගියදා එළිදක්වන ලදී. කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩසටහන සඳහා එතුමාගේ පවුලේ සාමාජිකයන් , ප්‍රවිණ විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගී විය. පූජ්‍ය වෑතර මහින්ද […]

Ms.-AYODHYA-IDDAWELA-PERERA-LBN.jpg

1min260
සම්පත් බැංකුව 2024 සැප්තැම්බර් 30 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා පිළිවෙලින් 36% ක හා 44% ක වර්ධන වේගයන් සහිතව රුපියල් බිලියන 29.9 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 17.8 ක බදු පසු ලාභයක්ද වාර්තා කිරීමට සමත් විය. මෙම ලාභයන් වාර්තා කරනු ලැබූයේ රුපියල අතිප්‍රමාණය වීම හේතුවෙන් වාර්තා වූ රුපියල් බිලියන 3.6 ක විනිමය අලාභය ද සැලකීමෙන් […]

IMAGE-2.jpg

1min620
ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සුඛෝපභෝගී හෙද නිවාස තුනට හා එක්සත් රාජධානියේ  ලන්ඩන් නගරයේ අංක 4/4A Bloomsbury Square, London WC1A 2RP ලිපිනයේ පිහිටි සුඛෝපභෝගී හෙද නිවාසය ඇතුළු හෙද නිවාස හතරකට හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ පස්වැනි හෙද නිවාසය හංවැල්ල නගරයේදී විවෘත වේ. සිසිල් සුළං හමන කැළණි ගඟට මායිම් වූ හරිත වර්ණ පරිසරයකින් සමන්විත […]

Image-03-LBN-1.jpg

1min360
ජාත්‍යන්තර ලෝක ළමා දින සැමරුම නිමිති කරගනිමින් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar විසින් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රචිත ‘ඉරමල සහ මී මැස්සා’ (Sunflower And The Bee) නමින් ළමා කෘතියක් එළිදක්වන ලදී. මෙම කෘතිය සූර්ය බලයේ ප්‍රතිලාභ පිළිබඳව මෙන්ම ‘සූර්ය බලය සහ ඒ පිළිබඳ […]

Seylan-Kedella-LBN.jpeg

1min190
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් කැදැල්ල Art of Living 2024 ප්‍රදර්ශනයේ ‘නාම හවුල්කරු’ (Title Partner) ලෙස කටයුතු කරයි. Asia Exhibition and Conventions (පුද්.) සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජීවන රටා ප්‍රදර්ශනය ලෙස සැලකෙන අතර, එය අඛණ්ඩව වසර 18 ක් පුරා පවත්වා තිබේ. මෙවර ප්‍රදර්ශනය […]

Nittambuwa-Foundation-Stone-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රට පුරා සිය මෙහෙයුම් හරිතකරණය කිරීම හා සබැඳි නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල, කාර්යබහුල නිට්ටඹුව නගරයෙහි ඉදි කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා, අධ්‍යක්ෂකවරු හා ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය පසුගියදා අංක 251/බී/4, කොළඹ පාර, හොරගොල්ල වත්ත, නිට්ටඹුව යන […]

Ferentino-SEMA-Show-2024-New-Range-PR-Pic1-LBN.jpeg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන ෆෙරෙන්ටිනෝ ටයර් අඛණ්ඩව දෙවන වසරටත්, ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ නොවැම්බර් 5 සිට 8 දක්වා පැවැත්වුන SEMA 2024 (Specialty Equipment Market Association)වෙළඳ ප්‍රදර්ශනයේදී සිය කීර්තිනාමය සනිටුහන් කළේය. ජාත්‍යන්තර ප්‍රමිතීන් සඳහා වන කැපවීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන ෆෙරෙන්ටිනෝ අසමසම ගුණාත්මකභාවය, අසමසම ක්‍රියාකාරිත්වය සහ අසමසම විශ්වසනීයත්වය පිළිබඳ කැපවීම මනාව පෙන්නුම් […]

Malaysia-Sri-Lanka-Business-Council-2024.jpg

1min260
අමානා බැංකුවේ මර්ෂාඩ් බාරි මහතා 2024/2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා මැලේසියා ව්‍යාපාර කවුන්සිලයේ සභාපති තනතුරට පත් කර තිබේ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පිටුබලය යටතේ ක්‍රියාත්මක මෙම කවුන්සිලයේ 30 වන මහා සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකරන ලදි. මෙම රැස්වීම පසුගියදා Hilton Residence හි Union Ballroom ශාලාවේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ආදම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව