Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-II-LBN.jpeg

1min910
දෘෂ්‍ය කලාකාරිනියක සහ හිටපු අලෙවිකරණ වෘත්තිකයෙකු වන වර්ෂා පෙරේරා සිය පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනයේදී ඇයගේ ස්වයං ගවේෂණාත්මක ගමන පදනම් කරගත් කලා එකතුවක් ප්‍රදර්ශනය කරනු ඇත. මෙම ප්‍රදර්ශනය 2024 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි හැරල්ඩ් පීරිස් ගැලරියේදී පැවැත්වීමට නියමිතය. වර්ෂා ඇගේ එකතුව පැහැදිලි කරන්නේ, මනසෙහි සංකීර්ණතා, ගැඹුරු චිත්තවේගයන් සහ අපව බැඳ […]

Clogard.jpg

1min120
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, එහි නවතම වැඩිදියුණු කරන ලද ක්ලෝගාඩ්  mouthwash නිෂ්පාදන පෙළ පසුගියදා සාඩම්බරයෙන් වෙළඳපලට හඳුන්වා දීම සිදුවිය. මෙම නිෂ්පාදන පෙළ කරාබුනැටි සහ මින්ට් යන දෙවර්ගයෙන්ම මිලදී ගත හැකි අතර ශ්‍රී ලාංකේය  පාරිභෝගිකයන්ගේ මුඛ සෞඛ්‍ය රටාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇත. දිනපතා මුඛ සත්කාර රටාවට මෙම නිෂ්පාදන එක්කර […]

Tax.jpg

1min360
රජයක් ප්‍රධාන වශයෙන් ආදායම් ලබන්නේ බදු මතිනි. ඒ බදු සියල්ල අය කරගනු ලබන්නේ එරට පුරවැසියාගෙනි. මහජනතාව පරිභෝජනය කරනු ලබන එදිනෙදා නිෂ්පාදනයන් වෙත පනවා ඇති විවිධ බදු ක්‍රමයන් තුළින් රුපියලෙන් රුපියල එකතු කරගන්නා රජය තමන්ගේ වියදම් වෙනුවෙන් එම මුදල් යොදා ගනී. මීට වසර කිහිපයකට පෙර රජයේ ආදායම දැඩිව කඩා වැටුණු අතර එය යළි සකස් කිරීම කිරීමට […]

Pix-03-LBN.jpg

1min760
ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto (පුද්) සමාගම, මෙරට ඉලෙක්ට්‍රික් යතුරුපැදි වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරමින් සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් යතුරුපැදි මාදිලි 2 ක් වන RV400 සහ RV400 BRZ හඳුන්වාදෙමින් කොළඹ, මරදාන පාරේ සිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කරනු ලැබීය. පරිසර හිතකාමී ගමනාගමන හා ප්‍රවාහන ප්‍රතිපත්තියක් කරා ශ්‍රී ලංකාව පියවර තබන ගමන්මගේ සුවිශේෂී […]

SLT-MOBITEL-LMD-Award-LBN.jpg

1min240
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘Lanka Monthly Digest’ (LMD) සඟරාවට දශක තුනක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘LMD Awards Night’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Cinnamon Life හි Lumina Ballroom උත්සව ශාලාවේදී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී SLT-MOBITEL ද ඇතුළුව මෙරට විශිෂ්ට සමාගම් හා ආයතන 25 ක් ඇගයීමට ලක් විය පසුගිය වසර 30 ක කාලය […]

JKP-Union-Bank-ZERO-DOWN-LBN.jpg

1min280
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා-ඇළ පිහිටි VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා එහි ගැනුම්කරුවන් වෙත අසමසමවූ ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම පිරිනැමීමට සාඩම්බරව ඉදිරිපත්වී ඇත. මෙම අද්විතීය මූල්‍ය විසඳුම දෙපාර්ශවයේ ප්‍රධානීන් විසින් පළමු වරට ආරම්භ කරනු ලැබූවේ නිවාස හිමිකාරීත්වය සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් සලසා දීමටය. මෙය ගැනුම්කරුවන්ට ජා-ඇළ VIMAN හි තම […]

HNB-financials-LBN.jpg

1min280
හැටන් නැෂනල් බැංකු සමූහය 2024 වසරේ පළමු මාස නවය සඳහා රු. බිලියන 23.7 ක බදු පසු ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. මේ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුවේ බදු පසු ලාභය 34% කින් වර්ධනය වී රු. බිලියන 22.2ක් විය.     […]

Image-02-LBN-1.jpg

1min610
ශ්‍රී ලංකාවේ සංකේතාත්මක සන්ධිස්ථාන ආරක්ෂා කිරීම සහ ප්‍රතිස්ථාපනය කිරීමේ ජාතික කර්තව්‍යයක ආරම්භය සනිටුහන් කරමින්, Asian Paints Causeway විසින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛස්ථානයක් වන පානදුර ඔරලෝසු කණුව පසුගියදා සාර්ථකව ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම ඔරලෝසු කණුවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූයේ කාලාන්තරයක් පුරා දිරාපත් වෙමින් තිබූ තීන්ත සහිත ව්‍යුහය පිරිසිදු කොට නැවත තීන්ත ආලේප කිරීමත් සමඟිනි. මෙම අවස්ථාව සඳහා […]

Seasonal-card-promo-2024-LBN.jpg

1min340
එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව ලබා දෙන වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහන එළිදක්වා ඇත. 2024 දෙසැම්බර් 31 දක්වා තෝරාගත් දින වලදී, ශ්‍රී ලංකාව පුරා වෙළඳ අලෙවිසැල් 4,000 කින්, තම කාඩ්පත් හිමියන් සඳහාම පමණක් විශේෂිත 50%ක් දක්වා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව