Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-3-LBN.jpg

1min330
2024 නොවැම්බර්, කොළඹ: ශ්‍රී ලංකාවෙන් බිහි වී සිටින අද්විතීය Formula 3 ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවේදී සිය සාර්ථකත්වයේ ගමන්මග පිළිබඳ අදහස් පළ කළේය. නොවැම්බර් 27 වනදා කොළඹ 80 Club හිදී පැවති එම මාධ්‍ය හමුවේදී, යෙවාන් හට ශක්තිය ලබා දෙන කණ්ඩායම මාධ්‍යයට හඳුන්වා […]

Arunalu-Siththam-2024-winners-LBN.jpg

1min400
කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන සංස්කරණය අවසන් වීම සමඟ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී දරුවන් 137 දෙනෙකුගේ කලා කුසලතා අගයමින් රුපියල් මිලියන 3 ක මුදල් ත්‍යාග පිරිනමන ලදී. කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් […]

1-Rolf-Blaser-of-Baurs-LBN.jpg

1min340
ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පෙරදැක්මකින් යුතුව ක්‍රියාත්මකවන, විද්‍යාත්මක සහ වෘත්තීමය දැනුම මුසුකරගත් නවෝත්පාදන සමාගම් සමූහයක්වන බවර් සමාගම, සිය 127 වසරක අඛණ්ඩ වර්ධනය සහ ප්‍රගතිය මේ වසරේ  අභිමානයෙන් සමරනු ලබයි. දේශීය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බවර් සමාගම, 2021 වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තියකට යොමුවීමත් සමඟ ඒ වෙනුවෙන් සුවිශේෂී පියවර […]

Image-02-LBN.jpeg

1min440
මෙහෙයුම් විශිෂ්ටත්වය සහ කැපවීම යන දෙඅංශයම පිළිබිඹු කරමින්, නයින්වෙල්ස් රෝහල විසින් කළමනාකරණය කරනු ලබන NW Logistics and Management හි ඉන්ධන පිරවුම්හල ඉන්ධන බෙදා හැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. මෙම ඉන්ධන පිරවුම්හල 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී  කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉහළම ඉන්ධන අලෙවිය සහ මුළු දිවයිනේම දෙවැනි ඉහළතම ඉන්ධන අලෙවිය වාර්තා කළේය. මෙහි මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම […]

Gautam-Adani-Chairman-of-Adani-Group.jpg

1min340
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ වෝදනාවන් යටතේ ගෞතම් අදානි, ඥාති පුත් සාගර් අදානි සහ විනීත් ජායින් වෙත කිසිදු අල්ලස් චෝදනාවක් නොමැති බව තහවුරු වේ එක්සත් ජනපද විදේශ දූෂිත පිළිවෙත් පනත (FCPA) උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරනු ලැබූ නඩුවේ ගෞතම් අදානි, සාගර් අදානි සහ විනීත් ජායින් යන කිසිවෙකුට චෝදනා […]

IMAGE-02-LBN-2.jpg

1min380
සිය පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීම වෙනුවෙන්, නවීකරණය කරන ලද ජනශක්ති ලයිෆ් මැදවච්චිය ශාඛාව නව ස්ථානයකදී යළි විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරන්ජන් තංගරාජා සහභාගී වූ අතර පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට සමාගම දරන උත්සාහය මෙහිදී මනාව පිළිඹිබු […]

Image-Horton-LBN.jpg

1min250
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ යාවත්කාලීනකරන ලද නව සංඥා පුවරු සවිකිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූනවන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක්ද වේ. මෙම පියවර, හෝර්ටන් තැන්න වෙත පැමිණෙන සංචාරකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා වැඩි පහසුවක් සලසන අතර එය පාරිසරික සංචාරක කටයුතු […]

Image-II-LBN.jpg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන වන ‘සුවමඟ’ ඔස්සේ ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරයි. සැමගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය සන්නාම මෙහෙවරට අනුකූල වන පරිදි, සමාගම විසින් ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන දියවැඩියා ව්‍යාප්තිය පාලනයට දායකත්වය සපයමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව